hiiiiiiiii EK broz i need two song belong our late bayila king
M.S Fernando->>
>>1.Pol pol popol
>>2.Tikiri tikiri
please help me
Pol Pol Popol Pol Pol - M.S. Fernando
Say Thanks Athal24
hiiiiiiiii EK broz i need two song belong our late bayila king
M.S Fernando->>
>>1.Pol pol popol
>>2.Tikiri tikiri
please help me

මේක "ඉරිදා සිළුමිණ" පුවත් පතේ ගිය කොලමක්..මට හිතුනා මේකෙ කියවලා විඳින්න දෙයක් ඔබටත් ඇති කියල..බලන්නකෝ..
71 කැරැල්ල සිද්ධවෙන අවස්ථාවේදී මම අවුරුදු එකොළහක ළමයෙක්.
”කොල්ලෝ ටික එකතු වෙලා ඔන්න පොලිසිවලට ගහනවා.”
මේ අපේ කනට වැටුණු දෙයයි. එදා කවුරුත් වගෙ මේ කොල්ලන්ව හැඳින්වූයේ ‘චේ ගුවේරා කාරයෝ’ කියලා.
”කවුරු වුණත් කමක් නැහැ පොලිසිවලට ගන්න එකනම් වටිනවා.” යැයි පොලිසිය කෙරෙහි බලවත් සේ කලකිරී හිටපු ඇතැමුන් තැන්තැන්වල කියනු අපේ කන්වලට ඇහුණා.
එදා 71 කැරැල්ල මෙහෙයවපු විප්ලවකාරි තරුණයන්ගෙන් කීපදෙනෙක් පසු කාලයක මට ඇසුරු කරන්න ලැබුණා.
පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් මෙන්ම පියසිරි කුලරත්නත් එයින් එක්කෙනෙක්. ඇත්තම කිව්වොත් පොඩි අතුලටත් වඩා මගේ ජීවිතයට හෘදයාංගම වුණේ පියසිරි.
ඒ ඔහු චිත්‍රපට සහාය අධ්යක්ෂවරයෙක් හා සිනමා විචාරකයෙක් වශයෙන් මගේ ක්ෂේත්රයට ළංවී කටයුතු කරපු නිසා විතරක් නෙමෙයි. ඔහු හරිම සුන්දර මිත්‍රයෙක් වූ නිසයි. චිත්‍රපට විචාරක සංගමය ක්‍රියාකාරිව තිබියදී පියසිරි මට නිතර නිතර මුණ ගැහුණා. අපේ හැන්දෑවල් ගතවුණේ අවන්හල්වල. ඊට පස්සේ ඔහු ‘උඹ, බං, බොලං, මචං’ මට්ටමකට වැටිලා නොබිඳිය හැකි මිත්‍රත්වයකට මා හා බැඳුණා. එදා ඉඳන් අපි එක කුසේ උපන් යාළුවෝ.
71 කැරැල්ල වෙලාවෙදි එවක රාජ්‍ය නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අල්ලා ගැනීමේ සන්නද්ධ ක්‍රියාවලිය භාරව සිටියේ පියසිරි. එහෙත් ඒක ව්‍යාර්ථ වුණා. පියසිරි අප්‍රේල් මහා නඩුවේ 15 වැනි විත්තිකරු වශයෙන් අවුරුදු 7 ක් හිරේ විලංගුවෙ වැටුණා. දේශපාලනය මට අපි‍්‍රය, අමනාප, ජුගුප්සාජනක මාතෘකාවක් නිසා මම කිසිම දවසක පියසිරි එක්ක දේශපාලනය ගැන කතා කළේ නැහැ.
අපි නිරන්තරවම කතා කළේ සිනමාව හා පොදුවේ කලාව හා විචාරය ගැනයි. විචාරකයෙක් විදියට ඉතාම පුළුල් චින්තනයක් පියසිරිට තිබුණා. ඒ බව ඔහු ලියූ සිනමා විචාර කීපයෙන් ම ප්රත්යක්ෂ වෙනවා. පියසිරි ලියපු ‘භාවනා සක්මන’ කියන පොතේ කලාව අරභයා වූ ඔහුගේ මත චින්තාවන් අන්තර්ගත වෙලා තිබුණු බව මට මතකයි. ඔහු ඒ පොත හඳුන්වලා තිබුණේ ජීවිතය, ප්‍රේමය, මරණය, දේශපාලනය සහ භාවනාව යනුවෙන්. මම ඒ පොත ගැන විචාරයක් ඒ දවස්වල ‘සරසවිය’ පත්‍රයට ලිව්වා.
පියසිරි ගැන මට මේ විදියට ලියන්න හිතුණේ පසුගිය දිනෙක (අවුරුදු කීපයකට පස්සේ) ඔහු මා සොයා පැමිණි නිසයි. ඊට සතියකට, දෙකකට කලින් ඔහු තමාගේ අලුත්ම පොත (එහි නම ‘සිත නැසුම’) මට එවලා තිබුණා. සාමාන්‍යයෙන් පියසිිරි මොනව හරි පොතක් ලිව්වම එයින් පොතක් මට එවීම ඔහුගේ සිරිතක්. ඒක අපේ මිත්‍රත්වයේ සලකුණක්.
