~ Kaviyen Kaviya ~.........Kamathida???

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ගෙතුවානම් තව පද කීපයක් රසට
කවියක්ම වේවි නේද මල්ලී නෙත ගැටෙන්න
හිතට පොඩ්ඩක් සැරි සරන්න ඉඩ දෙන්න
එවිට කවු සිතුවිලි ගලා ඒවී එබේටම


පද යුගලකි ඕනේ කිහිපයක් නොව
දැනුනෙමි ඒත් කවි පද නෙත ගැටෙන බව
සැරිසරනා විට සිත යට ගෙතුන කව
අන්තිම පදේ හිතට ආවෙ නෑනෙ තව
 


කවියට හිතැති කවි පබඳින අය නැතුවා
Thread එක පාලුවට වාගේ ගොස් ඇතුවා
උදෑසන හිරුත් ගොස් දහවල වී ඇතුවා
මනසේ කව් සිතුවිලිනම් දැන් නැතුවා

පාළුව නම් රජයන හැටි මටද පෙනේ
කවි ලියන්න දත්තෝ අල්ප නිසා දෝ ඒ
උදා හිරුත් ගෙවී දැන් මළ හිරැ ද පෙනේ
මනස කියන හුදකලවට යන්න කියමි මෙසේ

 

bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
පද යුගලකි ඕනේ කිහිපයක් නොව
දැනුනෙමි ඒත් කවි පද නෙත ගැටෙන බව
සැරිසරනා විට සිත යට ගෙතුන කව
අන්තිම පදේ හිතට ආවෙ නෑනෙ තව

Nican mokata vada venne..
api vage joliye inne...
barimuth mata kavi kiyanna..
asai eya igena ganna....
 
පද යුගලකි ඕනේ කිහිපයක් නොව
දැනුනෙමි ඒත් කවි පද නෙත ගැටෙන බව
සැරිසරනා විට සිත යට ගෙතුන කව
අන්තිම පදේ හිතට ආවෙ නෑනෙ තව

නෙත ගෙටෙන බව ද සැබෑව පද යුගලයක්
රස වැඩි වේවි නේද අවොතින් පද හතරක්
එළියට එන්න කිමද බධා ලියන්නට අවසන් පදයක්
නොලියූ පදයක මතකයක් වේවිද එයත්
 

bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
නෙත ගෙටෙන බව ද සැබෑව පද යුගලයක්
රස වැඩි වේවි නේද අවොතින් පද හතරක්
එළියට එන්න කිමද බධා ලියන්නට අවසන් පදයක්
නොලියූ පදයක මතකයක් වේවිද එයත්

Pada 4k pamanada kaviyata..
eyada sammathaya apa danna...
pada gala ei nonavathi ma Sithata...
Liyanu ba mata geeyak vei kiya eya....
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නෙත ගෙටෙන බව ද සැබෑව පද යුගලයක්
රස වැඩි වේවි නේද අවොතින් පද හතරක්
එළියට එන්න කිමද බධා ලියන්නට අවසන් පදයක්
නොලියූ පදයක මතකයක් වේවිද එයත්

hari hari...onna mama kaviyak leewa...

යන එන දනට සදමින නිති පිළිසරණ
වේගය නිසා උණුසුම් නැත හිරු කිරණ
වෙසක් දිනට පසුකර කොහුවල තොරණ
එකසිය විස්සෙ නැගලා යන්නෙ අපි හොරණ
 
Pada 4k pamanada kaviyata..
eyada sammathaya apa danna...
pada gala ei nonavathi ma Sithata...
Liyanu ba mata geeyak vei kiya eya....

කියන්නේ නම් එහෙමයි පහදා දෙන්න නොතේරෙන්නේ
කවි ගොඩක් එක් වී හොඳ නිමැවුමක් බිහිවන්නේ
ගීයක වුවත් රැඳී අත්තේ ද පදවැල් මතමයිනේ
සිතට එන අදහස්මයි සැම තැනම කැටි වන්නේ

 
hari hari...onna mama kaviyak leewa...

යන එන දනට සදමින නිති පිළිසරණ
වේගය නිසා උණුසුම් නැත හිරු කිරණ
වෙසක් දිනට පසුකර කොහුවල තොරණ
එකසිය විස්සෙ නැගලා යන්නෙ අපි හොරණ

ගම් පළාතත් කියලා අපට මෙසේ
එන්නද කියන්නේ බස් එකේ හැටට හැටේ
මොනවා කියන්නද කියලා නොතෙරෙන්නේ
කාටත් පුරුදු තැන අපේ නිවහන "අපේ ගෙදර"
:rofl::)
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
පාළුව නම් රජයන හැටි මටද පෙනේ
කවි ලියන්න දත්තෝ අල්ප නිසා දෝ ඒ
උදා හිරුත් ගෙවී දැන් මළ හිරැ ද පෙනේ
මනස කියන හුදකලවට යන්න කියමි මෙසේ

