lkdood and Koswatta Prayer hall incident

yashan

Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    ANOTHER THREAD FOR DESTROY EK PEACE!:no::no:
    FIRST PUT ABOUT MUSLIMS AND TRIED TO MAKE DEVIDE MUSLIM AND BUDDHIST MEMBERS,NOW CHRISTIANS AND BUDDHISTS NEXT MAY BE TAMIL AND BUDDHIST.

    I DONT KNOW WHY GT ALLOWING THESE KIND OF THREADS.AFTER THAT LAST THREAD NOW EK CAME CALM AND PEACE .I THINK SOMEBODY DOSEN'T LIKE THAT EK BROTHERS GET TOGETHER,AND HE WANTS TO BREAK THE PEACE.:oo:

    THANK GOD I AM NOT INFECTED ON THIS VIRUS!:)

    IF U HAVE ANY ARGUMENTS DO IT WITH LKDOOD, BUT INSULTING ANOTHER RELIGION CANT ACCEPT!

    Me thread eka daala thiyenne katawath pahara gahannawath ek eke samagiya nathi karannawath neveine. Issella meka hodata kiyawala therum ganna.Anith eka aththa katha karanakota kata hari ridenawanam
    ekata karanna dekuth na sorry thamai. :rofl:
     

    FOJ

    Member
    Sep 30, 2006
    271
    4
    0
    Adoo me scene eka una kavadda??? i didnt know about this?? and me video eke thiyenne hamuduruvonva maranna issellada ita passe vecha deyakda?? mata thama confuse me scene eka . Someone give me a lil summery pls
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    වෙන්න අති මචන්...හෑබෑයි අපි බලන් හිටපු කාලය වෑඩියි...

    එක ඇත්ත මචං අපි කටවහගෙන හිටියොත් මේ වගේ යක්කු මෙතන පොරවල් වෙලා වැරදි මත, අදහස් මේකෙ පළ කරල මිනිසුන්ව නොමග යවනව. මුන්ට ඒකට ඉඩ දෙන්න බෑ. අපි ඔක්කොම එකතු උනොත් මෙක අපිට ලේසියෙන්ම කරන්න පුලුවන් මචො.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ayiyandi... maywage parayanwa lankawen elawala danna oonama welawaka api lasthi.. munwa gahalama elawanna onne SRI LANKAWEN
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ඉස්සර මිනිහගෙයි මගෙයි පොලිටිකල් ආගියුමන්ට් සෑහෙන ගියා, නමුත් අතුල ආවට පස්සේ ඒවා අඩුවුනා, මම කිසිම දවසක මිනිහ නියෝජනය කරන දේශපාලනය අනුමත කරන්නේ නෑහෑ (බඩ් ගෝස්තර දේශපාලනය) නමුත් ප්‍රශ්නේ තමයි එයා ඊයේ දෑම්මා වගේ ත්‍රෙඩ් එකක් දෑම්මහම ඒවාට ගිහින් වාද කරන්න කට්ටිය නොඑන එක, මම කියන්නේ කුනුහරුප නෑති, අපහාස නෑති වෑදගත් විදිහට කරන ආගියුමන්ට්ස් ගෑන

    ඔව් මචන් අපි කාටත් අපේ මොකක් හරි දේශපාලනයක් තියෙන්න පුලුවන්, එනිසා එවගෙ දෙශපලන ත්‍රේඩ් වල වාද කරගන්න එක තෙරුමක් නෑ..

    තමන්ගෙ රට ගැන තමන්ගෙ ආගම ගැන මොනව හරි වැරදි දේවල් යනවනම් නොදඇක්ක වගේ ඉන්න හොද නෑ ...
    ත්‍රේඩ් එක වගේ එව දැම්මම නම් අපි නොදැක්ක වගෙ ඉන්න හොද නෑ..

    මුලින් කට්ටිය අවෙ නැතත් මචන් thread එක යද්දි කට්ටිය එනවා..
    ගොඩක් වෙලවට අපිට වෙල තියෙනෙ Argument එකකට start එකක් ගන්න කෙනෙක් නැති එකයි..
    දැන් නිකමට හිතල බලපන් මචන්, අයියන්ඩි මේ thread එක දැම්මෙ නැත්තම් මේ මුකුත් ම නෑ කට්ටියම සද්ද නැතුව ඉන්නවනේ..
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    100% ක් ඇත්ත මචන් මිනිහා දාන්නෙම සුද්දොන්ගෙ ලොකු කම තියෙන news එක දාලා උන්ගෙ ලොකු කම පෙන්නන්න හදනවා :angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=193829
    http://www.elakiri.com/forum/showthread.php?t=192126

    ඔව් මචන් මූ දැම්මොත් දාන්නෙ සුද්දන් ගෙ හපන්කම්.. Siyalladath කිව්ව වගේ මූ copy paste thread දන එකේ ඇයි මූට බැරි ලංකවෙ එව දාන්න..
    තමන්ගෙ රටට + point එන එව දන්න ඇයි මූට බැරි..?
    (මූ එහෙම දානව මම නම් දැකලම නැතිගනයි..)
     

    xnote

    Member
    Jun 20, 2009
    373
    5
    0
    මිනිහ ආන්ඩුවට කෑමති නෑති කෙනෙක්, ITN, හෙල උරුමය වගේ ආන්ඩුවට සහය දෙන පක්ශ, නාලිකා වලට එයා දරුනු ලෙස පහර ගහනවා, නමුත් අපි ඕනම කෙනෙක්ට තමන්ට කෑමති දේශපාලන පක්ශයන නියෝජනය කරන්න පුලුවන්

