එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mewata echchara kalabala wenna epa... meeta wada dewal EK eke wuna... meke giya wali personalyma adila giya ewa thibuna... hehhe... kohmath ehema aya wedi kalayak ine ne.. EK eke onawata wada porawal wenna hadana yayayi pora talk dana ayayi wedi kalyaka meke inne ne... ehema nethnam aththa thathwe therum aragena eyalage adahas wenas karagannwa.. kohmath apu alutha kawuruth tikak sadde wedi thamai... me monawa karath EK eka watenne ne.. meeta kalinuth apith baya wuna mehema wenakota EK eka upset wei kiyala..eth ehema wune ne... eka nisa mewata kalabal;a wenan epa..habai upset memebers la nisa honda members la meka gena kalakirenna narakai.. mona de wunath honda aya inna one..ethakota mekata mukuth wenne ne... :):):)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    bt dz morons never understand t :no:
    keep on askin 4 more wn they get t scream sayin menan elakiri 1 wali yanooOO
    :oo::oo:

    i think they just don't know how to enjoy the site... anyway yday i made up my mind not to go street fighting in here again. even though that's the only language some seem to understand. :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    i think they just don't know how to enjoy the site... anyway yday i made up my mind not to go street fighting in here again. even though that's the only language some seem to understand. :)

    :yes: :yes:
    dont wrestle with the pig u both get dirty but the pig likes it :rofl:
    ලලුන් ලවා කොස් ඈට බෑවීම datz wat dz fakers do:frown:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .....wenas karagannwa.. kohmath apu alutha kawuruth tikak sadde wedi thamai...

    Hell yes :lol:

    me monawa karath EK eka watenne ne.. meeta kalinuth apith baya wuna mehema wenakota EK eka upset wei kiyala..eth ehema wune ne... eka nisa mewata kalabal;a wenan epa..habai upset memebers la nisa honda members la meka gena kalakirenna narakai.. mona de wunath honda aya inna one..ethakota mekata mukuth wenne ne... :):):)

    මොනව උනත් මල්කාවි අයියගෙ කතාවනං සහතික ඇත්ත. අනික ගොඩ කාලයක් මේකෙ හිටපු කෙනෙක් හැටියට ඔයාගෙ අදහස් වටිනවා :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Hell yes :lol:

    මොනව උනත් මල්කාවි අයියගෙ කතාවනං සහතික ඇත්ත. අනික ගොඩ කාලයක් මේකෙ හිටපු කෙනෙක් හැටියට ඔයාගෙ අදහස් වටිනවා :)

    hehe.. aththatama goda kalayaka meke hiya thamai.. me wage scn hama awuruddakama wenawa... owa tika kalayayi.. comunity ekaka me wage ea wenawa..api wediya kalabala wenna narakai.. :) mat wunath ae kale sadda dapu aya hitiya...eth kawuruth kunuharapa kiyana giye ne.. math bohoma samakameewa ewata uttara dunna... :lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Umbata lajja nadda ban kellonta kunuharpen banala unta mukuth kiya ganna bari unama pora wenna? Kunuharpa kiyala eeta pase lajja nathuwa umbata waradda pennuwa minissunta kiyanawa kellonta gotta allanna yanna epa kiyala.
    Umba kellongen kellongen kiss illa illa gihin public. Kellonta umbe mokadda ekak lokui kiyalath kiyanawa. Eeta passe hari giye nathi unama baninawa.
    Umba welenawada machan? Ochchra pahath thathweta watila ine umbane, gotta allanawa nemei umba namila umba gana advertise karanawa.Ai mehema nikan asarana thathweta watila inne?
    Ara Renesas kiyana kenath umba wagema thama wade hari giye nathi unama baninawa. Eeta passe waradda pennana anik minissunta kiyanwa kellonta denna epa kiyala.

    Umbala thama site eka kanne. Umbala oya wage public kellonta kunuharpa gahuwama insult kalama eeta passe ewa dakina anik kelloth post ekak danna baya wenawa. Eeta passe meke community feeling eka nathi wenwa.

    Anyway ai mama kiyanne na. So parissamen wada karapan!

    :lol::lol::lol: nailed
     
    Jan 24, 2009
    3,532
    130
    0
    11.gif
    11.gif
    11.gif

    ඒක ඇත්ත අයියා...මුන් හිතං ඉන්නෙ කුනුහරප කිව්වහම මහලොකු වීරකමක් කලා කියල.ගෑණු ලමයෙක් ටිකක් හොඳින් කතාකලොත් හිතනව හරි,මෙයාට ඕන දෙයක් කියන්න පුළුවන් කියල...මොලයක් නැති කාලකන්ණි...කවද හැදෙයිද මංද...

    තව 1ක් තියෙනවා. සමහරු හිතන් ඉන්නවා ඉන්ටර්නෙට් යූස් කරන කෙල්ලෝ ඕන දේකට නම්ම ගන්න පුලුවන් , එහෙම නම්මගන්න ඕන කියලා. ඒක නිසා තමයි අපි මාර ගැන්ග්ස්ටර්ලා, හෙන තගා බුවාලා කියලා පෙන්නන්නේ. එතකොට ඒ කෙල්ලෝ පස්සෙන් ඒවි කියලා හිතනවා ඇති:rofl::rofl::rofl:
     
    nwnbs

    Member
    hehe.. aththatama goda kalayaka meke hiya thamai.. me wage scn hama awuruddakama wenawa... owa tika kalayayi.. comunity ekaka me wage ea wenawa..api wediya kalabala wenna narakai.. :) mat wunath ae kale sadda dapu aya hitiya...eth kawuruth kunuharapa kiyana giye ne.. math bohoma samakameewa ewata uttara dunna... :lol::lol:
    මම නම් වැඩිය ඉස්සර තිබුන වලි ගැන දන්නෑ...ඒත් මේ තරම් කුණුහරප කියනවනම් දැක්කෙ නෑ ඒ දවස් වල...:)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    EK බොහෝම හොද පිරිසක් හිටියා...එයාල දැන් නෑ. මෙහෙම ගියොත් හැමෝම යාවී.. මේ වෙන දේවලට මෙතන ඉන්න හැමෝම වග කියන්න ඕනේ.

    Sirawatama Aththa... Dan inna ayagen godak kattiya walikarayo..:no::no:
     
    nwnbs

    Member
    තව 1ක් තියෙනවා. සමහරු හිතන් ඉන්නවා ඉන්ටර්නෙට් යූස් කරන කෙල්ලෝ ඕන දේකට නම්ම ගන්න පුලුවන් , එහෙම නම්මගන්න ඕන කියලා. ඒක නිසා තමයි අපි මාර ගැන්ග්ස්ටර්ලා, හෙන තගා බුවාලා කියලා පෙන්නන්නේ. එතකොට ඒ කෙල්ලෝ පස්සෙන් ඒවි කියලා හිතනවා ඇති:rofl::rofl::rofl:
    සිරාවට...:) පව්...මෝඩයො...:rofl::lol::rofl: