SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    දුටුව පලමුදා වගේම තාමත්
    සිතට ඔබව සොඳුරුයි
    ඔබ ලඟ ඇත්නම් නිතර දකින්නට
    මගේ ලොවම සොඳුරුයි
    ගෙවෙන අදට වැඩියෙන් එලබෙන හෙට
    දවස අපේ සොඳුරුයි



    Sinasenna Mata - Roshan Fernando


    සුභ උදෑසනක් සියලුම දෙනාට!



    මම මේ සිංදුව ගත්තා
    බොහොම ස්තූතීයි!
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සඳ තනියම
    සදට නෑ තනියක් දිලෙයි තරු දහසක්
    හිරු තනියම
    හිරුට නෑ තනියක් පිපෙයි මල් දහසක්
    ඔබ තනියම මම තනියම


    Sanda Thaniyama - Jayasiri Amarasekara
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    abi4bo.jpg

    මහගෙදර පවුලෙ හැමෝටම සුභ උදෑසනක් වේවා!!!!
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Reply

    සංගීත් නිපුන් සනත් නන්දසිරි නවතම ගීත එකතුව


    "කාල මේකුලු"

    sanathnandasiri.jpg



    ස්තුතියි මිතුර
    මමත් මේක ගත්තා.
    හරිම ලස්සනයි.
    අලුත් ගීත album එකක් ලබාදීම ගැන සැමදෙන වෙනුවෙන් මාගේ අවන්ක තුතිය...

    >>LDS<<
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    මම මේක කලින් "පද පේලි" ත්‍රෙඩ් එකේ දැම්ම...තව කාට හරි ඕන නම් මෙතනින් ගන්න...:)


    ස්තුතියි මිතුර
    මමත් මේක ගත්තා.
    හරිම ලස්සනයි.
    ගීත ලබාදීම ගැන සැමදෙන වෙනුවෙන් මාගේ අවන්ක තුතිය...

    >>LDS<<
     

    S&Sdynamic

    Member
    Jul 9, 2007
    33
    0
    0
    Peliyagoda
    මාලිනියේ - වික්ටර් රත්නායක

    මේ ගීතය එතෙක් මෙතෙක් අසන්නට ලැබුණු අමුතුම ගීතයක්. මෙහි තිබෙන්නේ "මම" සහ "මම" අතර සංවාදයක්. වෙනත් ආකාරයකට කිව්වොත් උඩු සිත හා යටි සිත අතර ඝට්ටනයක්. විවාහ වෙන්නට සූදානම් වී සිටින තරුණයෙකුගේ උඩු සිත ඇය වෙනුවෙන් ප්‍රේම ගීතයක් ගයද්දී, ඔහුගේම යටි සිත එයට ඔච්චම් කරන හැටි තමයි වික්ටර් රත්නායකයන් සිය ද්විත්ව ගායනයෙන් දක්වන්නේ.

    යටි සිතේ කොටස තමයි වරහන් ඇතුලේ තියෙන්නේ.


    මාලිනියේ (ඉන්ද්‍රජාලය )
    මා මනසේ (අන්ධකාරය )
    මා දෑස සොයනා (ඔබ දෑස නැත )
    රුව ඇඳුනා - මාලිනියේ (නොරැවටෙන් )

    මංගල පෝරුව මස්තකයේ (අමන තරුණය )
    මම ඇය අත ගනිමී // (සිපිරිගෙය ඔය තරම් සොඳුරුද?)

    පතිවත රකිනා කුල කුමරී (අරුම පුදුමය )
    මම ඔබ රැක ගනිමී // (වරදෙ නොබැඳෙන ලඳුන් ලොව නැත )



    මමත් ගත්තා

    ස්තුතියි!

    Meke Password Mokakdaaaaaaaaaaaaaaaaaaaaa
     
    සඳ තනියම
    සදට නෑ තනියක් දිලෙයි තරු දහසක්
    හිරු තනියම
    හිරුට නෑ තනියක් පිපෙයි මල් දහසක්
    ඔබ තනියම මම තනියම


    Sanda Thaniyama - Jayasiri Amarasekara
    මේ සිංදුව මමත් ගත්තා-ස්තුතියි චන්දන !
     

    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    අහන්න පුළුවන් විදිහේ අළුත් සිංදුවක්

    රහසේ හිත හඬන තරම්-ජගත් සහ සමිතා මුදුන්කොටුව
    rahase hitha handana tharam-jagath & samitha

    mamath gaththa thanks oyata:yes::yes::yes:
     
    Status
    Not open for further replies.