ඒකත් ඇත්ත මචන් ... ඩූඩ් අක්කි ගැන නම් කතා කරන්න දෙයක් නෑ නෙ .. දැම්මොත් දාන්නෙ සුද්දොන්ගෙ ලොකුකම පෙන්නන ත්‍රෙඩ් ... එයායි එයාගෙ ඇමරිකන් යාළුවයි ලංකාව පහත් කරලා කතාකරන එකමයි වැඩේ ... හැබැයි ඒ කියලා අපිට ඒ ගොල්ලොන්ට බනින්න නම් බෑ තමයි ..... කරුණු පෙන්නලා දෙන එක විතරයි කරන්න පුළුවන්දෑන් අපි මෙතන lkdood ට බෑනලා වෑඩක් නෑහෑ, එයා දාන ත්‍රෙඩ් වලට පෝස්ට් කරන කොට හොදට හිතලා බලලා, කියවලා බලලා පෝස්ට් දම්මහම හරි, මොකද එයා මොනවා කලත් මෙම්බර්ස්ලා හෑටියට අපිත කිසිම අයිතියක් නෑහෑනේ කිසිම මෙම්බර් කෙනෙක්ට දොස් කියන්න![]()
ජන්මෙට වඩා පුරුද්ද ලොකුය කියනවනෙ ඉතින් ....








hik