SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Madhubala

Member
Jun 12, 2009
393
1
0
=================================================

සහෝදරයා, මමත් මේ දුලබ ගීතය ගත්තා. ඇත්තටම මේ වගේ ගීත තවම හොයා ගන්න පුළුවන් වීම අපේ වාසනාවක්. මම කොහොමත් වික්ටර් ට කැමතියි.....
11.gif


මේකට ස්තුති කරන්න ඕනෙ athal24ට. මම post දැම්මෙත් එයාට ස්තුති කරන්න.
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
dedunne pata-sanath nandasiri

‍දේදුන්නේ පාට-සනත් නන්දසිරි

සඳුන් දුන්න සිංදුවක්

බොහෝම ස්තුතියි ෂම්මි ඔයාටත් සඳුන්ටත් මට මේ ගීතය ලබා දුන්නාට .... මම මේ ගීතය සෑහෙන දවසක් හෙව්වා .... :-)
 

Madhubala

Member
Jun 12, 2009
393
1
0
සොයා ගන්නට අපහසු
දශක ගනනාවක් තිස්සේ හද බැඳි සුමියුරු සරල ගීයක් !


manike hinehenawa-v warakagoda


ශම්මි මේ සින්දුවට ‍ගොඩාක් ස්තුතියි.
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
Divi katharata Gangawa Mata Hamu U Ganga - Oka Thama Machan Man Laga Thiyenne ''Ganga Ennako Ganga'' Kiyala Ekek Nam Ne


හපොයි..!, මට වැරදිලා වත්ද......?

මචං මේ සිංදුව කියන්නෙ කවුද?

"ගංගා ... එන්නකෝ ගංගා .....
මං බලාන ඉන්නේ ... ඔබ එන තුරු ගංගා ....."

ඔන්න ඔය වගේ පද වැලක් තියෙන ගීතයක් තමයි මම හොයන්නේ ...
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
me geethayatath mama godaak kamathi ...harima lassana Duet ekak ..meka meeta kalin mama me thread eken request keruwama ,Gayandilanga sahodaraya sinduwa dunna..
mata CD ekakin labunu mey version ekath kamathi aya ganna..

Suhada Leelawa - Amith Walpola ekkan Darshani Chandradasa..
http://www.mediafire.com/?dnjynzwwhxm

බොහොම ස්තුතියි ඔබට ... මමත් මේ ලස්සන ගීතය ගත්තා ....
 
greshan anandage hithumathe geewithe sinduwa dennako..

Koo kauruth nedda?
හරිම හදිසියි නේද? මුළු පැය 24ම මෙතන වැටුපට වැඩකරන කව්රුවත් නෑ මිත්‍රයා.ඉඩ ලැබෙන පරිදි මේ ඔබ හැමට සේවයක් කරන්නේ.ටිකක් ඉවසලා බලා ඉන්න.කව්රුහෝ උදව් කරයි.
හිතුමතේ ජීවිතේ-ග්‍රේෂන් ආනන්ද
hithumathe geevithe-greshan ananda


 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මල්ලි සුබ උදැසනක් ඔයාට...

    මල්ලි මල්ලිගේ සිංහල ටයිපින්ග් වලදි ඇතිවන ගැටලුවක් ගැන අපෙන් උදව් ඉල්ලලා තිබුනා නේද?

    මල්ලිගේ ඒ ටයිපින්ග් අවුල මග හරවා ගන්න උදව් කරල මම සහ තව මල්ලියෙක් යෝජනා කීපයක් පල කරලා තිබුනා දැක්කද??

    ඔව් අයියා මම දැන් බැලුවා

    ඒ විදියට සමහර‍ විට හරියනවා සමහර‍ විට එන්ෙන නෑ කමක් නෑ තව ටිකක් උත්සාහ කරල බලමු!


    ඔයාලගෙ උදව් වලට ස්තූතීයි!!!
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    Ape Mahagedara hama sahodara sahodariyekma supurudu suwayen, hondin athi kiyala mama hithanawa..Ithin lankaawe gihin enakota oyaalata denna kiyala genaawa sindu keepayen ekak me ekkan athi...Kamathi aya aran rasa windinnako...