    නමුත් එයා කරපු වරද තමයි අන්තාවාදීන් නිසා මිනිස්සුන් දෙන්නෙක්ව මෑරුන එක ගෑන නීතිය නිහඩ ඈයි කියලා අහන්නේ නෑතුව, හාමුදුරුවරු කරපු දේට වෑරදි අර්තකතනයක් දෙන්න උත්සහා කිරීම
    මිනිහගෙ පටු අදහස් ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන්; මිනිහ බලන්නෙ මිනිහගෙ මානසිකත්වයෙන් අනිත් මිනිස්සු දෙස බැලීම. එවගේ මිනිස්සු කොතනත් ටික කාලයයි. It's Known As Nature.
     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔව් මචන් අපි කාටත් අපේ මොකක් හරි දේශපාලනයක් තියෙන්න පුලුවන්, එනිසා එවගෙ දෙශපලන ත්‍රේඩ් වල වාද කරගන්න එක තෙරුමක් නෑ..

    තමන්ගෙ රට ගැන තමන්ගෙ ආගම ගැන මොනව හරි වැරදි දේවල් යනවනම් නොදඇක්ක වගේ ඉන්න හොද නෑ ...
    ත්‍රේඩ් එක වගේ එව දැම්මම නම් අපි නොදැක්ක වගෙ ඉන්න හොද නෑ..

    මුලින් කට්ටිය අවෙ නැතත් මචන් thread එක යද්දි කට්ටිය එනවා..
    ගොඩක් වෙලවට අපිට වෙල තියෙනෙ Argument එකකට start එකක් ගන්න කෙනෙක් නැති එකයි..
    දැන් නිකමට හිතල බලපන් මචන්, අයියන්ඩි මේ thread එක දැම්මෙ නැත්තම් මේ මුකුත් ම නෑ කට්ටියම සද්ද නැතුව ඉන්නවනේ..

    සහතික ඈත්ත කතාව, අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ANOTHER THREAD FOR DESTROY EK PEACE!:no::no:
    FIRST PUT ABOUT MUSLIMS AND TRIED TO MAKE DEVIDE MUSLIM AND BUDDHIST MEMBERS,NOW CHRISTIANS AND BUDDHISTS NEXT MAY BE TAMIL AND BUDDHIST.

    I DONT KNOW WHY GT ALLOWING THESE KIND OF THREADS.AFTER THAT LAST THREAD NOW EK CAME CALM AND PEACE .I THINK SOMEBODY DOSEN'T LIKE THAT EK BROTHERS GET TOGETHER,AND HE WANTS TO BREAK THE PEACE.:oo:

    THANK GOD I AM NOT INFECTED ON THIS VIRUS!:)

    IF U HAVE ANY ARGUMENTS DO IT WITH LKDOOD, BUT INSULTING ANOTHER RELIGION CANT ACCEPT!
    machan you are missing the point in here
    This has nothing to do with " insulting religions " or anything like that
    have you read about the incident ayyandi mentioned ??? what about the poor lives lost because of these superstitious believes ????
    The question which ayyandi trying to evoke is why ppl like lkdood is yelling so much about the hela urumaya incident and neglecting incidents like that
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මිනිහගෙ පටු අදහස් ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන්; මිනිහ බලන්නෙ මිනිහගෙ මානසිකත්වයෙන් අනිත් මිනිස්සු දෙස බෑලීම. එවගේ මිනිස්සු කොතනත් ටික කාලයයි. It's Known As Nature.

    එලකිරි රෙප් සිස්ටම් එකේ තියන වෑරදි වලට හොද උදාහරනයක් තමයි lkdood
     

    dingchavaz

    Member
    Jul 2, 2008
    175
    1
    0
    Walthamstow, London
    Ayyandi as a Buddhist i'm completely 100% agree with you. But when i was watching LKDOOD's thread i also felt bit disgust about people and some chiefs in the video. Because bro the way they are doing it is really crazy. Because once these things posted in youtube means everybody watching this. As a Sinhalease we always try to show up how decent and mannered we are. I "think" LKDOOD also tring to say some thing like this. Later don't say i'm trying to survive LKDOOD. Because even i don't know him personally also. Anyways our chiefs should not fussy like this. But should be brave like this and get the spearhead of these kind of things too. i really appreciate the final speech.It is so logical and aggressive.
    "GOOD ENOUGH WE WERE BEING A UNDEVELOPED COMMUNITY....THIS IS THE TIME TO DO THE THINGS FROM OUR BRAIN... NOT ONLY BY HANDS AND WORDS.....!!!!!"
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මේක බලපාන්නේ සිංහල බෞද්ධ අයට විතරක් නෙමෙයි,

    මුං බාගන්නේ අසරණ දුප්පත් මිනිස්සුන්ව, උං මේ මිනිස්සුන්ට සල්ලි පෙන්නලා උංගේ ආගම් වලට ගන්නවා, අපි ඒ දුප්පත් මිනිස්සුන්ට උදව් කලොත් මේ දේවල් නිකන් ම නැති කරන්න පුලුවන්,

    NGO කියලා ආපු එවුන් සුනාමි කදවුරු වල ඉන්න කීදෙනෙක්ව නම් උංගේ ආගම් වලට අරගෙන තියෙනවද, මුං වැඩියෙන්ම ඉන්නේ අපි අත ඇරලා දාල තියෙන දුෂ්කර පලාත් වල

    නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන කල් බලං ඉන්න එක තමයි අපේ පුරුද්ද