lkdood and Koswatta Prayer hall incident

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
na mahan gihan! ape eunma neda uta rep points dunne! me seen eka "aiyandi "udata gatte nattam mehema seen ekak api katawath click wenne na ne.

සහතික ඈත්ත කතාව, ඒකනේ මම ත්‍රෙඩ් එක කියවල අයියන්ඩිට රෙප් කලේ,
 
  • Like
Reactions: randi.cmb

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
සහතික ඈත්ත කතාව, ඒකනේ මම ත්‍රෙඩ් එක කියවල අයියන්ඩිට රෙප් කලේ,
මාත් දෙන්න හැදුවා ... ඒත් මට රෙප් දෙන්න බෑලු බන් :oo::eek:
 
aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    එලකිරි ඒකේ වෑඩිම රෙප් තියෙන එකා කරන වෑඩ පේනවනේ :lol:
    Sirawata machan, Uta wadiyema rep thiyenneth ape un nisama thama..
    Uta godak rep deepu aya athi u karanne mokakda kiyala threumganna beruwa rep deepu..
    Balamu me thread eken passe... :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේක බලපාන්නේ සිංහල බෞද්ධ අයට විතරක් නෙමෙයි,

    මුං බාගන්නේ අසරණ දුප්පත් මිනිස්සුන්ව, උං මේ මිනිස්සුන්ට සල්ලි පෙන්නලා උංගේ ආගම් වලට ගන්නවා, අපි ඒ දුප්පත් මිනිස්සුන්ට උදව් කලොත් මේ දේවල් නිකන් ම නැති කරන්න පුලුවන්,

    NGO කියලා ආපු එවුන් සුනාමි කදවුරු වල ඉන්න කීදෙනෙක්ව නම් උංගේ ආගම් වලට අරගෙන තියෙනවද, මුං වැඩියෙන්ම ඉන්නේ අපි අත ඇරලා දාල තියෙන දුෂ්කර පලාත් වල

    නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන කල් බලං ඉන්න එක තමයි අපේ පුරුද්ද

    මෙන්න පෑත්ත කියත් ඈත්ත කතාකරන නියම මිනිස්සු, :)
     
    randi.cmb

    Member
    Dec 27, 2008
    972
    19
    0
    colombo 7

    true
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Sirawata machan, Uta wadiyema rep thiyenneth ape un nisama thama..
    Uta godak rep deepu aya athi u karanne mokakda kiyala threumganna beruwa rep deepu..
    Balamu me thread eken passe... :rofl:

    සිරාවට මචන්, පොර හින්දා උබලට අපිට හම්බවෙච්ච රෙප් සොච්චමත් නෝන්ඩි වෙනවා :(
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මාත් දෙන්න හැදුවා ... ඒත් මට රෙප් දෙන්න බෑලු බන් :oo::eek:

    මොකද අපි ඔක්කොම ගිය පාර මුස්ලිම් අන්තවාදින් ගෑන දාපු ත්‍රෙඩ් එකේ එයාට රෙප් කලානේ :)
     
    xnote

    Member
    Jun 20, 2009
    373
    5
    0
    මේක බලපාන්නේ සිංහල බෞද්ධ අයට විතරක් නෙමෙයි,

    මුං බාගන්නේ අසරණ දුප්පත් මිනිස්සුන්ව, උං මේ මිනිස්සුන්ට සල්ලි පෙන්නලා උංගේ ආගම් වලට ගන්නවා, අපි ඒ දුප්පත් මිනිස්සුන්ට උදව් කලොත් මේ දේවල් නිකන් ම නැති කරන්න පුලුවන්,

    NGO කියලා ආපු එවුන් සුනාමි කදවුරු වල ඉන්න කීදෙනෙක්ව නම් උංගේ ආගම් වලට අරගෙන තියෙනවද, මුං වැඩියෙන්ම ඉන්නේ අපි අත ඇරලා දාල තියෙන දුෂ්කර පලාත් වල

    නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන කල් බලං ඉන්න එක තමයි අපේ පුරුද්ද
    Great Express.; It's reality.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මොකද අපි ඔක්කොම ගිය පාර මුස්ලිම් අන්තවාදින් ගෑන දාපු ත්‍රෙඩ් එකේ එයාට රෙප් කලානේ :)
    හෆ්ෆා ඔව් මයි :)ඒක වෙන්නැති
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මෙන්න පෑත්ත කියත් ඈත්ත කතාකරන නියම මිනිස්සු, :)

    අපේ ගෙදරටත් එනවා ඔය යෙහෝවා කාරයෝ, කියාගෙන ආවේ ලස්සන ලෝකයක්, ලෙඩ නෑ, යුද්ධ නෑ, අනං මනං කියලා, අපේ අම්මා කිව්වේ මේවා මෙහෙ කියන්නේ නැතුව යන්න යාපනේට කියලා :P ඒ දවස් වල එහෙ යුද්දේ, යෙහොවා කාරයට මල පැනලා යන්න ගියා:rofl:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මේක බලපාන්නේ සිංහල බෞද්ධ අයට විතරක් නෙමෙයි,

    මුං බාගන්නේ අසරණ දුප්පත් මිනිස්සුන්ව, උං මේ මිනිස්සුන්ට සල්ලි පෙන්නලා උංගේ ආගම් වලට ගන්නවා, අපි ඒ දුප්පත් මිනිස්සුන්ට උදව් කලොත් මේ දේවල් නිකන් ම නැති කරන්න පුලුවන්,

    NGO කියලා ආපු එවුන් සුනාමි කදවුරු වල ඉන්න කීදෙනෙක්ව නම් උංගේ ආගම් වලට අරගෙන තියෙනවද, මුං වැඩියෙන්ම ඉන්නේ අපි අත ඇරලා දාල තියෙන දුෂ්කර පලාත් වල

    නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන කල් බලං ඉන්න එක තමයි අපේ පුරුද්ද

    100% true machan..
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කොල්ලනේ,......
    දැන් news වලට කිව්වා,
    එදා ඔය ගොන් පාට් එකට සහභාගි උන තව කෙනෙක් මැරිල කියල....
    දෙන්නෙක් තුන් දෙනෙක් මැරුනම තමයි,
    අපේ උන්ට මොලේ පෑදෙන්නේ...........

    :(:(:(:(:(:(
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හෆ්ෆා ඔව් මයි :)

    දෑන් අපි මෙතන lkdood ට බෑනලා වෑඩක් නෑහෑ, එයා දාන ත්‍රෙඩ් වලට පෝස්ට් කරන කොට හොදට හිතලා බලලා, කියවලා බලලා පෝස්ට් දම්මහම හරි, මොකද එයා මොනවා කලත් මෙම්බර්ස්ලා හෑටියට අපිත කිසිම අයිතියක් නෑහෑනේ කිසිම මෙම්බර් කෙනෙක්ට දොස් කියන්න :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අපේ ගෙදරටත් එනවා ඔය යෙහෝවා කාරයෝ, කියාගෙන ආවේ ලස්සන ලෝකයක්, ලෙඩ නෑ, යුද්ධ නෑ, අනං මනං කියලා, අපේ අම්මා කිව්වේ මේවා මෙහෙ කියන්නේ නැතුව යන්න යාපනේට කියලා :P ඒ දවස් වල එහෙ යුද්දේ, යෙහොවා කාරයට මල පැනලා යන්න ගියා:rofl:

    අපේ ගෙදරට නම් උන් හරි, ජේපීපී කාරයො හරි ආවොත් මම හොදට සලකල තම්යි යවන්නේ :lol:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    අපේ ගෙදරට නම් උන් හරි, ජේපීපී කාරයො හරි ආවොත් මම හොදට සලකල තම්යි යවන්නේ :lol:
    :rofl::rofl:
    මගේ යාළුවෙකුගේ ගෙවල් පැත්තට ආපු යෙහෝවා කාරයො සෙට් එකකට ගමම එකතු වෙලා පන්නලා දාලා, එහෙම තමයි ඉන්න ඕනේ:frown::rofl::rofl:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    mekane wade....

    buduhamuduruwo kiyala nane kage unath gewal kadanna.
    muladarma wadiyo kiyala unge gewala kudu kirima waradi...
    hamuduruwaru avineethawa hasirima godak waradi adarshayak neda?
    ekama athi agam karayanta ape agamata mada gahanna.
    mamahithanne eka widihakata lkdood hari..

    eth ape agamata karana dewal walata munta gahanna nathuwa maruwath kamakna.
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    :rofl::rofl:
    මගේ යාළුවෙකුගේ ගෙවල් පැත්තට ආපු යෙහෝවා කාරයො සෙට් එකකට ගමම එකතු වෙලා පන්නලා දාලා, එහෙම තමයි ඉන්න ඕනේ:frown::rofl::rofl:

    මචන් ඔය යෙහෝවා කරයෙකුට කියපන්කො අපේ ගෙවල් පැතෙත් පොඩ්ඩක් ඇවිත් යන්න කියලා..:P
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මචන් ඔය යෙහෝවා කරයෙකුට කියපන්කො අපේ ගෙවල් පැතෙත් පොඩ්ඩක් ඇවිත් යන්න කියලා..:P

    හම්බුනොත් කියන්නම් :lol:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    කොල්ලනේ,......
    දැන් news වලට කිව්වා,
    එදා ඔය ගොන් පාට් එකට සහභාගි උන තව කෙනෙක් මැරිල කියල....
    දෙන්නෙක් තුන් දෙනෙක් මැරුනම තමයි,
    අපේ උන්ට මොලේ පෑදෙන්නේ...........

    :(:(:(:(:(:(

    අපේ උන්ටත් මඩු වලිගෙන් තලන්න ඔන ඕවට යනවට.. :(:(