Menna Priya Sooriyasena Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako.............
Enjoy..............
Password Protected
![]()
ඔබට බොහෝම ස්තුතියි ගිහාන් සහෝදරයා... මෙම විරල ගීතයට ...
Menna Priya Sooriyasena Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako.............
Enjoy..............
Password Protected
![]()
සුවඳට මල මෙන් යස හැඩට කැපේ
ලක්ෂ්මන් රොඩ්රිගෝ / රූපා ඉන්දුමතී
( Original)
(PW Protected)
Mama me sinduwa gaththa. Thank you verymuch.
Budu Saranai!
කවුරු හරි ලඟ නන්දා මාලනියගේ
"අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා ..."
ගීතය තියෙනවද?
කවුරු හරි ලඟ නන්දා මාලනියගේ
"අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා ..."
ගීතය තියෙනවද?
සුභ උදෑසනක් ඔබ සැමටම!
නන්දා මාලනියගේ ලස්සන ගීත දෙකක් මේ ....
1) මල් මල් හීනය සීතල උදයේ
2) කුරුටු ගෑ ගී පොතේ
http://www.mediafire.com/download.php?1xyvtm23nld
pw
කවුරු හරි ලඟ නන්දා මාලනියගේ
"අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා ..."
ගීතය තියෙනවද?
Bro. sinduwa Zip karanne nethuwama pw ekak danna puluwan mediafire wala.
sindu dekak ekapara zip kalama ganna ayata karadarayak wewi

මගේ ආදරණීය මිත්‍රයාට නම් මේ ගැන කියන්න දෙයක් ඇත්තෙම නෑ.ගීත වල වටිනාකම-ඒවා දෙන්න වෙන වෙහෙස ගැන අපි කතා කරලා තියන නිසා.මගේ අදහස් වරදවා තේරුම් ගත්තා යැයි මා සිතන්නේනෑ.එනිසයි ප්‍රතිචාරයක් වත් එකතු නොකලේ.KHzසොයුරා මා ගැන සඳහන් කර ඇති නිසයි මේ සටහන තියන්නේ.අඟුලක් දැමීම(ව්‍යාපාරිකයන්ගෙන් බේරා ගැනීමට පමණක්-පාස්වර්ඩ් ම නොවේ) ගැන මුල්ම අදහස ගෙනාවේ මම.ඉතින් එහෙව් කොට මා මේ වැඩ පිළිවෙලට විරුද්ධ යැයි යමෙක් වරදවා වටහා ගැනීම බොළඳ තර්කයක්.මට ලක්ෂ වාරයක් කිව්වත් කියන්න ඇති එකම දේ මේ වැඩෙන් ඒ අරමුණ ඉටුවෙන්නෙ නෑ කියන එකයි.ඉල්ලන අයට (කාට නමුත්)දෙනවානම් එතන ඇති ආරක්ෂාව මොකද්ද?.සිදුවන එකම දෙය මහන්සිවෙලා සිංදුව දීපු කෙනා තව තව කරදර වැඩිකරගනිමින් pm බලමින්-උත්තර යවමින්password ලිස්ට් හදමින් දුක්-වැඩ වැඩිකර ගන්න එක විතරයි. මේක ඇතුළෙන් කරන්න ඕන දෙයක් කියන මතය මිස අප ආදරණීය මිතුරන් දැනට කරගෙන යන පිළිවෙල දැනට ඔවුන්ට කලහැකි එකම දෙය හා තමන්ගේ දෙය ගැන තමන්ට ඇති අයිතිය ගැන මගේ විවාදයක් ඇත්තෙම නෑ.(මට මේ ගැන නැවත ලියන්න දෙයක් නැත)
ගීත ලබා දෙන්ඩ මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඕනෑම කෙනකුට පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ගීතයේ තියෙන වටිනාකම ගැන. ඒ කියන්නේ මේ ගීත්ය හොයා ගැනීමේ ඇති අපහසුව මත සහ එය ඔබ වෙත ලබා දීමට අප දරනා වෙහෙස ගැන.
