How many elakirianz have u met personally

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
රෙහාන්නේ iCraeation..අනික් එකා Mr.Charith (1 post member රෙහාන්ගේ යාළුවා)..උබ එදා යහතින් බොරලැස්ගමු ගියැයි :rofl:
හික් අන්න හරි එල එල ලොල් මට මූන මතකයි නම අමතක වෙලා තිබ්බෙ
හුහාහහහහ මට පට්ට වැඩේ උනේ, හෝල්ට් දෙකක් එහාට ගිහින් බැස්සෙ නින්ද ගිහින් :rofl: ආයෙ ආවා ඉතිං පස්සට, වැස්සෙම..."සිරිපොද වැස්සෙ, මම තෙමුණා" :lol:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හික් අන්න හරි එල එල ලොල් මට මූන මතකයි නම අමතක වෙලා තිබ්බෙ
හුහාහහහහ මට පට්ට වැඩේ උනේ, හෝල්ට් දෙකක් එහාට ගිහින් බැස්සෙ නින්ද ගිහින් :rofl: ආයෙ ආවා ඉතිං පස්සට, වැස්සෙම..."සිරිපොද වැස්සෙ, මම තෙමුණා" :lol:
හොද හිරි පොද :පී මැවිලා පෙනේවි තෙමිච්ච කුකුළෙක්.mp3 :lol:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
හොද හිරි පොද :පී මැවිලා පෙනේවි තෙමිච්ච කුකුළෙක්.mp3 :lol:
බුහාහහ, සිරාවට මම දවස් තුනයි ඇවිල්ලා හිට්ටෙ, නිකං දන්නෙ නැති පලාතක් දැක්කම කරකැවිල්ල හැදුනා:eek::lol:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::lol::lol::lol: නිසි බළධාරියාගෙ සීන් කෝන් එක අසා මට හිනාවෙන්න තැන් සොයමි :lol::lol::lol::lol:

    හුහහහහ:lol:

    මේ කවුද? :eek:
    අනේ මන්ද බං
    ඇලිස්වත්ද ? :rofl:

    ට්විස්ටියා ..මගේ ගානෙත් 2 ක් ඇණපන්ස් :lol::lol: ඌ ආවෙ නෑ බොල
    :nerd:

    එහෙමද ?:oo: ඌට BMICH ඇවිල්ලා whos that gal *********** කියල අහන්න සොඳා
    ගෙට්ටුගෙදර් එකට ආවෙ නැත්තෙ කෙල්ලො නැති නිසා වෙන්ටැටි :lol::lol:

    *** බලධාරියා මට කපන්න කලින් මා විසින්ම කෆා වෙන්කරනා ලදී :lol::lol::lol::lol::lol::lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    what else, just to play friggin cricket :rofl:
    last time our champs hit so many sixes even in an over almost we lost 4 tennis balls :lol::lol: and Lich had to spend more money on buying em :P
    adeeee, i still dint got ma t-shirt ne :eek:
    ah dnt worry, u'll nvr get that t-shirt from lich.. uoo onna folu godaak thiyala maaru wela lu.. hikzzzzzzzz.. :lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ah dnt worry, u'll nvr get that t-shirt from lich.. uoo onna folu godaak thiyala maaru wela lu.. hikzzzzzzzz.. :lol:
    අඩො සිරාද??:( මම 700 pay කරා බන් :( කොලඹ එන්න බැරි හින්දා ඕකට කිව්වා පෝස්ට් කරපං මම පෝස්ටල් කොස්ට් එක පේ කරන්නම් කියලා, ඒක කරෙත් නෑනෙ :(:( ජී ටී ගාව නැද්ද දන්නෙ නෑ :eek:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අඩො සිරාද??:( මම 700 pay කරා බන් :( කොලඹ එන්න බැරි හින්දා ඕකට කිව්වා පෝස්ට් කරපං මම පෝස්ටල් කොස්ට් එක පේ කරන්නම් කියලා, ඒක කරෙත් නෑනෙ :(:( ජී ටී ගාව නැද්ද දන්නෙ නෑ :eek:
    හුටාස් ලිචා මාරු වෙලාද