SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඇත්තටම අපි නෙ‍ාදන්න ඉතිහ‍ාසය කොතරම් රසවත්ද.අයියට ගොඩක් ස්තුතියි.අපිව දැනුවත් කලාට.

බොහොම ස්තුතියි මල්ලි...
 
nuwant

Member
Jun 25, 2009
311
7
0
kadawatha
සැමදාම ඔබ‍ගේ ආශිර්වාදේ අම්මේ මගේ ඡිවිතේ
ලතා වල්පොල - අමිත් වල්පොල

මම ගොඞක් කැමති මේ ගිතය කාගේ ලග හරි තියෙනවනම් කරැනාකරලා දෙනවද
 
Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
ඔව්...මං හිතන්නේ ඒක තමා..

කමක් නැහැ දෙන්නකෝ... ඒ ගීතයත් ම්ං ලඟ නැහැ.

මම ගූගල් එකේ ස'ර්ච් කලා.... මට කලින් "පෑඩ්ස්" සහෝදරයත් මේ ත්‍රෙඩ් එකේම මේ ගීතයම ඉල්ලලා තියෙනවා මෙතැන .... හැබැයි එතැන තියෙන්නේ "අබේවර්ධන බාලසූරිය" කියල ...
===================================================
http://www.elakiri.com/forum/archive/index.php/t-71232-p-32.html

pads 08-16-2008, 01:44 PM
ganga ennako ganga - Abeywardena Balasuriya

me sinduwa thiyanawada ka laga hari
===================================================
 
Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
අද රෙපෙයාර් කරපු කම්පීතර් එකක තිබිල මේ සින්දුව හම්බුනේ
:rofl::rofl::rofl::rofl:

මාම හිතන්නේ මා මරවාලා උන්දැගෙ වැඩ ගන්නයි
නැංදා හිතන්නේ උන්දැගෙ ලොකු දුව මට දීගෙට දෙන්නයි
අක්ක හිතන්නේ නංගිව දීලා ඇඟ බේරා ගන්නයි
මම නම් හිතන්නෙ දෙන්නම අරගෙන හඳපානේ යන්නයි

Mama Hithanne - A Manoharan

නියම සිංදුවක්නේ දීලා තියෙන්නේ.... මමත් ඒක ගත්තා. ඔබට බොහොම ස්තුතියි noone සහෝදරයා ....!
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
කමක් නැහැ දෙන්නකෝ... ඒ ගීතයත් ම්ං ලඟ නැහැ.

මම ගූගල් එකේ ස'ර්ච් කලා.... මට කලින් "පෑඩ්ස්" සහෝදරයත් මේ ත්‍රෙඩ් එකේම මේ ගීතයම ඉල්ලලා තියෙනවා මෙතැන .... හැබැයි එතැන තියෙන්නේ "අබේවර්ධන බාලසූරිය" කියල ...
===================================================
http://www.elakiri.com/forum/archive/index.php/t-71232-p-32.html

pads 08-16-2008, 01:44 PM
ganga ennako ganga - Abeywardena Balasuriya

me sinduwa thiyanawada ka laga hari
===================================================

මටත් හිකතන්නේ ටී එම් ගේ සිංදුව නෙවෙයි කියලා. මමත් ඔයා කියලා තියෙන පදවැල් ටික කලින් අහල තියෙනවා වගේ මතකයක් තියෙනවා.
 
lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Sitha purama numbe suwada - Roshan Fernando

    :lol::lol::lol: බො‍හොම ස්තූතියි ‍මේ ලස්සන ගීතය ලබාදුන්නාට!!! :lol::lol::lol:

    thankpp.gif

    whiter.jpg
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    හිතවත් සහෝදර සහෝදරියනි,

    මම කාලයක පටන් මෙම ගීත හොයනවා ... කවුරු හරි ලඟ තියෙනවද බලන්න ...

    1) Sanath Nandasiri - Dedunne Paata Patin (මෙම ගීතය මෙතැන තියෙනවා. නමුත් එය "Play" වෙන්නෙ නැහැ.... http://www.mediafire.com/?veznzmmzeem)
    2) Benthota Bees - Muhudu There Hendewe
    3) Damayanthi Jayasuriya - Hiru Deviyo Wadina Se
    4) Rohana Bogoda - Ganga Ennako Ganga

    අනේ, කවුරු හරි උදවු කරනවද ප්ලීස් ....