    :):):):):):):):):):):):):):):)

    Janma Bumi Wandana - Victor Rathnayaka
    http://www.mediafire.com/file/mkmyj0qv5gz/Vic


    සහෝදරිය .... ඔබට බොහොම පින් .... මෙවැනි ලස්සන, වටිනා, දුලබ ගීතයක් ලබා දීම වෙනුවෙන්!
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    මල්ලි මෙහෙම අදහස් දක්වපු එක හොඳයි..

    මෙහෙම එකක් තියෙනව මල්ලියා.. මෙතන ඉන්නවා අපේ සමහර සහෝදරවරු km 25-30 තම මුදල් පසුම්බියෙන් මුදල් වියදම් කරගෙන බස් වල එල්ලිලා ගිහින් ඈත ගම්වල සිට නගරයේ internet cafe එකක් හොයාගෙන ඇවිත් අපේ ජනතාවගේ මන දොල සපුරාලනු වස් එම පිවිතුරු චේතනාවෙන්ම ගීත ලබා දෙන අය..මේක මම අත්දුටු සත්‍යයක්.....

    ඔය දෙන සමහර ගීත record bar වල තියා ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගීත ගබඩාවෙත් හොයාගන්න නැති ඒවා..
    එක උදාහරනයක් වශයෙන් අනගාරික ධර්මපාල තුමාගේ දේශනය අඩංගු හඬ පටය

    අපි මෙතනදී ඉතා පරික්ෂාවෙන් සිතා බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා..

    ඉතාමත් දුර්ලභ ගීත තමන්ගේ වියදමට තිබෙන මුදල් වලින් පෞද්ගලික අන්තර්ජාල සේවාවන්ට හැම මසකම ගෙවා දමමින් කරනා මේ මිනිස් සත්කාරය කෙතරම් දුරට අපේ බලධාරීන් අගය කර තිබෙනවාද??

    එම දුර්ලභ ගීත ලබා දෙන්නන්ගේ වටිනාකම කෙතරම් දුරට මේ වෙනකොට ආරක්ෂා කර තිබෙනවාද???

    ඒ සඳහා ඔවුන් ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද??

    ඔවුන් වෙනුවෙන් මේ තාක් උද්ගත වි ඇති පැනයන්ට එක වචනයකින් හෝ බලධාරීන් පෙනී සිට විසඳුම් ලබා දී තිබෙනවාද??

    **මම පෞද්ගලිකව ඉදිරිපත්වී මේ පිලිබඳ බලධාරීන්ට කරුනු පහදා විසඳුම් ඉල්ලා සාකච්ජා කල පසුත් ලැබුනේ කිසිදු හරයක් නැති ඇඟ බේරාගැනීමේ විසඳුම් කීපයක් පමනයි..ඒවා නිකන් තුවාලය උඩට නිකන් මතුපිටින් ගල්වන පැලැස්තර විතරයි..**

    මේ Ek එකට මහා පරිමානයේ විශාල ජනතා ආකර්ශනයක් තියෙන හූයන්ගෙන් "sl old hits songs" එකට තියෙන්නේ අද්විතීය තැනක්..

    එය තුලින් EK එකට ලැබෙන ප්‍රචාරය හා ඇදෙන සෙනඟ කන්දරාව මෙතැකැයි කියා ගනනය කරන්න බැහැ..

    නමුත් අද වෙන තුරු මොනවද මේ ek එකේ බලධාරින් කියා ගන්නා අයගෙන් මේ ජනප්‍රිය හූයේ සහෝදර සහෝදරියන් පිරිසට ලැබී ඇති සහනය හෝ අඩුම වශයෙන් සුලු පහේ ස්තුති කිරීම හෝ මෙම පිරිස ඔවුන්ගේ Ek එකට ලබා දෙන උදාර සේවය ගැන ලබා දී තිබෙන නාමික අගය?? මොකුත්ම නැහැ..

    ඉතින් ඔය වගේ දුර්ලභ ගීත ලබා දෙන අයගේ මහන්සිය තුට්ටුවකට මායිම් නොකර පිටතින් පැමිනෙන කළු කඩ කාරයින් එලිපිටම එම ගීත කොල්ලකද්දී කාගේත් පිලිසරණක් නැතිව අසරනවී සිටින මේ සහෝදර පිරිස වෙන කුමක් කරන්නද??

    ඔවුන් කොච්චර කාලයක් මේ ජාවාරම සිතින් දරාගෙන සිටියාද...

