SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මාලිනියේ - වික්ටර් රත්නායක

    මේ ගීතය එතෙක් මෙතෙක් අසන්නට ලැබුණු අමුතුම ගීතයක්. මෙහි තිබෙන්නේ "මම" සහ "මම" අතර සංවාදයක්. වෙනත් ආකාරයකට කිව්වොත් උඩු සිත හා යටි සිත අතර ඝට්ටනයක්. විවාහ වෙන්නට සූදානම් වී සිටින තරුණයෙකුගේ උඩු සිත ඇය වෙනුවෙන් ප්‍රේම ගීතයක් ගයද්දී, ඔහුගේම යටි සිත එයට ඔච්චම් කරන හැටි තමයි වික්ටර් රත්නායකයන් සිය ද්විත්ව ගායනයෙන් දක්වන්නේ.

    යටි සිතේ කොටස තමයි වරහන් ඇතුලේ තියෙන්නේ.


    මාලිනියේ (ඉන්ද්‍රජාලය )
    මා මනසේ (අන්ධකාරය )
    මා දෑස සොයනා (ඔබ දෑස නැත )
    රුව ඇඳුනා - මාලිනියේ (නොරැවටෙන් )

    මංගල පෝරුව මස්තකයේ (අමන තරුණය )
    මම ඇය අත ගනිමී // (සිපිරිගෙය ඔය තරම් සොඳුරුද?)

    පතිවත රකිනා කුල කුමරී (අරුම පුදුමය )
    මම ඔබ රැක ගනිමී // (වරදෙ නොබැඳෙන ලඳුන් ලොව නැත )



    මමත් ගත්තා

    ස්තුතියි!
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Thanks

    පණ්ඩිත් අමරදේවයන්ගෙ ගීත කිහිපයක් :)

    සුභ දවසක් වේවා මා මිතුර

    කියලා වැඩක් නෑ... එලකිරි සින්දුටික......
    මමත් හරීම ආසයි.

    ඔබට ගොඩාක් පින් මේ වැනි ඉතාමත් දුලබ ගීත අපට ලබාදෙනවට.

    >>LDS<<
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    අය්යට,විසඳුමක් නැත ලෝකයේ-සිංදුව තාම ලැබුනේ නැද්ද?මටත් හරිම ආශයි ඒ සිංදුවට.ඒත් කෝ නෑ වගේ කව්රුවත් ගාව:(



    tama wisadumak naha prasne ehemamai
    :lol::lol::lol::lol:
    ekkenek dennam kiwwa ath tama naha
    :(:(:(:(:(:(:(
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    331dgmo.jpg


    Milton Mallawarachchi - Mata Den be Oba kese keewath(192Kbps)


    මට දැන් බෑ ඔබ කෙසේ කීවත්
    මගෙ සිත නම් නොවෙනස්මයි
    ඔබ කෙසේ කීවත්....

    ඔබ හමුවූ මුල් දවසේ
    මම සිතුවේ මිතුදමින් බැඳෙන්නයි
    සියුමැලිවූ වත කමලේ සිනහ දොලේ
    සදා කල් රැඳෙන්නයි
    එනමුදුවූ නොපැතූ කුරිරූවූ ආදරෙන් බැඳුනෙමු

    පිවිතුරුවූ හද බැඳී සෙනෙහසින්
    වෙන් නොවී සිටියා නම්
    අද වෙනකම් අප දෙදෙනා යහළු වී සුහද වී සිටියා නම්
    ඔබ තනිවී මා තනිවී අද වගේ වෙන් වෙලා සිටින්නෑ.....​



    thanks malli machoo
    mamath gannawa
     
    Jan 15, 2009
    9,238
    368
    0
    331dgmo.jpg


    Milton Mallawarachchi - Mata Den be Oba kese keewath(192Kbps)


    මට දැන් බෑ ඔබ කෙසේ කීවත්
    මගෙ සිත නම් නොවෙනස්මයි
    ඔබ කෙසේ කීවත්....

    ඔබ හමුවූ මුල් දවසේ
    මම සිතුවේ මිතුදමින් බැඳෙන්නයි
    සියුමැලිවූ වත කමලේ සිනහ දොලේ
    සදා කල් රැඳෙන්නයි
    එනමුදුවූ නොපැතූ කුරිරූවූ ආදරෙන් බැඳුනෙමු

    පිවිතුරුවූ හද බැඳී සෙනෙහසින්
    වෙන් නොවී සිටියා නම්
    අද වෙනකම් අප දෙදෙනා යහළු වී සුහද වී සිටියා නම්
    ඔබ තනිවී මා තනිවී අද වගේ වෙන් වෙලා සිටින්නෑ.....​

    bohoma sthuthiy machan math gaththa me geethaya :D
     
    Status
    Not open for further replies.