
ඔබගේ හද මාගේමයි- M.S සමග සුජාතා
http://www.mediafire.com/?mwzymmtyjoy
නුවරට නුවරක්
KANDY CITY CENTER

මේක ඔරිජිනල් එකමද කියල නම් දන්නෑ.මටත් යාළුවෙකුගෙ ලඟ තිබිල හම්බ උනේ...
ඇයි නාවෙ මා සොයලා - රොම්ලස් පෙරේරා
මාලිනියේ - වික්ටර් රත්නායක
මේ ගීතය එතෙක් මෙතෙක් අසන්නට ලැබුණු අමුතුම ගීතයක්. මෙහි තිබෙන්නේ "මම" සහ "මම" අතර සංවාදයක්. වෙනත් ආකාරයකට කිව්වොත් උඩු සිත හා යටි සිත අතර ඝට්ටනයක්. විවාහ වෙන්නට සූදානම් වී සිටින තරුණයෙකුගේ උඩු සිත ඇය වෙනුවෙන් ප්‍රේම ගීතයක් ගයද්දී, ඔහුගේම යටි සිත එයට ඔච්චම් කරන හැටි තමයි වික්ටර් රත්නායකයන් සිය ද්විත්ව ගායනයෙන් දක්වන්නේ.
යටි සිතේ කොටස තමයි වරහන් ඇතුලේ තියෙන්නේ.
මාලිනියේ (ඉන්ද්‍රජාලය )
මා මනසේ (අන්ධකාරය )
මා දෑස සොයනා (ඔබ දෑස නැත )
රුව ඇඳුනා - මාලිනියේ (නොරැවටෙන් )
මංගල පෝරුව මස්තකයේ (අමන තරුණය )
මම ඇය අත ගනිමී // (සිපිරිගෙය ඔය තරම් සොඳුරුද?)
පතිවත රකිනා කුල කුමරී (අරුම පුදුමය )
මම ඔබ රැක ගනිමී // (වරදෙ නොබැඳෙන ලඳුන් ලොව නැත )
මමත් ගත්තා
ස්තුතියි!


Pahuwela hari me wage deyak dekaganna lebunu ekata godaak satutui.
godaak sthuti "pads"![]()
![]()
![]()
![]()
පණ්ඩිත් අමරදේවයන්ගෙ ගීත කිහිපයක්![]()
mekada ?mata "muwa mada hase" song ake dennako...plz..![]()
Menna Shantha Jayalath Thisera Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako.........
Enjoy...............
Password Protected
![]()
අය්යට,විසඳුමක් නැත ලෝකයේ-සිංදුව තාම ලැබුනේ නැද්ද?මටත් හරිම ආශයි ඒ සිංදුවට.ඒත් කෝ නෑ වගේ කව්රුවත් ගාවmadhu indala hitalawath awith yana eka kochchara deyakda

අය්යට,විසඳුමක් නැත ලෝකයේ-සිංදුව තාම ලැබුනේ නැද්ද?මටත් හරිම ආශයි ඒ සිංදුවට.ඒත් කෝ නෑ වගේ කව්රුවත් ගාව











මට දැන් බෑ ඔබ කෙසේ කීවත්
මගෙ සිත නම් නොවෙනස්මයි
ඔබ කෙසේ කීවත්....
ඔබ හමුවූ මුල් දවසේ
මම සිතුවේ මිතුදමින් බැඳෙන්නයි
සියුමැලිවූ වත කමලේ සිනහ දොලේ
සදා කල් රැඳෙන්නයි
එනමුදුවූ නොපැතූ කුරිරූවූ ආදරෙන් බැඳුනෙමු
පිවිතුරුවූ හද බැඳී සෙනෙහසින්
වෙන් නොවී සිටියා නම්
අද වෙනකම් අප දෙදෙනා යහළු වී සුහද වී සිටියා නම්
ඔබ තනිවී මා තනිවී අද වගේ වෙන් වෙලා සිටින්නෑ.....
සෙරා පල්ලියේ නැවතුනාද දන්නෙ නෑtama wisadumak naha prasne ehemamai
ekkenek dennam kiwwa ath tama naha
![]()



මට දැන් බෑ ඔබ කෙසේ කීවත්
මගෙ සිත නම් නොවෙනස්මයි
ඔබ කෙසේ කීවත්....
ඔබ හමුවූ මුල් දවසේ
මම සිතුවේ මිතුදමින් බැඳෙන්නයි
සියුමැලිවූ වත කමලේ සිනහ දොලේ
සදා කල් රැඳෙන්නයි
එනමුදුවූ නොපැතූ කුරිරූවූ ආදරෙන් බැඳුනෙමු
පිවිතුරුවූ හද බැඳී සෙනෙහසින්
වෙන් නොවී සිටියා නම්
අද වෙනකම් අප දෙදෙනා යහළු වී සුහද වී සිටියා නම්
ඔබ තනිවී මා තනිවී අද වගේ වෙන් වෙලා සිටින්නෑ.....

Mama me songs walin mage laga nethi ewa tika gaththa. Oyata godak pin.පණ්ඩිත් අමරදේවයන්ගෙ ගීත කිහිපයක්![]()