    ඔවුන්ගේ අතටම අහුවෙලා තියෙනවා මේ ගීත ලඟම තියෙන record bar වලට විකුනා තිබෙන අවස්ථා..ඒ වෙලාවේ ඔවුන්ගේ හිතට නැගුන වේදනාව කොපමන වෙන්න ඇත්ද....

    ඔබ කීවු පරිදි අවසානයේ එහි බර අර අසරන ගීත රස විඳින්නාටත් විඳින්න වීම මහත් කනගාටුවක් වුවත් වෙන විකල්පයක් එයට නැති තරම්...

    මල්ලි ගාව මීට යම් පිලියමක් තියෙනවානම් ඔබේ බුද්ධියෙන් ඔබට හිතෙන විසඳුමත් අපට කියන්න..අපේ සහෝදරවරුත් උත්සාහ කරන්නේ නිර්ව්‍යාජ ගීත රසිකයාට ගීතය ලබා දෙමින් ටික කලකට හෝ පවතින මේ කළු කඩ ගසාකෑමට එරෙහිව තම දෙපයින් නැඟී සිටිමින් සුලුවෙන් හෝ එය මර්ධනය කොට එයට තිත තැබීමටයි..

    මල්ලිගේ කෙලින් අදහස් දැක්වීම ගැන මල්ලිව කවදත් අගය කරන මම විශේෂයෙන්ම සතුටු වෙනවා..

    මල්ලිට ජය!!


    ron aiyya pahadili adahasak deela thiyenawa oyath ekka mama 100% ekagai.

    aththatama sinduwak hoyaganna thiyena amaruwa danne eka hoyapu kena witharai. eka dl karala ahana kena ewa danne na. ekai me gataluwalata hethuwa wela thiyenne. api kisi kenek lagata sindu ahasin path wenne na amaruwen hoyagena ewa up kalama samaharu ewa aragena himin sare maru wela yanawa adu gana thnx karannewath na.
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    dedunupayalyrics.jpg


    Me geethayata mama godaak kamathi.. hamoma aran rasa windinna..

    Nanda Malini - Dedunu Paya...

    http://www.mediafire.com/?omzjzmlingl

    ===========================================

    ම් ම් ම්... මේ තවත් ලස්සන ගීතයක් ඔයා අපි වෙනුවෙන් ලබා දීල තියෙන්නෙ ...
    සහෝදරිය, මෙවැනි දුලබ ගීත ලබා දුන් ඔබට මාගේ ආචාරය!
    11.gif
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    මේ ත්‍රෙඩ් එක මම වැඩිය නෙමෙයි කොහොමවත්ම බලපු ත්‍රෙඩ් එකක් නෙමෙයි...ඒත් ලඟදි මට හිතුන මේක බලන්න.එතකොට තමයි දැනගත්තෙ මේකෙ තියෙන වටිනාකම වගේම ඔබලාගේ රණවිරු උපහාරය ගැනත්... :)
    ඇත්තටම මේක ගොඩක් වටින ත්‍රෙඩ් එකක්.අද රොන් අයියයි අමිල සහෝදරයයි කියල තියෙන දේවල් දිහා බලපුවාම මටත් හිතුනා මේකට මොකක් හරි සහයෝගයක් දෙන්න ඕන කියල...ඒත් අවාසනාවට මං ලඟ ගීත ගොඩක් නෑ...නැත්නම් upload කරන්න එච්චර ප්‍රශ්නයක් නෑ...ඒත් ඉතින් මම ඉන්නෙ පිටරටනෙ.ගීත හොයගන්න විදියක් නෑ. රැකියාවත් කරගෙන යනගමන් තමයි එළකිරි එකටත් එන්නෙ...ඒත් ඉදිරියෙදි මම ගොඩක් උත්සහ කරනව මේ වගේ වෙලාවටවත් ඇවිත් හැකි පමණින් සහයෝගයක් දෙන්න... :)
    මේ මහඟු මෙහෙවර කරගෙන යන ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි...!!!

