SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
(ගුවන් විදුලි තැටි ගබඩා‍වෙන් උපුටා ගත් මුල් පිටපතකි.අගුළු දමා වසා තබන්නට නොව සියළු දෙනාගේම රස වින්දනය වෙනුවෙනි)
පද රචනය-සංගීතය එච් ඩබ්
රූපසිංහ මාස්ටර්

පිට දීප දේශ-ලක්‍ෂ්මී බායි
PITA DEEPA DESHA JAYAGATHTHA

 

NoWayOut

Member
May 13, 2009
578
13
0
Originally Posted by ronsilva
මාගේ හිතවත් සහෝදර සහෝදරියනි...

මා ටික දිනකට පෞද්ගලික හේතුවක් මත මගේ මව්බිමට පැමිණෙන නිසා මට මගේ මහගෙදරට පුරුදු පරිදි හැමදා පැමින ඔබ සැම හා කථා බහ කිරීමේ අපහසුතාවක් ඇතිවන්නට පුළුවන්.

එයට ඔබ සැම මට සමාව දෙනවා ඇතැයි මම උදක්ම සිතමි..


අවශ්‍ය දෙයක් වෙතොත් මට pm කරන්න. මට පුළුවන් හැම වෙලාවකම මම ඊට පිලිතුරු සපයන්නම්...

සැමට තෙරුවන් සරණයි....

subha gaman.. yana wede sarthakawewa kiyala pathanawa.
 
Status
Not open for further replies.