Example...

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ප්‍රථම පේමය බිඳිලා ගියාම සමහරු දැඩි කලකිරීමකට පත් වෙනවා. ආදරය පිළිබද ඇති විශ්වාසය
    සම්පූර්ණයෙන්ම බිද වැටීම හේතුවෙන් ඔවුන් නැවත ප්‍රේමයක් ගැන සිතීමටවත් නොහැකි
    තත්වයකට පත් වෙනවා. මේ නිර්මානය දකිද්දි මගෙ සිහියට ආවෙ ඒ පිළිබඳව.. දන්නෙ නෑ
    ඔබ අදහස් කලේ ඒකමද කියල නම්...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ප්‍රථම ප්‍රේමයේ ස්වභාවය...:)
    කෙටියෙන් වුවත් නිර්මාණය ගොඩාක් ලස්සනයි....
    සුභ පැතුම් සහෝ. නිර්මාණ කරන්නට ඉදිරියටත් ඔබට.........
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    ප්‍රථම ප්‍රේමයේ ස්වභාවය...:)
    කෙටියෙන් වුවත් නිර්මාණය ගොඩාක් ලස්සනයි....
    සුභ පැතුම් සහෝ. නිර්මාණ කරන්නට ඉදිරියටත් ඔබට.........


    :):):)