ශම්මි මේකටත් බොහෝම ස්තුතියි.
අහන්න පුළුවන් විදිහේ අළුත් සිංදුවක්
Niyamai thnx very much machan!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ගාළුමුවදොර තණ නිල්ලේ
kamathi kenek aran ahanna..
Upul Nuwan Wasa - Nanada Malini and T.M Jayarathna.mp3
mahagedara pawle siyalu sahodara sahodariyanta yahapathakma wewa!
සීතල පින්නේ - චන්ද්රිකා සිරිවර්ධන
Seethala Pinne - Chandrika & Victor
http://www.mediafire.com/?nmkzmf3zd5a
රැල් නගා හෝගා ගලන්නේ
ජාතියේ ජය පානයයි
සිංහලේ වික්මන් කියන්නේ
මේ පොලොන්නරු දේශයයි
Mal Sugande - Beg Master & Sujatha Aththanayake
සඳ තනියම
සදට නෑ තනියක් දිලෙයි තරු දහසක්
හිරු තනියම
හිරුට නෑ තනියක් පිපෙයි මල් දහසක්
ඔබ තනියම මම තනියම
Sanda Thaniyama - Jayasiri Amarasekara
අහන්න පුළුවන් විදිහේ අළුත් සිංදුවක්
රහසේ හිත හඬන තරම්-ජගත් සහ සමිතා මුදුන්කොටුව
rahase hitha handana tharam-jagath & samitha
http://www.sendspace.com/file/qht3kd
ටී එම් ජයරත්නයන්ගේ ලස්සන ගීත දෙකක් ...
දුකේදී හැඬුමට - http://www.mediafire.com/download.php?omgd1h2klyj
ජීවිතේ අම ධාරා - http://www.mediafire.com/download.php?yuymzfmdm2w
Chandrakumara Kadanarachchi
ටී එම් ජයරත්නයන්ගේ ලස්සන ගීත දෙකක් ...
දුකේදී හැඬුමට - http://www.mediafire.com/download.php?omgd1h2klyj
ජීවිතේ අම ධාරා - http://www.mediafire.com/download.php?yuymzfmdm2w
machang indrani perera ge Nisansale api hamuwela song eka theyenawada?
වැස්ස ... වැස්ස ... මේ දවස් වල හරියට වැස්ස ....
ඉතින් මගේ මතකයට ආවා "වැස්ස" ගැන ලියැවුනු ඉතා හරවත් ලස්සන ගීතයක් ...
මේ ගීතය සමහරු මීට පෙර අසා ඇති ... නමුත් එය වැස්ස වර්ණනා කර ලියැවුනු ගීතයක් බව වැටහුනාද? නොඑසේ නම් නැවතත් අසා බලන්න.
ඉරට මුවාවෙන් ඉඳගෙන - http://www.mediafire.com/download.php?mw5evvmmdzg
ගායනය සහ සංගීතය: පන්ඩිත් ආචාර්ය අමරදේව
ගේය පද රචනය: මහගමසේකර
Lyrics: http://www.sinhalalyrics.com/lyrics/lyricsDisplay.php?id=541&idx=12141419981
![]()

මම මේක කලින් "පද පේලි" ත්රෙඩ් එකේ දැම්ම...තව කාට හරි ඕන නම් මෙතනින් ගන්න...
ටී එම් ජයරත්නයන්ගේ ලස්සන ගීත දෙකක් ...
දුකේදී හැඬුමට - http://www.mediafire.com/download.php?omgd1h2klyj
ජීවිතේ අම ධාරා - http://www.mediafire.com/download.php?yuymzfmdm2w
05-31-2009, 06:32 AM![]()
chamathrc![]()
Posts: 1,578
Machang Indrani Perera ge Nisansale Api hamuwela theiyenawada?
මේ ගීතය මීට ඉස්සරත් ඉල්ලලා තියනවා නේ-ලැබුනේ නැද්ද? මා ළඟ තියෙන ගීතය මෙන්න.