එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මම නම් කියන්නෙ මේවගේ දේවල් සිදුවෙන්න මූලිකම හේතුව තමයි කවුරුහරි ඕනෑනැති comment එකක් දැම්මහම ඒකට reply කරකර ඒක පස්සේ එල්ලිලා යන එක. එහෙම නොකර හිටියනම් ඔයවගේ දේවල් පටන්ගත්තු කෙනාම පච වෙලා මරුවෙලා යනවා. මම මෙහෙම කියන්නේ ඔයවගේ සිද්ධියක් මට වෙනත් forum එකක වෙලා තියෙන නිසා. මම reply නොකරපු නිසා අන්තිමේදී පාඩු වුණේ ඒක පටන්ගත්තු කෙනාමයි.

    අනික තව දෙයක්. අපි හැම දෙයක්ම GTගෙ account එකට දාල කර අරින්න හොඳ නෑ. මොකද කියනවානම් එයත් මනුස්සයෙක්. එයාට පැය 24ම computer එක ඉස්සරහ වාඩිවෙලා posts දහස් ගණනක් check කරන්න බෑ. මගේ මතය තමයි අපි ස්වයං-පාලනයක් ඇතුව Elakiri එකේ හැසිරෙනවානම් ඔය ප්‍රශ්නවලින් වැඩි හරියක් මගහරවගන්න පුළුවන් කියන එක.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මෙතන හෑම ප්‍රශ්නයක්ම ඈතිවෙන්නේ ෆේක් අයිඩී තියෙන අය සහ ආගම් වාදය පතුරවන අය නිසායි, ෆෝරම් වල මෙම්බර්ස්ලා අතර ප්‍රශ්න ඈතිවෙන එක සාමන්‍යය දෙයක්, එහෙම වෙලාවට මේ ෆේක් අයිඩී තියෙන අය කරන්නේ අවස්තාවෙන් ප්‍රයෝජනය අරගෙන ප්‍රශ්නේ ඈතිවුන අය කොටා ගන්න විදිහට ත්‍රෙඩ් දාලා ඒවා තව වෑඩි කරනවා, ඊටපස්සේ ජාතිවාදය/ආගම්වාදය පතුරවන්න බලාගෙන ඉන්න අය ඒ ත්‍රෙඩ්වලට ඈවිල්ලා කුනුහරුප කියල කෑගහගෙන එක පෑත්තකට සහයෝගය දෙනවා කියලා පෙන්නලා ඒවා තවත් වෑඩිකරලා ඒගොල්ලන්ගේ ආසවල් ඉශ්ට කර ගන්නවා, මෙම්බර්ස්ලා හෑටියට අපි කරන්න ඕනෙ ෆේක් අයිඩී දෑක්ක ගමන් ඈඩ්මින්ට රිපෝට් කරන එක
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Renesas

    mageth ekka **kap* aya witharei eka danne.... :P mage ara araka tika lokuei ane..... :P

    betha uba tikaka gapan koo

    ubala ge paththe kello nadda bun??

    Umbata lajja nadda ban kellonta kunuharpen banala unta mukuth kiya ganna bari unama pora wenna? Kunuharpa kiyala eeta pase lajja nathuwa umbata waradda pennuwa minissunta kiyanawa kellonta gotta allanna yanna epa kiyala.
    Umba kellongen kellongen kiss illa illa gihin public. Kellonta umbe mokadda ekak lokui kiyalath kiyanawa. Eeta passe hari giye nathi unama baninawa.
    Umba welenawada machan? Ochchra pahath thathweta watila ine umbane, gotta allanawa nemei umba namila umba gana advertise karanawa.Ai mehema nikan asarana thathweta watila inne?
    Ara Renesas kiyana kenath umba wagema thama wade hari giye nathi unama baninawa. Eeta passe waradda pennana anik minissunta kiyanwa kellonta denna epa kiyala.

    Umbala thama site eka kanne. Umbala oya wage public kellonta kunuharpa gahuwama insult kalama eeta passe ewa dakina anik kelloth post ekak danna baya wenawa. Eeta passe meke community feeling eka nathi wenwa.

    Anyway ai mama kiyanne na. So parissamen wada karapan!
     
    nwnbs

    11.gif
    11.gif
    11.gif

    ඒක ඇත්ත අයියා...මුන් හිතං ඉන්නෙ කුනුහරප කිව්වහම මහලොකු වීරකමක් කලා කියල.ගෑණු ලමයෙක් ටිකක් හොඳින් කතාකලොත් හිතනව හරි,මෙයාට ඕන දෙයක් කියන්න පුළුවන් කියල...මොලයක් නැති කාලකන්ණි...කවද හැදෙයිද මංද...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1. එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    Yes.