පසුගිය දිනවල ඇඟට පතට නොදැනී විවිධ කතිකාවන් දක්නට ලැබුණා මේ මුර පද වැඩේට විරුද්ධව. බොහෝ අවස්ථාවල බොහෝ දෙනෙක් මේ මුර පද දැමීම ඉතාම පහත් කොට (නොදැනෙන ආකාරයට) දක්වා තිබුණා.
සමහර අයට අමුතුම මාන්නයක් තියෙනවා මුර පදයක් ඉල්ලලා සිංදුවක් ගන්ඩ බැරි තරමේ.
මේ හැමෝම කියන්නේ පරිත්‍යාගයක් කරනකොට ඒකට මොකුත් බලාපොරොත්තු වෙන්ඩ එපා කියලා.
නමුත් මෙතෙන ඉන්න සහෝදර සහෝදරියන් බහුතරයක් ඉතාමත් වෙහෙස වෙලා, මුදල් වැයකරලා තමයි මේ හොයාගන්ඩ අපහසු ගීත හොයා ගන්නේ. සමහර පැරණි ගීත අහන්ඩ පුළුවන් ආකාරයට සංස්කරණය කර ගන්ඩ පැය ගානක් මහන්සි වෙන්ඩ වෙනවා. පරණ කැසට් වලින් ගීත පටිගත කරන්ඩ පවා කොච්චර වෙහෙසෙවාද? මේ ගී මිලදී ගන්ඩ කොතරම් මුදලක් මේ අය වැයකරලා තියෙනවාද. ඉතිං මෙච්චර මහන්සි වෙලා හොයා ගන්නා ගීත අපේ මේ සහෝදර සහෝදරියන් කිසිම ලෝබ කමක් නැතුව ඕනෑම කෙනෙකුට ලබා දෙනවා.
පැහැදිලිව මම නැවත වරක් කියා සිටින්නේ මෙහිදී අප සිදු කළේ ගීත ලබා දීම සීමා කිරීම හෝ තෝරා ගත් අයට ලබා දීම නෙමෙයි. මේක හැමෝම තේරුම් ගන්ඩ ඕනේ. (මේ කියන අය මේකටත් වැරදි අදහසක් දක්වනවා.
අප සිදු කළේ අවශ්‍යතාවය ඇති කෙනාට පමණක් ගීතය ලබා ගැනීමට අවස්ථාව සැලසීමයි. මෙහිදී මේ කෙනා අළුත් ද පරණද යන්න හෝ මෙතෙන්ට ගීත ලබා දෙන කෙනෙක්ද කියන එක් අපට වැදගත් නෑ. අප ඔවුන්ගේ අවශ්‍යතාවය ඒ අයුරින්ම ඉටුකර තිබෙනවා. මුර පද දැම්මා කියා කිසිම කෙනෙකුට අසාධාරණයක් සිදුව නැති බවත් කියන්ඩ පුළුවන්. (හොරෙන්ම ගීත අරන් ගිය අයට නම් මේක ප්‍රශ්නයක්)
මටනම් තේරෙන විදියට මේ ත්‍රෙඩ් එක මෙච්චර දුර ගියේ මෙතනින් හොයා ගන්ඩ ඉතාම අපහසු ගීත ලබා ගන්ඩ පුළුවන් වුණ නිසයි. එහොම නැතුව ඔය ඉන්ටනෙට් එකෙන් කොහොන් හරි අරන් මේකේ දාපු සිංදු නිසා නෙවෙයි. එහෙම වුනා නම් මේක වැහිලා හුඟක් කල්.
ඉතිං කිසිම ආර්ථික ලාබයක් නොලබා, තම කාලය, ශ්‍රමය , මුදල් වියදම් කරමින්අපේ සහෝදර සහොදරියන් කරනා මේ කැපකිරීම මුර පදයක් යෙදූ සැනින් මෙසේ විවිධ ආකාරයේ මඩ ගැසීම් වලට ලක්වූයේ කෙසේදැයි මට නම් හිතා ගන්ඩ බෑ.
ගීතයක් ලබා ගෙන ස්තුතියි කියන වචනය ටයිප් කරන්ඩ බැරි අය මේ මුර පද වැඩේට විරුද්ධව කොච්චර නම් ලියන්ඩ ඇත්ද ? මුරපද දාන එක අයින් කර ගන්ඩ කොච්චර මහන්සි වෙනවද.
අනේ මන්ද මෙහෙමත් මිනිස්සු..............