කවි ලියන්න දැන් ටික ටික සෙට් වෙනවා...
කස්ටිය එද්දි සඳ දැන් දැන් බැබළෙනවා....
ඦන්දෙ දුන්නෙ නැති කස්ටිය දැන් දෙනවා...
බෙස්ට් වෙබ් වලදි ඊ.කේ. එක රජ වෙනවා...
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
කවි ලියන්න දැන් ටික ටික සෙට් වෙනවා...
කස්ටිය එද්දි සඳ දැන් දැන් බැබළෙනවා....
ඦන්දෙ දුන්නෙ නැති කස්ටිය දැන් දෙනවා...
බෙස්ට් වෙබ් වලදි ඊ.කේ. එක රජ වෙනවා...

sadha kiyala kiwwe albat unclda?
kawi kiyanne thawa inne kawda
matanam kamathima aadhara kawi neda
onna dreams aawa thawa enne kawda?
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
sadha kiyala kiwwe albat unclda?
kawi kiyanne thawa inne kawda
matanam kamathima aadhara kawi neda
onna dreams aawa thawa enne kawda?
මාත් ආවා විතරයි මේ thread එකට...:shocked::shocked:
හිටිය අයත් නෑ වාගේ දැනෙයි මට....:no::no:
බයටද? ගියේ දන්නෑ මම හිතුවාට...:no::no:
තරහයි අයියේ මේ වන තෙක් නාවාට...
:(:(
 
කවි ලියන්න දැන් ටික ටික සෙට් වෙනවා...
කස්ටිය එද්දි සඳ දැන් දැන් බැබළෙනවා....
ඦන්දෙ දුන්නෙ නැති කස්ටිය දැන් දෙනවා...
බෙස්ට් වෙබ් වලදි ඊ.කේ. එක රජ වෙනවා...


දකින්නත් ආසයි මේ අඳුරන යලුවව
හුඟ දවසකින් නොවැ මෙ දැක්කේ ඔබව
කොහෙගියත් කොතෙන හිටියත් යුහුසුලුව
එලකිරි නොවැ මෙ අපේ රජයන්නේ නිහතමානිව
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මාත් ආවා විතරයි මේ thread එකට...:shocked::shocked:
හිටිය අයත් නෑ වාගේ දැනෙයි මට....:no::no:
බයටද? ගියේ දන්නෑ මම හිතුවාට...:no::no:
තරහයි අයියේ මේ වන තෙක් නාවාට...
:(:(

ayyo mlli ay tharaha wenne
giyath mama aapahu enne
welawa athiwita ma mehi enne
dan kiyanna maa ha tharahaa nanhane?:)

a
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
දකින්නත් ආසයි මේ අඳුරන යලුවව
හුඟ දවසකින් නොවැ මෙ දැක්කේ ඔබව
කොහෙගියත් කොතෙන හිටියත් යුහුසුලුව
එලකිරි නොවැ මෙ අපේ රජයන්නේ නිහතමානිව
එළකිරි ඔබ මගෙ අපි කාගෙත් හිතවතා...
අපි කොහෙ ගියත් එය අපගේ සොහොයුරා...
දැක ගන්නට මම ආවා හිතපුරා...
දැන් කවි ලියමු අපි හැමෝම සෙට් වෙලා.....
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
ayyo mlli ay tharaha wenne
giyath mama aapahu enne
welawa athiwita ma mehi enne
dan kiyanna maa ha tharahaa nanhane?:)

a
කිසි කහටක් නෑ අයියේ මගේ සිතේ...
වටවල කහටනේ ඇත්තේ මගේ හදේ..
ඔක්කොම සෙට් වෙලා වාගෙයි මේ වේලේ...
දැන් කවි ලියමු යාළුවනේ මේ පිටුවේ..
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කිසි කහටක් නෑ අයියේ මගේ සිතේ...
වටවල කහටනේ ඇත්තේ මගේ හදේ..
ඔක්කොම සෙට් වෙලා වාගෙයි මේ වේලේ...
දැන් කවි ලියමු යාළුවනේ මේ පිටුවේ..
සති අන්තය උදා වේවි තව ටිකකින්
රාජකාරි නොම වේ හෙට නිවාඩුවෙන්
ගෙවිලා යන මේ තුන් යම විවේකයෙන්
ගොතලා කියමු රසබර දේ අපි කවියෙන්
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
සති අන්තය උදා වේවි තව ටිකකින්
රාජකාරි නොම වේ හෙට නිවාඩුවෙන්
ගෙවිලා යන මේ තුන් යම විවේකයෙන්
ගොතලා කියමු රසබර දේ අපි කවියෙන්



නිවාඩුවට මේ පැත්තේ ආවෝතින් :)
හදලා දෙනවා කේක් පුඩින් ආසාවෙන් :cool:
හන්තානේ කදු මුදුනට නැග්ගෝතින් :rofl:
ඔන්න බලා ගත හැකි මගේ ගේ ඈතින්
7.gif