SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    නලින්,අපි ආයේ ඉතින් කිසිදාක දකින්නේ නෑ-ජෝතිගේ ගීතය දෙන්නකෝ

    © Api Aye Ithin Kisidaka Dakinne ne - H.R.Jothipala™
    © අපි ආයේ ඉතින් කිසිදාක දකින්නේ නෑ - එච්.ආර්.ජෝතිපාල™

    යතුරු දමා ඇත
     
    Last edited:
    අපි ඉතින් ආයේ කවදා දකින්න ද..?
    මේ දවස්වල අපි හැමෝම වගේ වැඩවලට හිරවෙලා නේ.ඒ මදිවට අධික වැස්ස සමග විදුලි කෙටීම්.පුළුවන් වෙලාවට අපි හැමෝම මෙතනට එකතු වෙමු.:)
     
    Dont put password plz we r enjoying our stuff passwrd what for????? wth of using passwrd for songs man
    ඔබට ඒ සිංදු ගන්න ඕන නම් ඒඒ අයට pm එකක් යවන්න.on lineආව ගමන් පිළිතුරු ලැබෙයි.ස්තුතියක් වත් කරලා සිංදුව ගන්න.දැන් අලුත් ID හදාගෙනහරි කට්ටිය එන්නෙ හොරෙන්ම සිංදුව අරන් යන්න ඉඩක් නැති නිසයි.මනුස්සකමක් ඇත්නම්,එයාල මහන්සි වෙලා දෙන සිංදුව අරගෙන ඒ මහන්සිය අගයන්න.
     
    Dec 11, 2006
    31
    0
    0
    hmm

    nanga this is da thing kawru hari sinduwak ahala sathutu wenawanam hodai kiyalai man hiithanne :):):):):)math isaara ek songs upload kala dan mata welawak naha mage passwrd ekawath mata mathaka naha:confused::confused::confused::confused: ithin thawa man wage aya athi neda any ways thnx help kalata :rolleyes:

    thank u very very much:):):):):):):):)
     
    ඒ කියන්නෙ පරණ IDඑකක් තිබුන කියලද?නැත්නම් මේ IDඑකෙන් POST 14යිනේ දාලා තියෙන්නේ.කොහොම නමුත් තමුන් ළඟ තිබෙන සිංදුත් හුවමාරුකර ගන්න. ඒක තමයි වෙන්න ඕන.(සමහර අය ඉතා දුලබ ගීත මෙතනට දැම්මත් ස්තුතියක්වත් නැති කමත්-ව්‍යාපාරික වැඩටත් යොදා ගන්න නිසයි සමහර ගීත වලට මුරපද දාලා තියෙන්නෙ)ඔබේ අදහසට දොසක් කිව නොහැකි මුත්,ඒ අයගේ අයිතියට අප ගරු කල යුතුයි
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී ගේ යුග ගීතයක් ...

    සිකුරු තරුව රැයේ ...
    අඳුර මකන හඳේ ...
    හඳට අහස හිමිවන පෝදා ...
    ලොව හඳටම නතු වෙනවා ...
    තරුවද අමතක වෙනවා ...

    http://www.mediafire.com/download.php?juwmznnywwm
     
    නලින් තවමත් ඉන්නවද?-දොඩමළු වී එදා (දෙනුවන් අඟින්...දස්කොන්..???) ජෝතිගේ මේ ගීතය දැන් ගුවන් විදුලියෙන් ඇහුනා. ලස්සන මන්දගාමී සිංදුවක්.
    තියනවද බලන්න.
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    අමරදේව ශූරීන්ගේ මෙම ගීත දෙක තිබෙන කෙනෙක් ඉන්නවද?

    1) සිරිපද ලස සමනොල සිරසේ ...
    (මෙම ගීතය පොල්ගොල්ල වේල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවේදී නිර්මාණය වූවක්)
    2) වැසි වසිනා අහස අපි ...
    (මෙම ගීතය ලංකා සම සමාජ පක්ෂයේ වාර්ෂික මහ සභාව වෙනුවෙන් නිර්මාණය වූවක්)

    මෙම ගීත දෙකම පද රචනය කර ඇත්තේ මහගමසේකරයන් විසින්.
    අවාසනාවට මේ ගීත දැන් ප්‍රචාරය වනවා අඩුයි. කවුරු හරි පින්වතෙක් ලඟ මේ ගීත තියෙනවද?
     
    Jul 24, 2008
    1,633
    33
    0
    එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී ගේ යුග ගීතයක් ...

    සිකුරු තරුව රැයේ ...
    අඳුර මකන හඳේ ...
    හඳට අහස හිමිවන පෝදා ...
    ලොව හඳටම නතු වෙනවා ...
    තරුවද අමතක වෙනවා ...

    http://www.mediafire.com/download.php?juwmznnywwm
    thanks cool-DJ.. man meka gannawa.. man upload wagyak karanwa ekath dannam..
     
    sajithf

    Junior member
  • Mar 15, 2008
    387
    6
    18
    44
    At home
    සද කිනිති නැමී විල් දියට එඹී
    සොයයි සේයාව සදේ
    ඔබෙ නෙතට එඹී මගෙ නෙතද
    සදා සොයයි සේයාව මගේ

    Sanda Kinithi Nami-Lakshman Wijesekara

    Thanks.......
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    නලින් තවමත් ඉන්නවද?-දොඩමළු වී එදා (දෙනුවන් අඟින්...දස්කොන්..???) ජෝතිගේ මේ ගීතය දැන් ගුවන් විදුලියෙන් ඇහුනා. ලස්සන මන්දගාමී සිංදුවක්.
    තියනවද බලන්න.

    © Dodamalu Vee eda - H.R.Jothipala™
    © දොඩමළු වී එදා - එච්.ආර්.‍ජෝතිපාල™

    යතුරු දමා ඇත.
     
    © Dodamalu Vee eda - H.R.Jothipala™
    © දොඩමළු වී එදා - එච්.ආර්.‍ජෝතිපාල™

    යතුරු දමා ඇත.
    නලින් ඔයා නම් ඇත්තටම අපට සම්පතක්.මෙවැනි ගීත තවත් පරපුරක් උදෙසා රැක ගැනීම මහා මෙහෙවරක් !ස්තුතියි.
     
    schandra

    Member
    Feb 14, 2007
    9
    0
    0
    If someone has "Gangawai Maha Muhudai" - Jothi, please share it...:)

    I downloaded several previously uploaded songs. Thank you so much for sharing those songs with others. :):):)

    I am in Australia. I don't have a huge collection of sinhala songs. I will share whatever I have. But I have very common and popular songs only.. sorry about that. :(
     
    Status
    Not open for further replies.