ඉස්සර වගේ දැන් මට පියසිරි මුණගැහෙනවා අඩුයි. ඔහු අවුරුදු දහයකට – පහළොවකට කලින් ඉඳන් දේශපාලනයෙන් හා කලාවෙන් මුළුමනින්ම ඉවත්වෙලා භාවනා මාර්ගයට පිවිසිලා. දැන් ඔහුගේ නමත් යෝගි පියසිරි කුලරත්න. පියසිරිගේ මේ ආධ්‍යාත්මික වෙනස මුලදි ගුණසිරි සිල්වටයි මටයි ඒ තරම් ඇල්ලුවෙ නැහැ.
’ඌ විඥානවාදියෙක් වෙලා’
ගුණසිරි වරක් කිව්වා මට මතකයි.
”ඔහොම වුණාම කොහොමද බං අඩියක්වත් ගහන්නේ?
මමත් ගුණසිරිට කිව්වා. අවුරුදු ගණනාවකට කලින් මගේ බිරිය පළමු දරුවා ප්‍රසූත කරන්න රෝහල් ගතවෙලා හිටපු දවසක හැන්දෑවේ පියසිරි, ගුණසිරියි, ජයන්ත කළුපහනයි, දයාවංශ විජයලතුයි එක්ක බෝතල් දෙකකුත් අරගෙන අපේ ගෙදර ආපු හැටි මට මතක් වුණා.
”උඹ තනියම ඉන්නවා කියලා ආරංචි වුණා. උඹ අප්සෙට් එකේ ඉන්න එපා. වයිෆ්ට කරදරයක් නැතුව බබා හම්බුවෙයි.”
පියසිරි මගේ වැඩිමහල් සහෝදරයෙක් වගේ දයාබරව කියූ අයුරු මට කිසිම දවසක අමතක කරන්න බැහැ.
මෙවර පියසිරි මා හමුවන්ට ආ වෙලාවේ මුලින්ම ඇහුවේ
’කොහොමද උඹේ ළමයි එහෙම. හොඳින් ඉන්නවද” කියායි.
දැන් පියසිරි යෝගියෙක්; භාවනානුයෝගියෙක්. දැන් ඔහු බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කරන්නේ. දුම්පානයෙන්, මත්පැන් බීමෙන් සපුරා වැළකිලා. අපි තවමත් සංසාර උගුලට අහුවෙලා දුක්විඳ විඳ ඉන්නවා.
පියසිරි ආධ්‍යාත්මික වශයෙන් අපි අභිභවා හුඟාක් දුර ගිහින්. අපිටත් මේ සකලවිධ ලෞකික බැඳීම්වලින් මිදිලා
එතැනට ළඟාවෙන්න පුළුවන් වෙයිද? ඇත්තටම පුළුවන් වේවිද?
සු.මී.

Ayye Matath Podi Deyak Thiyanawa Kiyanna Mokada Mamath Mathpan Mathdrwya (Liquor & Drugs) Wirodiyek Nisa
"දැන් පියසිරි යෝගියෙක්; භාවනානුයෝගියෙක්. දැන් ඔහු බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කරන්නේ. දුම්පානයෙන්, මත්පැන් බීමෙන් සපුරා වැළකිලා. අපි තවමත් සංසාර උගුලට අහුවෙලා දුක්විඳ විඳ ඉන්නවා."
Ayye Agama Dahama Wetha Ape Jeewith Naburu Wenna Wenna Hithata Danenne Harima Sahallu Bawak Mulu Lokayama Therum Ganna Puluwan Tarame & Monama Dukakadi Karadarayakadi Daragena Inna Puluwan Hakiyawak Labenawa Ayye Eka Therenne Ehema Jeewth Una Kenekuta Pamanai Kiyalai Mage Personal Hageema
Ayye Yamkisi Siduweemak athi Kenekuge Mulu Jeewithema Wenas Karanna Ayyage Yaluwatath Wela thiyenne A Dema Thamai Ayye
"පියසිරි ආධ්‍යාත්මික වශයෙන් අපි අභිභවා හුඟාක් දුර ගිහින්. අපිටත් මේ සකලවිධ ලෞකික බැඳීම්වලින් මිදිලා
එතැනට ළඟාවෙන්න පුළුවන් වෙයිද? ඇත්තටම පුළුවන් වේවිද? "
Ayye Apita Ethanata Lagawenna Puluwani Kisima Badhawak Nathiwa Ona Karanne Dairya Kapaweema Niwaradi Uthsahaya Ha Niwaradi Dakma Witharai Mama Hithannenam Upathinma Buddhist Una Apita Mama Anthimata Kiyapu De Nam Labila Thiyanawa Namuth Naththe Mul Tika Thamai Api Uthsaha Kaloth Bari Wenne Naha........
