thittha atha

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    --------------------------------------------------------------------------------------------------- ඇත්ත කවදත් තිත්තයි. ලස්සන ආදර්ශමත් නිර්මාණයක්

    ඉදිරි ගමනට සුබ පතනවා​

    sthuthi...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මල්ලි ගොඩක් දෙනා ප්‍රස්තූත කර නොගන්නා අන්තර්ගතයන් අත පත ගාමින් සොයනා සිතක අස්වැසිල්ල ගැන මා පලමුවෙන් මල්ලිට ආචාර කරනවා හා මහත් සේ ආඩම්බර වෙනවා..

    තරුන පරපුර අතින් අද දවසේ මේ තීරණාත්මක මොහොතේ ඉටුවිය යුතු යුතුකම හා වගකීම ඔබ මැනැවින් තේරුම් ගත්තෙක් ලෙසයි මා ඔබව දකින්නේ..

    ඉතාමත් කාලීන පනිවිඩයක් ඔබ මෙම නිර්මානය තුල ඉස්මතු කොට තිබෙනවා...

    මෙවැනි පෙරලිකාර නිර්මාන තුලින් අපේ මතු පරපුර බේරා ගන්න ඔබත් කුඩා වචන පේලියකින් හෝ සම්මාදම් වුනා නේද කිය කෙදිනක හෝ ඔබට සතුටු විය හැකි දිනයක් මතුවට උදාවේවි...

    එදාට අපි ඔක්කොම එකට අත්වැල් බැඳගෙන ඒ සතුට සමරමු...

    මල්ලිට ජය!! තවත් දිගටම ලියන්න.....


    aniwaraten edata api hamoma athwal bada gamu.... mage adu padu pennala deela, mawa dirimath karapu aiya wage aya nathnam mata mechachara durak enna bari wayi...godak sthuthi
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Ow Ban Wade Aththa.... matath Hitha ganna Ba..mun GEL packert Kanne Kohomada kiyalaaa.mala jarawa... hiikaa

    Eathin Api hodai.... mama nam Amadyapa....

    If U..?


    aniwarayenma mama amadyapa... ekai baya nathuwa me wage poem ekak damme... kisima kenekuta baha mata agilla dikkarala kiyanna essella uba haadela hitapan kiyala
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    11.gif


    niyamai

    attatama atta

    dan enna pirimi lamai hitan enne eyala me labana tawakalika sathuta tama eyalage hamadema kiyala. monataram anda adahasakda ??

    oya eka niyameta pennala deela thiyenawa
    :)

    sthuthi nanga...... a aya andai kiyala danagannakota a gollanwa goda ganna katwathma bari wayi
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    kochchara kanagatudayaka thathwayakda...anagathaya baraganna inna pirisa me widiyata winasa wenakota ratata jathiyata agamata monawa weida...samaharu hithan inne eka thamai pirimikama kiyala...kolu kaledi a dewal nokaroth wedak ne kiyala...ane manda owa kohen ena moda adahasda kiyala...
    denuwath kirime wedasatahan, kalyana mithrayange awashyathawaya thiyenne oya welawata thamai...
    godak honda paniwidayak dena kalochitha nirmanayak yaluwa...

    sthuthi sahoo
     

    HATE

    Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    pata...me wage adarshamath kavi liyana eka harima wadagath..teens should read these...umba adahana watina kolek...all da best..keep writing..:yes:rep +