    ඔබගේ අදහස නම් ගොඩාක් ‍හොඳයි! හැකි පමණින් දායක වීමයි වැදගත්!!:)
     
    බොහෝ දෙනෙක් අමනාප වෙන මේ සටහන නොලියා ඉන්න තිබුනත් හෘදය සාක්‍ෂියට එකඟව මට වුවත් දැන් කාගේ හරි ඉල්ලීමකට හෝ නැතිව මෙහි ඇති ගීතයක් අහන්න කාටවත් කරදර කරන්න දුකයි.අමාරුවෙන් ගීතය දාපු කෙනාට තව පනිවුඩ යවලා කරදර කරන්නේ ඇයි කියලා හිතෙනවා.ගීතය තියනවනේ කියල හිත හදාගන්නවා.
    ඒ කතාව ඇත්ත අයියෙ මේ ත්‍රෙඩ් එක මුලින්ම පටන් ගත්ත අය දැන් කෙරෙන්න වගේ සීමා දාලා ගීත ලබා දුන්න නම් අද මේ වගේ ත්‍රෙඩ් එකක් නෑ ... අපි මේ ත්‍රෙඩ් එකට ආපු කාලෙ අපිට කොච්චර සින්දු කිසිම හිතේ ලෝබකමක් නැතිව මේකෙ පරණ අය දුන්නද .. ඒ කිසිම දෙයක් ආපහු අපෙන් බලාපොරොත්තුවෙන් නෙමේ ...ඕවා නැති උනාට මේකෙ සහෝදර සහෝදරියො මෙච්චර කල් මේක හොදට කරගෙන ආවානෙ ...
    මේකෙන් වෙන්නෙ අනිවාර්යෙන් මේකෙ Popularity එක බහින එකයි .. මටත් මේ ත්‍රෙඩ් එකට වෙලා තියෙන දේ දැක්කම ඔහොම්මම හිතුනා .....
    වැදගත් වෙන්නෙ තමන් අනික් කෙනෙක්ට උදව් කලායි කියලා සතුටු වෙන්න පුළුවන්කමයි නැතිව ස්තූත්යි කියලා බලෙන් අස්සවාගන්න යෑම නෙමේ:)
    මේ මට හිතෙන හැටි :rolleyes: නෝ ඔෆෙන්ස්
    මේ කථාව සම්පූර්ණයෙන්ම නොවුනත් සෑහෙන ඇත්ත.රොන් අය්ය කියනවා වගේ පාලකයන්ගේ අතින් විය යුතු යමක් නොවූ තැන මේ සහෝදරයන් තමන්ට කලහැකි දේ කරලා තියනවා(මුර පද)නමුත් මේ වැඩේ සපුරාම නිරර්‍ථකයි.නීරසයි.අප්‍රසන්නයි.හේතුව ඇයි මේ සිංදු දාන්නේ.ඉල්ලීමට ප්‍රතිචාරයක් හා තමන් පරිත්‍යාගයක්, සේවයක් කලා යන හැඟීම නිසයි.යන්තමින් හෝ ඔබලා බලා පොරොත්තුවන දෙය සිදුවීමට නම්,මේ සිංදු දිය යුත්තේ නිරන්තර ක්‍රියාකාරී-වෙන යම් හෝ අර්‍ථවත් යමක් ලබා දෙන සාමාජිකයන්ට පමණයි.අළුත්ම ගිනුමකින් කළුකඩ කාරයෙක් ආවත් එතෙක් මෙතෙක් දී ඇති මුළු ගීත තොගයම පාස්වර්ඩ් ඉල්ලාගෙන ගන්න පුළුවන්නේ.
    එදා මෙතන පිරිසක් හිටියා.අදත් ඊට වඩා අති අත්කෘෂ්ඨ විරලම ගීත හොයා දෙන පිරිසක් ඉන්නවා.හෙටත් නව පිරිසක් එකතු වී යමක් කරනු ඇති.
    මට ඉඳුරාම මහත් ගෞරවයෙන් හා බැතියෙන් කිව හැකි එකම දේ සොයා ගත යුතු-අසන්නන් ප්‍රිය කරන සියලුම ගීත පාහේ දැනට සිටින පිරිස සමාජයට මුදාහැර ඇති බවයි.මින් ඉදිරියට පරිගණක-සීඩී-ඩීවීඩී යුගයේ නව ගීත හොයාගන්න එක අළුත් පිරිසට ඉතා පහසුයි.
    (සමහර තැන්වල වටිනා ලින්ක් පෙන්වන්නේ ක්‍රියාකාරී-දිගු කාලීන-යමක් දෙන සාමාජිකයන්ට පමණයි.එය සාධාරණයි.යුක්ති සහගතයි.කල හැකි, කල යුතු එකම දේත් එයයි.)
     
    Status
    Not open for further replies.