lkdood and Koswatta Prayer hall incident

Jan 24, 2009
3,532
130
0
ලගකදි අපේ පෑත්තට නම් ආවෙ නෑහෑ, මොකද දෑන් අපේ පෑත්හ පූජා බුමියක් ලෙස නම්කරලා තියෙන්නේ, ඉතින් උන් ආවොත් බඩු බනිස් :lol:
මර්වින් අන්කල්ද ඒක කොරේ:lol::lol::lol:
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ඔව් නයා උනත් වැඩිපුර සිල් ගත්තම දර බදින්න ගන්නවලුනෙ :yes:

මෙය දන්න බුද්ධාගමෙ ඒව නැලු. මෙයා දන්න ඉතිහාසෙ රහතන් වහණ්සේලා ගැමුණූ රජතුමාගෙ සේනවෙ ඉදිරියෙන් වැඩියෙත් නැලු:lol::rofl:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මෙය දන්න බුද්ධාගමෙ ඒව නැලු. මෙයා දන්න ඉතිහාසෙ රහතන් වහණ්සේලා ගැමුණූ රජතුමාගෙ සේනවෙ ඉදිරියෙන් වැඩියෙත් නැලු:lol::rofl:

මේගොල්ලො කියනවිදිහට ඉන්න ගියොත් පන්සල් උත් "රිනේම්" කරයි "අන්තවාදී විලා" කියලා :rofl:
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
මම යනවා දොයියන්න :P
මේක නිකන් චැට්ටින් ත්‍රෙඩ් එකක් වගේ උනා නේ :lol:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මම යනවා දොයියන්න :P
මේක නිකන් චැට්ටින් ත්‍රෙඩ් එකක් වගේ උනා නේ :lol:
හරි මචන්, උබට ගුඩ් මෝනින් වේවා :lol:
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මම යනවා දොයියන්න :P
මේක නිකන් චැට්ටින් ත්‍රෙඩ් එකක් වගේ උනා නේ :lol:


මාත් කැපෙනවා, රෙප්ල්යි කර කර හිටිය කන්නත් අමතක උනා

රෑට හුඩ් එයි :rofl:
 
Jan 24, 2009
3,532
130
0
ගුඩුස් මෝනින්ග් ළෝළ්:rofl::rofl:

මේ හොද වාසනාවන්ත පොරකගේ ෆොටෝ 1ක් බලන්න අවදි වුන ගමන්, නැත්නම් අදත් තොප්පි පැන පැන ඒවි:rofl::rofl:
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව් ඔව් උබයි මායි දන්න අන්තවාදියා, අපිට ඕවා කිව්ව යුද්දෙ ගැනෙ කියන කොටත්.


    උබ මහ ලොකු බෞද්ධයනෙ ගිහින් මහණවෙල කැලෙකට වෙලා භාවන කරන්න කුසල් තිබ්බොත් ඉක්මනට නිවන් දකින්න පුලුවන් වෙයි(අපිට ඉස්සෙල්ලා) මේ ආත්මෙදිම. :rofl:

    THAT WILL HAPPEN SURE