    2. මේ තරමටම Thread වල එළිපිටම කුණුහරුපෙන් එක එක්කෙනාට බනින්නේ ඇයි ?
    Cause its the internet and never happens face to face. A 90 pound guy can fearlessly talk filth to a 250 pound guy here without getting his face shoved up his own ass.

    3. මේ තියෙන නීති හැමෝම පිළිපදිනවද ?
    Obviously not.

    4. නීතියක් කඩන කෙනෙක්ව BAN කරන්න Admin ට අවසර තියෙනවානම්.....BAN කරපු කෙනා Fake IT වලින් ඇවිත් කියන කතාවලට Admin සහ අනිත් අය උත්තර දෙන්න ඕනෙද ?
    No, but that doesnt stop anyone from replying either.

    5. මෙහෙම ගියොත් එලකිරි එකට මොනා වෙයිද ? :oo:
    Nothing. It'll go on as usual.
     
    • Like
    Reactions: CoolCartoon

    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    Umbata lajja nadda ban kellonta kunuharpen banala unta mukuth kiya ganna bari unama pora wenna? Kunuharpa kiyala eeta pase lajja nathuwa umbata waradda pennuwa minissunta kiyanawa kellonta gotta allanna yanna epa kiyala.
    Umba kellongen kellongen kiss illa illa gihin public. Kellonta umbe mokadda ekak lokui kiyalath kiyanawa. Eeta passe hari giye nathi unama baninawa.
    Umba welenawada machan? Ochchra pahath thathweta watila ine umbane, gotta allanawa nemei umba namila umba gana advertise karanawa.Ai mehema nikan asarana thathweta watila inne?
    Ara Renesas kiyana kenath umba wagema thama wade hari giye nathi unama baninawa. Eeta passe waradda pennana anik minissunta kiyanwa kellonta denna epa kiyala.

    Umbala thama site eka kanne. Umbala oya wage public kellonta kunuharpa gahuwama insult kalama eeta passe ewa dakina anik kelloth post ekak danna baya wenawa. Eeta passe meke community feeling eka nathi wenwa.

    Anyway ai mama kiyanne na. So parissamen wada karapan!

    ane manda ban .. mun beelada koheda post danne .. hari sihiyakin inna ewun mehema kiyaida ban online unath ..
    manasika leddu :oo:
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    Yes.

    Cause its the internet and never happens face to face. A 90 pound guy can fearlessly talk filth to a 250 pound guy here without getting his face shoved up his own ass.

    Obviously not.

    No, but that doesnt stop anyone from replying either.

    Nothing. It'll go on as usual.

    SOMEONE IS TALKING THE TRUTH..... :)
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Yes.

    Cause its the internet and never happens face to face. A 90 pound guy can fearlessly talk filth to a 250 pound guy here without getting his face shoved up his own ass.

    Obviously not.

    No, but that doesnt stop anyone from replying either.

    Nothing. It'll go on as usual.

    true it happens on all forums
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    well, the questions are somewhat pointless and the answers are, pretty much, stating the obvious but that's all there really is to it.
    I really dont see the point of this thread.

    The point is POINTING The MESS happen here.... People wanted to talk about it.
    Some who start mess come to threads like this and post Like Babies. :p

    cant see any wrong in this thread BUT the answers you gave is true.

    Some people takes INTERNET seriously... IT IS A SERIOUS plase. But DEPENDS on where.... :)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    whats this thread pointing out is obvious..its not that we wna go around picking fights or we enjoy it...there are situations you just can't pretend to be blind to. we'll agree or not fake ids, religion bashing all will be there as long as this site exists...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    The point is POINTING The MESS happen here.... People wanted to talk about it.
    Some who start mess come to threads like this and post Like Babies. :p

    cant see any wrong in this thread BUT the answers you gave is true.

    Some people takes INTERNET seriously... IT IS A SERIOUS plase. But DEPENDS on where.... :)

    Problem is with the bunch of zealous idiots who wants the internet to be a kindergarten when in reality its the back alley at night.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    1. එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    2. මේ තරමටම Thread වල එළිපිටම කුණුහරුපෙන් එක එක්කෙනාට බනින්නේ ඇයි ?

    3. මේ තියෙන නීති හැමෝම පිළිපදිනවද ?

    4. නීතියක් කඩන කෙනෙක්ව BAN කරන්න Admin ට අවසර තියෙනවානම්.....BAN කරපු කෙනා Fake IT වලින් ඇවිත් කියන කතාවලට Admin සහ අනිත් අය උත්තර දෙන්න ඕනෙද ?

    5. මෙහෙම ගියොත් එලකිරි එකට මොනා වෙයිද ? :oo:

    to reply this doly, these things are common in online communities..trouble makers come and go..while site and its good members..ppl who love the place remain. :)