හික් අන්න හරි එල එල ලොල් මට මූන මතකයි නම අමතක වෙලා තිබ්බෙරෙහාන්නේ iCraeation..අනික් එකා Mr.Charith (1 post member රෙහාන්ගේ යාළුවා)..උබ එදා යහතින් බොරලැස්ගමු ගියැයි![]()
හුහාහහහහ මට පට්ට වැඩේ උනේ, හෝල්ට් දෙකක් එහාට ගිහින් බැස්සෙ නින්ද ගිහින්
ආයෙ ආවා ඉතිං පස්සට, වැස්සෙම..."සිරිපොද වැස්සෙ, මම තෙමුණා" 

මට උණ ගත්තා

මම 700 pay කරා බන්