Ayye Mama Ayyata Sthuthi Karanawa Me De Methana Palakarapu Ekata Ape Samahara Udawiyata Jeewithaya Gana Apahu Hithanna Podi Muula Beejayak Ayya Deela Thiyenne Ayyata Godaaak Sthuthi Ayya...........![]()

machan deyak kiyanna kalin thaman kohoma kenekda kiyala hithala balala uththara deepan. apitath puluwan me wage thenaka oni deya kiyanna.. Buddhist kiyala boruwata kegahuwarta wedak naa thamanta thaman awanka nethnam...
"බාර දුන්න දේ ඒ වගේ කලා"....
අපේ රණවිරු අරමුදල විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂයක චෙක් පත ඔක්තෝම්බර් 17 වෙනි සෙනසුරාදා ආබාධිත සෙබලාට නිල වශයෙන් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එම කාර්ය භාරය ඊයේ දිනයෙන් නිමාවු වග මෙයින් සතුටින් අප හූයේ සැම දෙනා වෙත දන්වා සිටිමි......
නොවැළැක්විය හේතුන් මත එම උත්සවයට සහභාගී වන්නට නොහැකිවු අයටත් හා අනෙකුත් අපේ හූයේ සියලුම සහෝදර සහෝදරියනුත් වෙනුවෙන් එම උත්සවයේදී ගන්නා ලද ජායාරූපවලින් සමහරක් මෙසේ පල කර සිටිමි....
ජායාරූපයේ වමේ සිට දකුණට:
ශිවන්ත..ගිහාන්(athal)..චන්දන(noone)..නිශාන්(coolnishan)..
සෙබලා(ඇස් නොපෙනීම නිසා සවි කර ඇති බොරු ඇස් වසා ගැනීමට කලු කන්නාඩි පැළැඳ සිටින අතර අහිමි වූ පාද වෙනුවට කෘතිම පාද සවි කොට ඇත) හා ඔහුගේ බිරිඳ... සඳුන්
අවසාන ජායාරූපයේ දකුණු කෙලවරේම සිටින්නේ අපේ nuwant මල්ලියායි..
මෙම පුණ්‍යකර්මය සාක්ෂාත් කර ගන්නට අපට අත හිත දුන් හැමෝටමත්..හූයේ අනෙක් සියලුම දෙනාටත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගී.. සතුටින් පිරි ජීවිතවලට හේතු වාසනා වේවා!!
මා මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු කීප දෙනෙක්ම ඉන්නවා... එ අයත් තිරයට පිටුපසින් සිට විවිධ වු බැරැරුම් භූමිකාවන් රැසක් විශිෂ්ඨ ලෙස රඟ දක්වපු පිරිසක්... සඳුන්ගේ අම්මා ...චන්දනගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනා ඒවගේම nuwant මල්ලිගේ අම්මාවත්...ඒ අයත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගි වේවා!!
ඒ එක්කම මට කොහෙත්ම අමතක කරන්න බැහැ අපේ සෙන්පතියන් සතරදෙනා සඳුන්, ගිහාන්, චන්දන සහ නිශාන් ..
ඒ එක්කම ගමන් වියදම් වලට තම ස්ව කැමැත්තෙන් අමතර මුදල් යොදවමින් තවත් විශාල හිඩැසක් පිරවූ teardrop නංගී.. වගකීම් රැසක් බලෙන්ම තම පිට පටවා ගනිමින් අපි පිටුපස සිට අප දිරිගැන්වු හොඳ හදවතක් ඇති හිත හොඳ නංගියෙක් teardrop නංගි...
ඔබ සියලු දෙනා මතු ජාති ජාතිත් මගේම සහෝදර සහෝදරියන්ම වේවා!!
![]()
![]()
අ![]()
![]()
Txs AL 1717 song eka add kalata. Namuth meka password protected ne. Can you pls help me regarding this?
මෙච්චර කාලයක් අකුරු ගැලපීමෙන්
එක් වූ ඔබ අප මෙසේ සොයුරන් විලසින්
එකට එක්වී.......
බස් තෙපලන්න ලැබීම කවර වූ වාසනාවක්ද
අදහා ගනු බැරිය තවමත් සිහිනයක්ද මෙය
කොනිත්තා සිහි එලව ගන්නට බැරිය
මන්ද........
සෙනෙහසින් පිරුනු සහෝදරයන් මාගේ අත් අල්ලාගෙනය
අත් හරින්නට නොහැගේ ඔවුන්ගේ අත්
ඒ කිමද......
සිහිනයක්ද යතාර්තයක්ද සොයනවාට වඩා
අත් අල්ලා සිටින මිතුදම අගනේය
(Kindly note that this is not a poem
This is just a few words that my heart asked to type down)
ane owmala sinduwa watilanane.
sinduwa thmai (oba gana mathakaya kiyala ekak)
kauda kiyanne kiyala hariyatama sure na appa.goda dawasak indan hoyanawa.ekko subani harshani naththan shashika nisansala.wena kauruharida danneth na.kauru hari gawa thiyanawanam mata udau karanawada.
pls
loku udauwak yaluwane

සුභ උදෑසනක් සියලුම දෙනාටම!