මම නම් කියන්නෙ මේවගේ දේවල් සිදුවෙන්න මූලිකම හේතුව තමයි කවුරුහරි ඕනෑනැති comment එකක් දැම්මහම ඒකට reply කරකර ඒක පස්සේ එල්ලිලා යන එක. එහෙම නොකර හිටියනම් ඔයවගේ දේවල් පටන්ගත්තු කෙනාම පච වෙලා මරුවෙලා යනවා. මම මෙහෙම කියන්නේ ඔයවගේ සිද්ධියක් මට වෙනත් forum එකක වෙලා තියෙන නිසා. මම reply නොකරපු නිසා අන්තිමේදී පාඩු වුණේ ඒක පටන්ගත්තු කෙනාමයි.
අනික තව දෙයක්. අපි හැම දෙයක්ම GTගෙ account එකට දාල කර අරින්න හොඳ නෑ. මොකද කියනවානම් එයත් මනුස්සයෙක්. එයාට පැය 24ම computer එක ඉස්සරහ වාඩිවෙලා posts දහස් ගණනක් check කරන්න බෑ. මගේ මතය තමයි අපි ස්වයං-පාලනයක් ඇතුව Elakiri එකේ හැසිරෙනවානම් ඔය ප්රශ්නවලින් වැඩි හරියක් මගහරවගන්න පුළුවන් කියන එක.

mage ara araka tika lokuei ane..... 