අපි නම් වෙන් වෙලා නෑ. ඒක නිසා අපිට මෙහෙම ත්රෙඩ් දාන්න ඕනකමකුත් නෑ. අපි අපි අතර වාද විවාද කරගන්නවා.ඒක ප්රජාතන්ත්රවාදයේ ලක්ශනයක්. උබල තමයි ගෘප් හදාගෙන, ෆේක් අයි ඩී හදාගෙන, පකිස්ලන්තෙ අය සෙට් කරගෙන අනිත් මිනිස්සුන්ට පහර ගහන්නේ. ඒවත් කරලා මෙහෙම ත්රෙඩ් දාන එක මහ විහිලුවක්.ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට