Lets Unite....For Sri Lanka

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අපි නම් වෙන් වෙලා නෑ. ඒක නිසා අපිට මෙහෙම ත්‍රෙඩ් දාන්න ඕනකමකුත් නෑ. අපි අපි අතර වාද විවාද කරගන්නවා.ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ශනයක්. උබල තමයි ගෘප් හදාගෙන, ෆේක් අයි ඩී හදාගෙන, පකිස්ලන්තෙ අය සෙට් කරගෙන අනිත් මිනිස්සුන්ට පහර ගහන්නේ. ඒවත් කරලා මෙහෙම ත්‍රෙඩ් දාන එක මහ විහිලුවක්.ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට

වෛරයෙන් වෛරය නොසන්සිදේ මචං...peace..:):)
 

Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
really nice to see this :D thanks idiamin you're d only one who put forward this valuble thing .i always ask siraj aiya not start fights all the fights start while questioning other religans.
anyway good job idi amin you're post is appritiated hope all of us follow idi amin and be nice and gentle to others' religans.thanks again idi amin <3<3