SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
මේ ගීත දෙක ඇසළ කලුවර නාට්‍යයෙ එන ලස්සන ගීත දෙකක්. vid එකෙන් mp3 convert කරල දුන්නෙ අපේ ශිවන්ත.

Amarasiri Peiris-Balanna Nanda

Malini Bulathsinhala-Balanna Nanda

Mamath Gannawa Me Lassana Songs 2ka Thanks Thilzz....

Mamath Subapathanawa Athi Sarthaka 14000 Kadaima Pahukireemata (late wishes)
Wish You All The Best......

misc20.gif

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
මේ සිංදුව සමහර අයට ගැලපෙන නිසා මුර පද නොයොදා දෙන්ඩ හිතුනා.

මේ සිංදුව මෙතෙක් කල් අපේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න නොකියම සිංදු අරන් යන, එහෙම අරන් යන සිංදු තම තමන්ගේ නම් වලින් වෙනත් තැන් වල දාලා වීරයෝ වෙන, මේ සිංදු වලින් විවිධ ආකාරයේ අයුතු ප්‍රයෝජන ලබන හැමෝටම උපහාරයක් වේවා.....

ගඟ දිය බීව දනෝ ඒ ගඟ කිළිටි කළෝ
සමුදුර ඈත බලා ඉන්න ඇතී
ගඟ පිරිසිඳුව ඒය සිතී

කම් නැති මෙහෙම තමා ලෝකේ හැටී
(ජෝති / සුජාතා)

Ganga Diya Beewa Dano
H. R. Jothipala / Sujatha Aththanayake

බළමු මේ ගීතයවත් අඩුම ගානේ ගත්තා කියලා කියයිද කියලා.....
..

Sha Niyama Song Ekakne Deela Thiyenne Kadimata Galapenawa Me Song Eka Onna Mamath Gannawa Me Song Eka Hode Thanks Suranga Song Ekata...........
 
කවුරුහරි මට මේ සිංදු දෙක ගන්න උදවු කරන්න :nerd:.මට ඒක දැන් අහන්න ඕන

ඇසළ කළුවර එකේ තවත් ලස්සන සිංදුවක්..

Suwandai Mal_ Samantha Perera.mp3

සුවඳයි මල් සුවඳ සේ_ සමන්ත පෙරේරා

කැමති අය ගන්න
මේ සරල උපුටා ගැනීමක් පමණි.!මගේ ආදරණීය මිතුරනි.ඔබ හැමට ජය වේවා!
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
No worries.. Ma gawa thiyenawa denum!!

නීලා වික්‍රමසිංහ මහත්මිය ගයන මේ ගීතය කවුරු හෝ මිත්‍රයෙක් ළඟ තියෙනවාද?

"චූටි නංගියේ..........
අදින් පසුව අක්කා ඔබ ලඟ නෑ
පති කුලයට මා කැන්දා යන්නට කුමාරයෙක් එනවා..."

ස්තුතියි.
 
athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
මාගේ 500 වෙනි කඩඉම වෙනුවෙන් promises සංගීත කණ්ඩායම ගායනා කරන ලස්සසන සිංදු ටිකක් දෙන්න හිතුවා!

Promises - Kadira Surindune
කඳිර සුරිඳුනේ
දොලොස් අතින විකුම් තෙදින ඵල දරමිනේ
කඳිර් සුරිඳුනේ
දොලොස් නෙතින දිවැස් හෙලන
කඳිර සුරිඳුනේ

Promises - Danna Wanhun
දන්න වංහුං අප කන්දසාමි රාජ දුරයේ
රාජ දුර රාජ දුර රාජ දුරයේ

Promises - Mal Pokuru Pokuru
මල් පොකුරු පොකුරු යන යන තැන
ඈ වෙනුවන් පිපියනක්
මල් සුවඳ පිරුණු ඇගේ සුසුමින්
ඇස කඳුළු මැකියන්

Promises - Mage Madrinam
මගේ මද්‍රි නම් බිසෝගේ
යාඥාව බෝය වේගේ
මේ ඒ හිමාල දේශේ
නෙක ව්‍යාඝ්‍ර වාසේ
හාමත්ව ඉන්නට වේ මැයි
බො දුක් විඳින්න වන්නේ
නවතින්න මාළිගාවේ
සී දේවී නේද මාගේ

Promises - Miyuru Kalpana
මියුරු කල්පනා සිතට ළංවෙලා
සිහිනෙන් ගෑ සුවඳක් මෙන් ඔබත් ළංවුනා
කඳුළ නිම වුනා අඳුර දුරු වුනා
ලොව කනිවුන මගේ හදවත ඔබට හිමි වුණා

Magenuth Subapathum Macho 500 weni Kadaimata.....
Congratulation%20%2828%29.gif

Jan 15, 2009
9,238
368
0
නීලා වික්‍රමසිංහ මහත්මිය ගයන මේ ගීතය කවුරු හෝ මිත්‍රයෙක් ළඟ තියෙනවාද?

"චූටි නංගියේ..........
අදින් පසුව අක්කා ඔබ ලඟ නෑ
පති කුලයට මා කැන්දා යන්නට කුමාරයෙක් එනවා..."

ස්තුතියි
.
Chuti Nangiye
Neela Wickramasinghe

waruna4me

Member
Jun 3, 2007
103
0
0
UK
No worries.. Ma gawa thiyenawa denum!!

Chuti Nangiye
Neela Wickramasinghe

yasilady සොහොයුරාත්, සඳුන් තිලක සොහොයුරාත් දෙදෙනාටම බොහෝම ස්තුතියි. මම සින්දුව ලබා ගත්තා. ඔබ දෙදෙනාටම බොහෝම පින්.

මට මේ සින්දුව හදිසියේම මතක් වුනේ ශම්මී සහෝදරිය ලබා දීලා තිබුනු "සඳ තනිවෙලා" ගීතය ඇහුවාම. මොන හේතුවක් නිසා ද කියන්න දන්නේ නැහැ පුංචි කාලයේ ඇහුණු ගීත වලින් මට හොඳටම මතක ගී දෙකක් තමයි ඔය. අනිත් එක මාලිනි බුලත්සිංහල මහත්මියගේ "මා එක්කලා අමනාප වී දබර" කියන ගීතය. මේවා ඇහෙනකොට මම කලිසම් කොටයක් ඇඳගෙන හොටු පෙරාගෙන හිටපු කාලෙට ආයෙත් හිතින් යනවා.

:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
ස්තුතියි ශම්මී. මම මේ සින්දුව ගත්තා. පුංචිම කාලේ සිට මතක තිබුණු ගීතයක්. ඔබට පින්.
වරුන ! මමත් මෙතෙනට ඇවිත් වැඩි කාලයක් නෑ.මම සිංදු ගත්තේ (සාමාජිකයෙක් වෙන්න අවු-,2-3කට පෙර සිට)ස්තුති කරන්නවත් ඇතුළට එන්න බයයි ඒ කාලේ.
අවංකවම කිව්වොත් අපේ ගෙදර තරම් කැසට් වෙන තැනක තිබුනද කියලත් හිතෙනවා.නමුත් ඒවායින් %10ක් වත් දැන් නෑ. කාලය ගෙවී ගියේ හිතා ගන්න බැරි තරම් ඉක්මනින්.පුදුම ඉක්මනින් සියල්ල වෙනස් වෙලා.
මෙහි පැරණි සාමාජිකයන්කාටත් පොදුවේ ගන්න දුන් ගීත වගේම, අන්තර්ජාලයේ පිහිටෙන් සොයාගත් ඒවාත් සමඟ මගේ තාක්‍ෂනික මිත්‍රයාගේ උපකාරයෙන් අද ඔබලා වෙනුවෙන් (මගේ නොව,අනුන්ගේ ගීත- මගේ වෙහෙස - කාලය හා මුදල්පමණි.)හැකි තරමින් ලබා දීමට ලැබීම හිතට පුදුම සතුටක්.
මට පුහු ස්තුතිය වැදගත් නැත.රස විඳින්න. මතු පරපුරට ඉතිරිකරන්න.
 
Jan 15, 2009
9,238
368
0
If somebody has already posted this one please let me know I will blank this post. It's my pleasure to post this song. So you can enjoy it now!!

NB: No PW protected, please pm me!!

ඔයා ඔය post blank කරනවා කියල කිසිම තේරුමක් නැතුව දාන්න ඕනි දාන්න ඕනි නෑ :oo: මෙතන සමහර සිංදු දහ දොළොස්වතාවක්ම දාල ඇති.. ඔයා දාපු සිංදුවක් ආයෙමත් දැම්මා කියල මෙතන ඉන්න කවුරුවත් මුකුත් කියන්නෙ නෑ.. හැබැයි මෙතනින් ගත්ත සිංදුවක් ඔයා නැවත post කරනවනම් මුලින් up කරපු කෙනාට ස්තුති කරල ඒ ගීතට post කරන්න මතක තියා ගන්න..
මුලින්ම මෙතන ඉන්නෙ කොයිවගේ අයද කියල දැනගෙන ඉන්න.. ඊට පස්සෙ ඔයාට ඔය ගැටළු මතුවෙන එකක් නෑ..
:)
 
  • Like
Reactions: Java00
Jan 15, 2009
9,238
368
0
අද අමුතුම රැයකි - හොඳ සීතල පැයකි
අඳුරු වළා වැලකි - මගේ සිත සතුට දකී
ජෝති

Ada Amuthuma Reyaki
H. R. Jothipala

(PW Protected)

බොහෝම ස්තුතියි මචන්.. මං ආසම සිංදුවක්...:D
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
First I am sorry I had to reply this post by english as my sinhala fonts is not functioning well.

It is indeed 'shammee', it is indeed. I do second your thoughts and I bear same stance as you do. Little bit to add "more you share better chance of get it protected to the future"

Song belong to original composures. Thererfore we should grateful and thanks to them.

yasilady සොහොයුරාත්, සඳුන් තිලක සොහොයුරාත් දෙදෙනාටම බොහෝම ස්තුතියි. මම සින්දුව ලබා ගත්තා. ඔබ දෙදෙනාටම බොහෝම පින්.

