ලස්සන නිර්මාණයක්
දිරිමත් සිතකට ඔනෑම දරැණු දෙයක් දරාගත හැකියි
hmmmm sad poem."maranaya" eka api katawath wenas karanna ba.eka katath enawa ne.sad poem ekath unath harima nirmanashili ! PS work eka nam brilliant!![]()

poem එක nice
ඒත් මම හිතන්නේ අනුන්ගේ මරණය අපට අසුන්දර දෙයක් උනත්
අපේ මරණය හරි සුන්දර දෙයක් වෙන්න ඕන කියලයි.....
lassana nirmanayak nangiya..PS work 1 th Niyamai.
(maranaya kiyanne thawakalika samu ganimak ne nangi..kochchara wedanawak unath aith apita okata muna denna wenawa sansare innakan....api okata muna deelaath athi me sansare one tharam..)
ඔව්...කර්මය අනුව...ඉතින් ඉන්න ටික කාලයෙ කර්මය රැස් කරගන්න එක තමයි තියෙන්නෙ පුළුවන් තරම් හොඳ වැඩ කරල...නේද නංගි...
සුන්දර මරණයක් ලැබෙන්න හුගාක් වාසනාවන්ත වෙන්න ඔනේ
මරණය සුන්දර වෙන්නෙ එක එක්කෙනාගේ කර්මය අනුවයි

SAD... but the SAD truth....
godak sanweedi widiyata liyala... lassanay nanga....

harima sanwedii.me nirmanaya.............nangi.........
api labapu lengathu then thulin mohothakata ho wen meemak meruna ha witaka hithenna puluwan e.api ekata akamethi nisai.eth ekai eththa.............
godakma hithata denunu nirmanayak.........![]()
