නලින්,අපි ආයේ ඉතින් කිසිදාක දකින්නේ නෑ-ජෝතිගේ ගීතය දෙන්නකෝ
ෂා... නියමයි නලින්. මුවපුරාම ස්තුතියි!

ෂා... නියමයි නලින්. මුවපුරාම ස්තුතියි!![]()
මේ දවස්වල අපි හැමෝම වගේ වැඩවලට හිරවෙලා නේ.ඒ මදිවට අධික වැස්ස සමග විදුලි කෙටීම්.පුළුවන් වෙලාවට අපි හැමෝම මෙතනට එකතු වෙමු.අපි ඉතින් ආයේ කවදා දකින්න ද..?

ඔබට ඒ සිංදු ගන්න ඕන නම් ඒඒ අයට pm එකක් යවන්න.on lineආව ගමන් පිළිතුරු ලැබෙයි.ස්තුතියක් වත් කරලා සිංදුව ගන්න.දැන් අලුත් ID හදාගෙනහරි කට්ටිය එන්නෙ හොරෙන්ම සිංදුව අරන් යන්න ඉඩක් නැති නිසයි.මනුස්සකමක් ඇත්නම්,එයාල මහන්සි වෙලා දෙන සිංදුව අරගෙන ඒ මහන්සිය අගයන්න.Dont put password plz we r enjoying our stuff passwrd what for????? wth of using passwrd for songs man
ඔබට ඒ සිංදු ගන්න ඕන නම් ඒඒ අයට pm එකක් යවන්න.on lineආව ගමන් පිළිතුරු ලැබෙයි.ස්තුතියක් වත් කරලා සිංදුව ගන්න.දැන් අලුත් ID හදාගෙනහරි කට්ටිය එන්නෙ හොරෙන්ම සිංදුව අරන් යන්න ඉඩක් නැති නිසයි.මනුස්සකමක් ඇත්නම්,එයාල මහන්සි වෙලා දෙන සිංදුව අරගෙන ඒ මහන්සිය අගයන්න.




math isaara ek songs upload kala dan mata welawak naha mage passwrd ekawath mata mathaka naha


ithin thawa man wage aya athi neda any ways thnx help kalata 








ඒ කියන්නෙ පරණ IDඑකක් තිබුන කියලද?නැත්නම් මේ IDඑකෙන් POST 14යිනේ දාලා තියෙන්නේ.කොහොම නමුත් තමුන් ළඟ තිබෙන සිංදුත් හුවමාරුකර ගන්න. ඒක තමයි වෙන්න ඕන.(සමහර අය ඉතා දුලබ ගීත මෙතනට දැම්මත් ස්තුතියක්වත් නැති කමත්-ව්යාපාරික වැඩටත් යොදා ගන්න නිසයි සමහර ගීත වලට මුරපද දාලා තියෙන්නෙ)ඔබේ අදහසට දොසක් කිව නොහැකි මුත්,ඒ අයගේ අයිතියට අප ගරු කල යුතුයිnanga this is da thing kawru hari sinduwak ahala sathutu wenawanam hodai kiyalai man hiithannemath isaara ek songs upload kala dan mata welawak naha mage passwrd ekawath mata mathaka naha
ithin thawa man wage aya athi neda any ways thnx help kalata
thank u very very much![]()
thanks cool-DJ.. man meka gannawa.. man upload wagyak karanwa ekath dannam..එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්රියදර්ශනී ගේ යුග ගීතයක් ...
සිකුරු තරුව රැයේ ...
අඳුර මකන හඳේ ...
හඳට අහස හිමිවන පෝදා ...
ලොව හඳටම නතු වෙනවා ...
තරුවද අමතක වෙනවා ...
http://www.mediafire.com/download.php?juwmznnywwm
නලින් තවමත් ඉන්නවද?-දොඩමළු වී එදා (දෙනුවන් අඟින්...දස්කොන්..???) ජෝතිගේ මේ ගීතය දැන් ගුවන් විදුලියෙන් ඇහුනා. ලස්සන මන්දගාමී සිංදුවක්.
තියනවද බලන්න.
නලින් ඔයා නම් ඇත්තටම අපට සම්පතක්.මෙවැනි ගීත තවත් පරපුරක් උදෙසා රැක ගැනීම මහා මෙහෙවරක් !ස්තුතියි.