    Divi katharata Gangawa Mata Hamu U Ganga - Oka Thama Machan Man Laga Thiyenne ''Ganga Ennako Ganga'' Kiyala Ekek Nam Ne

    හපොයි..!, මට වැරදිලා වත්ද......?

    මචං මේ සිංදුව කියන්නෙ කවුද?

    "ගංගා ... එන්නකෝ ගංගා .....
    මං බලාන ඉන්නේ ... ඔබ එන තුරු ගංගා ....."

    ඔන්න ඔය වගේ පද වැලක් තියෙන ගීතයක් තමයි මම හොයන්නේ ...

    සින්දුව කියන්නේ ටී.එම්.ජයරත්න...තියෙන කෙනෙක් ඉක්මනටම ඔබට ලබා දෙයි...

    ඔය කියන්නේ ටී එම් ජයරත්නගේ

    ගංගා පෙම් සිනා හංගා කඳුළු නදියේ ගලා අදිලා වෙන්ව ගියා ගංගා‍

    කියන සිංදුවද? එකනම් තියෙනවා

    කමක් නැහැ දෙන්නකෝ... ඒ ගීතයත් ම්ං ලඟ නැහැ.

    මම ගූගල් එකේ ස'ර්ච් කලා.... මට කලින් "පෑඩ්ස්" සහෝදරයත් මේ ත්‍රෙඩ් එකේම මේ ගීතයම ඉල්ලලා තියෙනවා මෙතැන .... හැබැයි එතැන තියෙන්නේ "අබේවර්ධන බාලසූරිය" කියල ...
    ===================================================
    http://www.elakiri.com/forum/archive/index.php/t-71232-p-32.html

    pads 08-16-2008, 01:44 PM
    ganga ennako ganga - Abeywardena Balasuriya

    me sinduwa thiyanawada ka laga hari
    ===================================================

    මටත් හිකතන්නේ ටී එම් ගේ සිංදුව නෙවෙයි කියලා. මමත් ඔයා කියලා තියෙන පදවැල් ටික කලින් අහල තියෙනවා වගේ මතකයක් තියෙනවා.

    me sinduwa kiyanne Abeywardena Balasuriya

    ganga ennako ganga
    man balana inne oba enathuru ganga

    diru ipal ath dandu osawagena
    niygen dagiya sirura waru kara
    bala sitithdi ma
    ahaka balagena galagiya oba
    na neda ithin yali ahaka balan yanne

    pipurunu detholin ahasa balagena
    diya poda rahithawa akalata mahaluwa
    hadawatathdi ma
    penena issawen mudu giya oba
    na neda ithin yali ahaka balan yanne

    me sinduwa danna tharamin cd ekakata awith naha
    e wunata issara (88/89) record bar wala thibuna me sinduwa
    parana record bar ekakata giyoth kata hari hoya ganna puluwan
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Hari Hari Yako giya ...
    Den Sathutuda...?
    :angry::angry::angry::angry::angry:

    meka thamai me site eka thiyana problem eka
    onema ballakuta awith methana onema jara wedak kalaki

    oka delete karaganna ithin admin goyya anakamma inna onene
    wena katawath oka control karanna bahane
    :no::no::no::no::no::no:
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    me sinduwa kiyanne Abeywardena Balasuriya

    ganga ennako ganga
    man balana inne oba enathuru ganga

    diru ipal ath dandu osawagena
    niygen dagiya sirura waru kara
    bala sitithdi ma
    ahaka balagena galagiya oba
    na neda ithin yali ahaka balan yanne

    pipurunu detholin ahasa balagena
    diya poda rahithawa akalata mahaluwa
    hadawatathdi ma
    penena issawen mudu giya oba
    na neda ithin yali ahaka balan yanne

    me sinduwa danna tharamin cd ekakata awith naha
    e wunata issara (88/89) record bar wala thibuna me sinduwa
    parana record bar ekakata giyoth kata hari hoya ganna puluwan

    ඔබ හරියටම හරි pads සහෝදරයා ....
    11.gif
    මම හොයන්නේ ඔය පද වැල් තියෙන ගීතය තමයි ...

    මෙතැන ඉන්න කෙනෙක් ලඟ මේ ගීතය තෙබෙනවා නම් මට දෙනවද?

    බොහොමත්ම ස්තුතියි ඔබට ..... මේ පද වැල් ටිකත් දැක්කේ කාලෙකට පස්සෙ ....
    3.gif

    ඒක මම රස වින්දා.
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    ඔබ සැමට ටිකක් වෙනස් ගීත කිහිපයක් දෙන්න හිතුනා .... කුඩා ළමයින් අතර වගේම වැඩිහිටි අය අතරත් ජනප්‍රිය පැරණි ගීත 4 ක්.

