මර්වින් අන්කල්ද ඒක කොරේලගකදි අපේ පෑත්තට නම් ආවෙ නෑහෑ, මොකද දෑන් අපේ පෑත්හ පූජා බුමියක් ලෙස නම්කරලා තියෙන්නේ, ඉතින් උන් ආවොත් බඩු බනිස්![]()

මර්වින් අන්කල්ද ඒක කොරේලගකදි අපේ පෑත්තට නම් ආවෙ නෑහෑ, මොකද දෑන් අපේ පෑත්හ පූජා බුමියක් ලෙස නම්කරලා තියෙන්නේ, ඉතින් උන් ආවොත් බඩු බනිස්![]()

අහ්හ් ,
ඒයෙ රෑත් හිටිය ඒවගෙ එකෙක්, උට unicode දාගන්න බෑලු screen shot දෙන්නලු![]()

ඔව් නයා උනත් වැඩිපුර සිල් ගත්තම දර බදින්න ගන්නවලුනෙ![]()

පට්ට කතාව. ඉන්දලා හිටලා හරි පෙනේ පුප්පන්න ඕන.ඔව් නයා උනත් වැඩිපුර සිල් ගත්තම දර බදින්න ගන්නවලුනෙ![]()

මෙය දන්න බුද්ධාගමෙ ඒව නැලු. මෙයා දන්න ඉතිහාසෙ රහතන් වහණ්සේලා ගැමුණූ රජතුමාගෙ සේනවෙ ඉදිරියෙන් වැඩියෙත් නැලු![]()

මෙය දන්න බුද්ධාගමෙ ඒව නැලු. මෙයා දන්න ඉතිහාසෙ රහතන් වහණ්සේලා ගැමුණූ රජතුමාගෙ සේනවෙ ඉදිරියෙන් වැඩියෙත් නැලු![]()

හරි මචන්, උබට ගුඩ් මෝනින් වේවාමම යනවා දොයියන්න
මේක නිකන් චැට්ටින් ත්රෙඩ් එකක් වගේ උනා නේ![]()

මම යනවා දොයියන්න
මේක නිකන් චැට්ටින් ත්රෙඩ් එකක් වගේ උනා නේ![]()

ගුඩුස් මෝනින්ග් ළෝළ්![]()

ඔව් ඔව් උබයි මායි දන්න අන්තවාදියා, අපිට ඕවා කිව්ව යුද්දෙ ගැනෙ කියන කොටත්.
උබ මහ ලොකු බෞද්ධයනෙ ගිහින් මහණවෙල කැලෙකට වෙලා භාවන කරන්න කුසල් තිබ්බොත් ඉක්මනට නිවන් දකින්න පුලුවන් වෙයි(අපිට ඉස්සෙල්ලා) මේ ආත්මෙදිම.![]()