SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

rith

Member
Feb 25, 2007
998
2
0
Hello.... Good Morning to you all....

Does any one have the song, "Hoyi Hoyi Hoyi" song.... this is a song from the Original Film Thushara...and it was performed by Sujatha Attanayake...

Thanks in advance...
 
serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    mata "asa mawanna.dahane radanna.sagawatabanna adre" kiyana song1 denna puluwanda..

    ගීතය දන්නව... දැන් මටවත් මුල මතක් වෙන්නෙ නෑ... පුලුවන්නම් මතක් කරල දෙන්න මම සින්දුව දෙන්නම්...!
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Hello.... Good Morning to you all....

    Does any one have the song, "Hoyi Hoyi Hoyi" song.... this is a song from the Original Film Thushara...and it was performed by Sujatha Attanayake...

    Thanks in advance...

    If Could express the title of the track, then we can give you here in the thread..!

    Thanks.
     
    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    anee machanla chdrakumar kandanaarachchige songs dennakooo...!!! thiyena okkoma daanna..... thnku wewaaa
     
    දවස් කීපයකට පසු මහ ගෙදර පැත්තේ ආවේ ඉතාම නැවුම් ගීත දෙකක් අරගෙනයි. අළුත් ගායක/ගායිකාවන් දිනපතා බිහිවුනත් මේ ගායකයා මට සුවිශේෂයි.සම්පත් ජයසුන්දර.මෙම ගීතයට ඩ්‍රම්ස් වාදනය කරන්නේ ඔහුගේම 14 හැවිරිදි පුතා සංතෝෂ්.
    ඔස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ් හී සිටින මගේම සහෝදරයෙක්, අහල බලන්න. ගුන දොස් කියන්න.

    ආදර පොද මල් වැස්සක්- සම්පත් ජයසුන්දර
    adara poda mal -sampath jayasundara

    දවස් කීපයකට පසු මහ ගෙදර පැත්තේ ආවේ ඉතාම නැවුම් ගීත දෙකක් අරගෙනයි. අළුත් ගායක/ගායිකාවන් දිනපතා බිහිවුනත් මේ ගායකයා මට සුවිශේෂයි.සම්පත් ජයසුන්දර.මෙම ගීතයට ඩ්‍රම්ස් වාදනය කරන්නේ ඔහුගේම 14 හැවිරිදි පුතා සංතෝෂ්.
    ඔස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ් හී සිටින මගේම සහෝදරයෙක්, අහල බලන්න. ගුන දොස් කියන්න.
    mandahasa pea manda pawane-sampath jayasundara
    මඳහස පෑ මඳ පවනේ-සම්පත් ජයසුන්දර

    විශේෂයෙන් මේ ගීතය pads අය්යා වෙනුවෙන්.
    (ගුවන් විදුලි තැටි ගබඩා‍වෙන් උපුටා ගත් මුල් පිටපතකි.අගුළු දමා වසා තබන්නට නොව සියළු දෙනාගේම රස වින්දනය වෙනුවෙනි)

    දහදිය මුතු-චන්ද්‍රානි ගුනවර්‍ධන
    DAHADIYA MUTHU-CHANDRANI GUNAWARDHANA

    (ගුවන් විදුලි තැටි ගබඩා‍වෙන් උපුටා ගත් මුල් පිටපතකි.අගුළු දමා වසා තබන්නට නොව සියළු දෙනාගේම රස වින්දනය වෙනුවෙනි)
    පද රචනය-කේ ඩබ් පෙරේරා.සිංගීතය-ආර් මුත්තුසාමී
    BUDUN WEDIYA RUWAN -LATHA/DHARMADASA
    බුදුන් වැඩිය රුවන් පොළොව-ලතා/ ධර්‍මදාස

    Last edited:

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    ගීතය දන්නව... දැන් මටවත් මුල මතක් වෙන්නෙ නෑ... පුලුවන්නම් මතක් කරල දෙන්න මම සින්දුව දෙන්නම්...!

    Piyamba lassana then soya, yanawa gum gum gee gaya....
     
    Status
    Not open for further replies.