nanadamalani ge sulan kappolle song
hi i am new
ple machan mata song eka hoyaladeepan
thanks
hi i am new
ple machan mata song eka hoyaladeepan
thanks
hi i am new
ple machan mata song eka hoyaladeepan
thanks
hi i am new
ple machan mata song eka hoyaladeepan
thanks

සෙරා පල්ලියේ නැවතුනාද දන්නෙ නෑ![]()





සින්දුව දෙන්නම් ඒත් සහෝදරයා මම දැන් පල්ලි යනවා පූජාවට.... එනිසා මම ආපු ගමන් අප් කරන්නම් ඔබ වෙනුවෙන්!!





දෙවැනි වරට ඇවිත් sendspace එක හරහා මා දුන් හැම ගීතයක්ම අඩු තරමේ 10 දෙනෙක් වත්(සමහර ගීත40-දිව්‍ය ලෝකේ ළගයි පේන මානේ63) අරගෙන තියනවා.හීන් සතුටක් වගේම කළකිරීමකුත් දැනෙනවා. මම නම් ඒ ගීත වලට මුරපද දාලා නෑ.එනිසා මට ඒ ගැන කියන්න අයිතියක් නෑ.අපගේ ආදරණීය සොයුරු,සොයුරියන් කරන මේ මෙහෙවර නිසි ඇගයීමකට ලක් නොවීම සහ වාණිජ අරමුණුවලට යොදවා ගැනීම නම් ඉතා නින්දිතයි.සැබෑ නිර්මාණ ශිල්පීන්ද ගසා කන අකෘතඥ-පව්කාර ලෝකයක සාධාරණයක්-මනුස්සකමක් කවදා දකින්නදෝ.....?
මේක ඔරිජිනල් එකමද කියල නම් දන්නෑ.මටත් යාළුවෙකුගෙ ලඟ තිබිල හම්බ උනේ...
ඇයි නාවෙ මා සොයලා - රොම්ලස් පෙරේරා
siwa
machan mamath maka gaththa .thanks
siwa nemei ban shiwantha 

Kohomada Gayya .. api nam hondin innawa
මේක ඔරිජිනල් එකමද කියල නම් දන්නෑ.මටත් යාළුවෙකුගෙ ලඟ තිබිල හම්බ උනේ...
ඇයි නාවෙ මා සොයලා - රොම්ලස් පෙරේරා
