බොහොම හොඳයි පෝය දවසට ගැළපෙන සිංදුවක් !
පෝයක්-පන්සලක් නම් එතන බෙග් මාස්ටර්ගේ ගීත නැතිවෙන්නෙ නෑ.deelaka-ta thank karanna
දීමටම හිත් ඇතිව උපන් පින්වතුන් උනාම ඔහොම තමයි...සාධු සාධු...අපටත් ඉතිං ඔය බනේම තමයි.ඉඳල ඉඳලා ආව වෙලාවට අනුන්ට ගීත හොයල දෙනව මිස සිංදුවක් ගන්න වෙලාවක් නෑ.

ඔය නාඹර තැඹිලි පාට
රූපය මට ලැබුනු දාට
පාන පත්තු නොකෙරුවාට
ගෙදර එලිය වටෙයි රෑට
මට මේ සින්දුව හොයල දෙන්ඩෝ.....
බෙග් මාස්ටර් කියන්නෙ













මචන් නයිනෙත්9
ගොඩක් ස්තූතියි මට මේ සින්දුව පීඑම් කලාට
උඹ නැතිව ත්‍රෙඩ් එකත් ගොඩක් පාලුයි බං
(We miss you so much pls do come)
![]()
මචන් නයිනෙත්9
ගොඩක් ස්තූතියි මට මේ සින්දුව පීඑම් කලාට
උඹ නැතිව ත්‍රෙඩ් එකත් ගොඩක් පාලුයි බං
(We miss you so much pls do come)
![]()
ai machan?
එයා සිත් තැවුලෙන්.
මේ ටොපික් එක ගැන කතා කරන එක නැවැත්තුව නිසා මට මුකුත්ම කියන්න බෑ
It's so easy to find thousand of friends
But its so hard to find a one good friend
He is one of them
aparadekamathi kenek aran ahanna..
Upul Nuwan Wasa - Nanada Malini and T.M Jayarathna.mp3
mahagedara pawle siyalu sahodara sahodariyanta yahapathakma wewa!
එයා සිත් තැවුලෙන්.
මේ ටොපික් එක ගැන කතා කරන එක නැවැත්තුව නිසා මට මුකුත්ම කියන්න බෑ
It's so easy to find thousand of friends
But its so hard to find a one good friend
He is one of them
![]()
aparade

අද පින්බර ඉල් පුර පසලොස්වක පෝය දිනයයි.
ඉතා දුර්ලභ ගුවන් විදුලි හඬ පටයක්.පින් කැමත්තෝ අසත්වා!
පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන්ගේ ධර්ම දේශනයක්
පින හා සම සැපයක් නැත