ඒක නිසා අපටත් තියෙන්නේ පැත්කට වෙලා බලාගන ඉන්ඩ තමයි. අතින් කාලා හරක් බලන්ඩ ඕනේ නෑනේ
ඔබ වැරදි යමක් කියා ඇති බවක් මට නම් පෙනෙන්නේ නෑ.මේක කාගෙවත් බූදලයක් නොවේ.අලුතෙන් එකතුවෙන අයට හැමවිටම මා කියන්නේ අද අප වගේම හෙට තව පිරිසක් මේ වැඩේ කරගෙන යාවී.හැකි තරමින් මෙය පෝෂණය කරගෙන යමු කියන එකයි.අඩුතරමේ මධු වත් මේක තමන්ගේ කියා කරගහගෙන- බදාගෙන-වැට කඩොළු දාගෙන හිටියානම් මේක තවත් එක් ත්‍රෙඩ් එකක් විතරයි.(මෙතුවක් දුර මේක ඇදගෙන ආව අයට නිසි සැළකිල්ලක්-ගෞරවයක් ලැබෙනවාද කියන එක නම් ???.අනිත් අතට නොලැබෙන දෙයක් (වචනයෙන් හෝ)ගැන අඩා පාලි කීමෙන් ඇති ඵලයකුත් නෑ,මොකද මේක සේවයක් නිසා.)ක්වෝට් කරලා කියන්න පුරුදු උනා නම් තමා හොද එතකොට උත්තර දෙන්න ලේසී නෙ
මේකට උත්තරේ මන් මගෙ බ්ලොග් එකේ පෝස්ට් කරලා ඇති යාළු ( ලින්ක් එක ඇති දකුණු කොණේ)මොකෝ කියන්නෙ
(ත්‍රෙඩ් එකේ නැතිව බ්ලොග් එකේ පෝස්ට් කළේ වඩා හොදටමන් වැඩිය මේකේ ඔවා කතා කරන්න කැමති නෑ ඒ මේ ත්‍රෙඩ් එක Music ත්‍රෙඩ් එකක් මිසක් Discussion ත්‍රෙඩ් එකක් නොවන නිසා )
අපි ඕනි කෙනෙක්ට තමන් කැමති ඕනි ම විදිහකට මේකට දායක වෙන්න අවසර තියෙනවා ....
අපිට ඒකට එපා කියන්න කිසිම අයිතියකුත් නෑ එහෙම කියන්නත් බෑමන් මේ ත්‍රෙඩ් එකේ වැටිච්ච අමිල අයියගේ පෝස්ට් එකකට රිප්ලයි කරලා මගේ මතය කිව්වා එච්චරයි
ඉතින් ඒකට වැටෙන් පෝස්ට් වලට රිප්ලයි කළා
යාළුවන් ගෙ සිත් රිදුනා නම් සමා
ඒත් කිව යුතු දේ කොහේ උනත් කිව යුතුයි
පෝස්ට් 50 000 තිස්සෙ පවත්වා ගත් සම්ප්රදාය ගහෙන් ගෙඩි එන්න වගේ වෙනස් වූ විට ඕනිම කෙනෙකුට පුදුමයක් ඇති වෙනව නෙ
ඔබ නිවැරදියි ! අප කරන්නේ ජනතා සේවයක් නම් එතනදී ගැරහුම් අලාභ හානි පාඩු විය හැකියි.මල්ලි මෙතැන වැදගත් දෙය පුළුවන් උපරිමයෙන් අපි ජනතා සේවයට කැප වීමනේ..ඉතිං ඔය වගේ අවස්ථාවලදී මතුවන ගැටළුවලට හිත කඩා ගත්තොත් එහෙමත් නැත්නම් වට්ට ගත්තොත් අපේ වගකීම අපි පැහැර හැරියා වෙනවා..
ඔබට ජය!!
