~~~ Oba Venuwen Ven Veema ~~~

Dileepa_J

Active member
  • My First (& may be the Last) One ..... !!!

    xmo3up.jpg


    Kohomada???
     
    • Like
    Reactions: sudu pusa

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇ‍රඹු‍ම‍ ගො‍ඩ‍ න‍ගා‍ ඇ‍ත්තේ‍ ප්‍රේ‍ම‍යේ‍ ක‍ඳු‍ලි‍න්‍ම‍ වු‍ව‍ත්‍ එ‍ය‍ ඉ‍තා‍ අ‍පු‍ර්ව ර‍හ‍ට ලි‍යැ‍වු‍න‍ එ‍කක්‍ බ‍ව නො‍කි‍යා‍ම‍ බැ‍හැ‍...

    ඇ‍රඹු‍ සැ‍නි‍න්‍ අ‍වසා‍න‍ය‍ ගැ‍න නො‍සි‍තා‍ ඇ‍රඹු‍ මා‍ව‍තේ‍ දි‍ග‍ට‍ම‍ දි‍ගු‍ ගම‍න‍ක්‍ ය‍න්න..ඒ‍ සඳහා‍ ඔ‍බ ද‍ක්වා‍ ඇ‍ති‍ නි‍ර්‍මා‍න කු‍ස‍ල‍තා‍ව‍ය‍ අ‍හ‍ස‍ට‍ත්‍ ඉ‍හ‍ලි‍න්‍...

    දි‍ග‍ට‍ම‍ ලි‍ය‍න්න...ඔ‍බ‍ට‍ ජ‍ය‍...
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    "ඇර්ඹුමම කදුලක් වෙලා................... "

    හොද නිර්මාණයක්...... මම රස වින්දා..........
    හැබැයි ඉතින් මේක අන්තිම නිර්මාණය වෙන්න නමි බෑ.
    හැම අවසානයක්ම අලුත් දෙයක ආරම්බයක් කියලයි මම හිතන්නේ......
    දිගටම ලියමු.........................



    ( දෙවෙනි වටේදි නැවත හමුවෙමු................:rolleyes:;) )
     

    nwnbs

    Member
    මේක නම් ගොඩක් ලස්සනයි සහෝ...දුක් කඳුල තුටු කඳුලක් කරගෙන ජීවිතේට මූණ දෙන්න යාළුවා...මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් එක නවත්වන්න එපා...දිගටම ඉන්න අපිත් එක්ක...:):):)
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇරඹුම අවසානයක් කරන්න එපා
    සාර්ථක නිර්මාණයක් තව ඉදිරියට යන්න :)
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    wirahawa akuru kalama kochchara lassanada ne ?... bohoma lassanaie mithraya... obata honda hakiyawak thiyenawa... digatama liyanna.... oba thula inna kawiya awadhi karanna ...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සාර්ථක නිර්මාණයක්
    සුභ පැතුම් ස‍හෝ. ඉදිරියටත් නිර්මාණ කරන්නට...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    oba venuwen ven unata(a gana dukai) api wenuwen liyanna.. hoda nirmanyak api nam kvai 10k liwwath ochara hodata liyanna ba.. a hinda thawath nirmana karanna.. subapatum saho..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලස්සන නිර්මාණයක්
    දිගටම ලියන්න, මම සුභ පතනවා