මට නම් බස්වල අත්දැකීම් නෑ.ඒ වුනාට මීටත් වඩා අශෝභන-ආත්මාර්ථකාමී දේ සිද්ධවෙනයි කියනවනේ.
සමාජයේ දුර්වල තැන්වලට පහර දී නිසි මඟට ගැනීමට කවි-නිසැදැස් වලට ඇත්තේ ලොකු බලයක්.ඔබේ නිර්මාණයට මගේ සුබ පැතුම් !

mata nam Bus wala expi nane. eka nisa me gana danne na. but Dil akki mata me wage dewal hugaaaaaak kiyala thiyenawa
Nice hint aiye

අපේ රටේ හරි සුලභ හිරිකිතයක් නිර්මානය තුලින් ඔබ ගෙන හැර පානවා...
ඉතාම හොඳ අරුත්බර පනිවිඩයක් අපේ සමාජයට... කතාකල යුතු මාතෘකාවක්...
බොහොම රහට ලියලා තියෙනවා...ඔබට ජය!!
apoooo bus ekaka giyoth oya wage siddiyak dekak waradinne naa
honda nisadesak bro