දයාබර මිතුර !ඔබගේ ආවේගය පැහැදිලියි.මම හිතන්නේ මෙතන ඉන්න අය මේක තමන්ගේම ජීවිතයේම දෙයක් තරමට ආදරෙන් හිතන එකයි-ඒ කැපවීමයි නිසා ඔවුන් සමහර අයට ලොකු සිත්වේදනාවක් දැනීම ස්වභාවිකයි.මින් මතු මා නම් මේ සම්බන්ධව යමක් ලියන්නෙ නෑ.ඔබ වගේම එළකිරි එකේමේ ත්‍රෙඩ් එකටත් වඩා පැරණි අයටත් මේ ගැන විවේචන තිබෙන බව පැහැදිලියි.ඉඳින් ඔවුන්ගේ දෙ ඔවුන්ට කැමති අයුරකින් කරගෙන යාමේ ස්වාධීන අයිතියට අප ගරුකරමු.මචන් මටත් අවශ්‍ය නෑ අපේ කට්ටිය එක්ක ප්‍රශ්න ඇති කරගන්න අපි හැමෝම මැරෙන මිනිස්සු : අනිත්‍ය:
බලන්න මම මේ ත්‍රෙඩ් එකේ දැම්ම මුල්ම රිපලයි එක අහිංසකව මම මගේ මතය කිව්වා විතරයි
ඉතින් ඒක නොවැදගත් බොරු එකක් නම් ඒක Ignore කරලා ඉන්න තිබ්බා ... ඇයි ඒකෙම එල්ලිලා ගියේ ??? ... ඉතින් ඒකට මගෙත් ප්‍රශන ඇහුවම මට උත්තර දෙන්න වෙනවා
ඔයා අර පුදගලයා ලියලා තිබ්බ එක ගැන කතා කරන් නැත්තෙ ඇයි ??? මටත් අනිත් අයට වගේ මතයක් දරන්න බැරිද ... අපි හැමෝම ඉන්නෙ කරන කරන දෙයට එහෙයි එහෙයි කියන්න නම් ඒ වැඩේ ප්‍රගතියක් තියෙයිද
ඒකෙ තිබ්බා සින්දු දාන අයට මඩ හැහුවළු ... කොහෙන් හරි රෙද්දකින් සින්දුවක් අරන් මෙතන පෝස්ට් කරනවළු ... දාන්නෙත් ඕනි කෙනෙකුට හොයාගන්න පුළුවන් ඒවාළු ෆේක් ID ළූ :ඔව් ඇත්ත වෙන්නැතී: අපිට රෙකෝඩ් බාර් නෑ නෙ අමාරුවෙන් සල්ලි දීලා ගන්න දෙයක් තමා .. නැත්තන් මේ ත්‍රෙඩ් එකෙන් හොයා ගත්තු යමක් විතරයි : අහිංසක හසරැල්:
ඒ පුදගලයා ළඟ විතරනෙ මුළු විශවයේම ඔක්කොම ගීත තියෙන්නෙ ඉතින් :දෙපැත්තෙන්ම හිනා:
මන් කාටවත් බල කළේ නෑ නෙ ... ඒක මගේ පෝස්ට් තුනේම අවධාරණය කරලා තියෙනවා
ඒ වගේ රිප්ලයි එකක් දැකල ඔයා නොදැක්ක වගේ ඉන්නවද ???
බ්ලොග් කිව්වෙ එළකිරි බ්ලොග් ඒක එළකිරි එකේම කොටසක්
වැරැද්දක් තියේනම් රිප්ලයි කරන්න සාක්ච්ෂා කරන්න හොදම තැන
ඒකට බය වෙන්න ඕනි නෑ
මේ ත්‍රෙඩ් එකේ ඉන්න මගේ යාළුවෝ වෙනුවෙන් මන් මේ ගැන මීට වඩා දෙයක් මෙතන ලියන්නෙ නෑ .. කියන දෙයක් බ්ලොග් එකේ කියන්න
අද පමනක් නොවේ අපට හෙටක් තියෙනවා - නන්දා මාලනී
Ada Pamanak Nove - Nanda Malani.
උදා සිහින ජාතිය නිදි කිරා වැටෙන්නේ...
උදාර කර හැඟුම් පැතුම් නැත ලියලන්නේ...
ඒ.එල් සහෝදරයා... අන්න නියම සින්දුව...!! මම ගත්තා.... බොහොම පින්...
ප්‍රසිද්ධ වැසිකිලියකට ගිහිල්ලා වතුර ටිකක් ගහන්නේ නැති මිනිස්සු ඉන්න රටක මේ ගැන කතා කරලා වැඩක් නෑ