    1) Den Niwadu Kale hinda
    2) Hinahevi Bonikka
    3) Hinchi Pinchi Hawa
    4) Konda Namagena

    http://www.mediafire.com/download.php?ntjmoaayytx
    pw
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    මෙහෙමයි රොන් අයියෙ මම දන්න තරමින් ගීත වෙළදාම කෙරෙන්නෙ ඇල්බම් වශයෙන් ... තනි තනි ගීත වශයෙන් විකිණෙන කතාවක් මන් නම් අහල නෑ ( වැරදි නම් මාව නිවැරදි කරන්න)... මෙතන අපේ මේ හුයේ ගීත වශයෙන් ලබා දීම හැරෙන්නට ඇල්බම් හුවමාරු කිරීමෙ සිරිතක් නෑ නෙ ...අනික දැන් ඉස්සර වගේ නෙමේ හුඟක් දුර්ලභ ගීත අන්තර්ජාලයේ තියෙනවා ගීතයක් සොයා ගන්න එක එච්චර අපහසු දෙයක් නෙමේ .... ඒක හින්දා මන් නම් හිතන විදිහට මේක අපේ හුයට එච්චර බලපාන දෙයක් නෙමේ .. මුරපදයක් යෙදුවත් ඔය කියන කළුකඩ කාරයන්ට මොකක් හරි නමකින් රෙජිස්ටර් වෙලා ඒකෙ මුරපදේ අහගෙන විකුණගන්න පුළුවන් නෙ අයියෙ

    ඕනෑම දෙයක් හොදට වගේම නරකටත් යොදා ගන්න පුළුවන් අපේ අරමුණ යහපත් එකක් නම් එතනින් එහාට වෙන මොනවද ?
    අනික අයියෙ මේ ගීත "අපේ" ඒවා නෙමේ නෙ .. අපි කළේ මේවා එකතු කර ගත්ත එක විතරනෙ .. මේවයෙ නියම අයිතිය තියෙන්නෙ මේවගෙ ගේය පද රචකයන්ට, තනු නිර්මානය කළ අයට , ගායකයන්ට නෙ ... ඒ අයට මේවා වෙනුවෙන් හම්බෙන්නෙ ඉතාම සුළු මුදලක් ... ඒ අය අපි කිව්ව ගීත අහලා කී දෙනෙක් සතුටු වෙනවාද කියලා හිතල සතුටු වෙනවා මිසක් ආඩපාලි කියන්න යන්නෑනෙ .. ඇයි අපිටත් එහෙම හිතලා සතුටු වෙන්න බැරි

    මට අයිතියක් නෑ රොන් අයියෙ අනිත් අයට මේ දේ කරන්න කියලා කියන්න ... මන් කිව්වෙ මට හිතුනු දේ ... ඒ ගැන අපේ යාළුවො මන් ගැන වැරදි විදිහට හිතන එකක් නෑ කියලා හිතනවා
    සුබ දවසක් හැමෝටම!:)

    oya kiyana de mata therenawa, sinduwak methana ul karala thaman yam deyak dunna kiyala hithala sathutu weema thamai methana sidda wenne sindu ul karana kenage patthan
    ithin e danaya waradi widiyata paribojanaya keerima thamai methana thiyana gataluwa

    oya me gayaka gayikawan geetha rachakayan gana katha karala thiyanawane
    me geetha wala saba aithikaruwana owun tama e gana wiwadayak naha

    owun apita nikam me geetha deela naha api me boho sindu salli deela gattha cd nathnam cassette
    ma danna tharamin ape kisima sahodara sahodariyakage gedarata kawruwath awith menna me sindu tika oya thiyaganna kiyala deela gihin naha

    ithin owunge mahanciyata weladapola watinakamak gewala thiyanawa me sindu mulinma ul karana kena
    ita passe methanin dl kara gana sinduwa ahawwata passe e geethayata thaman kamathi nisawen salli deela me cd ekak ganne kidenada

    nikamma nikan ul karana kena gawa thiyana sindu tika deela dammama sinduwata dayaka wu nirmanakaruwata yam arthika wasiyak sidda wenawada

    adu gane pw eka ganna bariwunoth sinduwa awashya kena salli deela hari sinduwa ganna pelabawi neda (kalathurakin hari)
    ehema wunoth nam sinduwe nirmathruwarunta yam sadaranayak wavi
     
