SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

jana0525

Member
Apr 25, 2008
373
5
0
Colombo
© Api Aye Ithin Kisidaka Dakinne ne - H.R.Jothipala™
© අපි ආයේ ඉතින් කිසිදාක දකින්නේ නෑ - එච්.ආර්.ජෝතිපාල™


යතුරු දමා ඇත

Ane pls mata meke password eka denna.. Mama oyata try kara PM ekak ewanna.. But can't send.. The space has been exceeded..
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අහසින් බසින් සද මඩලින් බසින්
    මිනිසුන් මැද පුතුනේ මිහිමඩලේ හිදින්
    කදුළු සුසුම් මැද මුවහත් වෙමින්
    රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉදින්
    Ahasin Basin-Nanda Malani

     
    • Like
    Reactions: thilangr8

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    මෙන්න කට්ටියටම මගෙන් ලස්සන විරහ ගීයක්....

    ♫ නුඹට හිතැති - එඩ්වඩ් ජයකොඩි
    Numbata Hithethi - Edward Jayakody

    Click Here or Above Link to Download
     
    • Like
    Reactions: m3pium

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දහ අතේ දුවන මල් සුවදට වැට බදින්නදෝ
    ගහ ‍වටේ නටන මද සුළගට බැන වදින්දෝ
    ගග ගලාබසින දා දෝතින් රදා ගන්නදෝ
    කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ.....
    Daha Athe Duwana-Rohan Shantha Bulegoda

     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    දහ අතේ දුවන මල් සුවදට වැට බදින්නදෝ
    ගහ ‍වටේ නටන මද සුළගට බැන වදින්දෝ
    ගග ගලාබසින දා දෝතින් රදා ගන්නදෝ
    කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ.....
    Daha Athe Duwana-Rohan Shantha Bulegoda



    ලස්සන ගීතයක්.... මම ගත්තා....!
     
    Status
    Not open for further replies.