මට මේ සින්දුව හදිසියේම මතක් වුනේ ශම්මී සහෝදරිය ලබා දීලා තිබුනු "සඳ තනිවෙලා" ගීතය ඇහුවාම. මොන හේතුවක් නිසා ද කියන්න දන්නේ නැහැ පුංචි කාලයේ ඇහුණු ගීත වලින් මට හොඳටම මතක ගී දෙකක් තමයි ඔය. අනිත් එක මාලිනි බුලත්සිංහල මහත්මියගේ "මා එක්කලා අමනාප වී දබර" කියන ගීතය. මේවා ඇහෙනකොට මම කලිසම් කොටයක් ඇඳගෙන හොටු පෙරාගෙන හිටපු කාලෙට ආයෙත් හිතින් යනවා.

:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

වරුන ! මමත් මෙතෙනට ඇවිත් වැඩි කාලයක් නෑ.මම සිංදු ගත්තේ (සාමාජිකයෙක් වෙන්න අවු-,2-3කට පෙර සිට)ස්තුති කරන්නවත් ඇතුළට එන්න බයයි ඒ කාලේ.
අවංකවම කිව්වොත් අපේ ගෙදර තරම් කැසට් වෙන තැනක තිබුනද කියලත් හිතෙනවා.නමුත් ඒවායින් %10ක් වත් දැන් නෑ. කාලය ගෙවී ගියේ හිතා ගන්න බැරි තරම් ඉක්මනින්.පුදුම ඉක්මනින් සියල්ල වෙනස් වෙලා.
මෙහි පැරණි සාමාජිකයන්කාටත් පොදුවේ ගන්න දුන් ගීත වගේම, අන්තර්ජාලයේ පිහිටෙන් සොයාගත් ඒවාත් සමඟ මගේ තාක්‍ෂනික මිත්‍රයාගේ උපකාරයෙන් අද ඔබලා වෙනුවෙන් (මගේ නොව,අනුන්ගේ ගීත- මගේ වෙහෙස - කාලය හා මුදල්පමණි.)හැකි තරමින් ලබා දීමට ලැබීම හිතට පුදුම සතුටක්.මට පුහු ස්තුතිය වැදගත් නැත.රස විඳින්න. මතු පරපුරට ඉතිරිකරන්න.
 
waruna4me

Member
Jun 3, 2007
103
0
0
UK
වරුන ! මමත් මෙතෙනට ඇවිත් වැඩි කාලයක් නෑ.මම සිංදු ගත්තේ (සාමාජිකයෙක් වෙන්න අවු-,2-3කට පෙර සිට)ස්තුති කරන්නවත් ඇතුළට එන්න බයයි ඒ කාලේ.
අවංකවම කිව්වොත් අපේ ගෙදර තරම් කැසට් වෙන තැනක තිබුනද කියලත් හිතෙනවා.නමුත් ඒවායින් %10ක් වත් දැන් නෑ. කාලය ගෙවී ගියේ හිතා ගන්න බැරි තරම් ඉක්මනින්.පුදුම ඉක්මනින් සියල්ල වෙනස් වෙලා.
මෙහි පැරණි සාමාජිකයන්කාටත් පොදුවේ ගන්න දුන් ගීත වගේම, අන්තර්ජාලයේ පිහිටෙන් සොයාගත් ඒවාත් සමඟ මගේ තාක්‍ෂනික මිත්‍රයාගේ උපකාරයෙන් අද ඔබලා වෙනුවෙන් (මගේ නොව,අනුන්ගේ ගීත- මගේ වෙහෙස - කාලය හා මුදල්පමණි.)හැකි තරමින් ලබා දීමට ලැබීම හිතට පුදුම සතුටක්.
මට පුහු ස්තුතිය වැදගත් නැත.රස විඳින්න. මතු පරපුරට ඉතිරිකරන්න.

ශම්මී, ඔබ මේ මෙහෙවර කරන්නේ කිසිවක් අපේක්ෂාවෙන් නොවෙන බව මටත් හොඳින් ම වැටහෙනවා.

මගේ ස්තුතිය 'පුහු' එකක් නම් නොවේ, 'බොක්කෙන්ම' ආපු එකක්. මට ඒ සින්දුව කොච්චර වටිනවාද කියලා මීට කලින් පෝස්ට් එකේ මම කියලා තියෙන්නේ.
ඒ වුණත් ඇපෙන් බේරෙන්න ස්තුති කිරීම ගැන ඔබේ ආකල්පයට මමත් එකඟයි. ටික දවසකට කලින් මමත් ඔය කතාවම කිව්වා.

ඔබේ මෙහෙවරට වචනයකින් හෝ ධෛර්යයක් දෙන එක මටත් සතුටක්.
 
නොදුටු මිත්‍රය !
යමක් නිවරදි තැනින් අල්ලා ගැනීම ගැන ඔබට ප්‍රශංසා කලයුතුමයි. ස්තුතියි!
 
Status
Not open for further replies.