    Last edited:

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka

    ස්තුතියි ඔබට ... මම හීන හතක් මැද ගීතය ගත්තා... රොන් සොයා ගීතයේ පොඩි අවුලක් වගේ... ඒ ලින්ක් එකත් යන්නෙ හීන හතක් මැද ගීතයටමයි. පොඩ්ඩක් බලන්නකෝ ...
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24

    :yes:

    trd eke janapriyathaawa adu wenna puluwan A th me geetha wala aythi karuwan unth balaaporoththu wenne sallima newei, kawrun hari aasawen rasa vidina eka thamai A ayata wadaath watinne.Apitath watinne A dema thamai.bt me dewal ayuthu lesa prayojanayata gannawa kiyala nikamata hari ahanna lebunama apita nikanma balan innath be ne KHz machoo...
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    ස්තුතියි ඔබට ... මම හීන හතක් මැද ගීතය ගත්තා... රොන් සොයා ගීතයේ පොඩි අවුලක් වගේ... ඒ ලින්ක් එකත් යන්නෙ හීන හතක් මැද ගීතයටමයි. පොඩ්ඩක් බලන්නකෝ ...

    sorry wenna one onna mama haduwa
     
    waruna4me

    Member
    Jun 3, 2007
    103
    0
    0
    UK
    oya kiyana de mata therenawa, sinduwak methana ul karala thaman yam deyak dunna kiyala hithala sathutu weema thamai methana sidda wenne sindu ul karana kenage patthan
    ithin e danaya waradi widiyata paribojanaya keerima thamai methana thiyana gataluwa

    oya me gayaka gayikawan geetha rachakayan gana katha karala thiyanawane
    me geetha wala saba aithikaruwana owun tama e gana wiwadayak naha

    owun apita nikam me geetha deela naha api me boho sindu salli deela gattha cd nathnam cassette
    ma danna tharamin ape kisima sahodara sahodariyakage gedarata kawruwath awith menna me sindu tika oya thiyaganna kiyala deela gihin naha

    ithin owunge mahanciyata weladapola watinakamak gewala thiyanawa me sindu mulinma ul karana kena
    ita passe methanin dl kara gana sinduwa ahawwata passe e geethayata thaman kamathi nisawen salli deela me cd ekak ganne kidenada

    nikamma nikan ul karana kena gawa thiyana sindu tika deela dammama sinduwata dayaka wu nirmanakaruwata yam arthika wasiyak sidda wenawada

    adu gane pw eka ganna bariwunoth sinduwa awashya kena salli deela hari sinduwa ganna pelabawi neda (kalathurakin hari)
    ehema wunoth nam sinduwe nirmathruwarunta yam sadaranayak wavi

    padsසොහොයුරාගේ කතාව සම්පූර්ණ ඇත්ත. මුර පද යෙදීමේ එක ම ප්‍රයෝජනය ලෙස මා දකින්නේ මේක තමයි.
    UL කළ තැනැත්තාට ස්තුති කර post දමා මුර පදය ඉල්ලා ගත් පමණින් ඔහු ගැන ලබාගත් කෙනාගේ හිතේ කෘතඥතාවයක් තියෙනවා කියලා අපිට හිතන්න බැහැ. නමුත් අවම වශයෙන් කූට වෙළෙන්දෙකුට එම ගී කොල්ලකා, තම මඩිය පුරවා ගැනීමේ අවස්ථාව සීමා කිරීමට සුලුවෙන් හෝ යමක් කළා කියන තෘප්තිය නම් UL කළ තැනැත්තාට ලැබේවි.
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සන්ධ්‍යාවේ ශ්‍රීය රම්‍යා ලෙස පේනා
    ඇන්ටන් රුද්‍රිගු

    Sandyawe Sriya Ramya Lesa
    Anton Rodrigo

    (PW Protected)

    bohoma sthuthiy machan me geetha walata :D

    ඉරණමට සැවොම ගැති වේවි
    ජෝති / ලතා

    Iranamata Sawoma

    H. R. Jothipala / Latha Walpola

    (PW Protected)

    ගීත ලොවේ කිරළු පැලැන්දූ ගායකයාගේ ලස්සන ගීතයක්....

    රාජ කිරුළු පළන්දාපු රජ්ජුරුවෝ
    ජෝති

    Raja Kirulu Palandapu
    H. R. Jothipala