SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    If someone has "Gangawai Maha Muhudai" - Jothi, please share it...:)

    I downloaded several previously uploaded songs. Thank you so much for sharing those songs with others. :):):)

    I am in Australia. I don't have a huge collection of sinhala songs. I will share whatever I have. But I have very common and popular songs only.. sorry about that. :(

    © Gangawai Maha Muhudai - H.R.Jothipala™
    © ගංගාවයි මහා මුහුදයි - එච්.ආර්.‍ජෝතිපාල™


     

    gayan789456

    Member
    Jul 20, 2006
    77
    0
    0
    song

    Any one having this songs sung by clearance wijewardana

    1.Seegiri ruu landun
    2.Oolu malehi ft Indrabi perera

    please i need your help to find this songs...........
     

    schandra

    Member
    Feb 14, 2007
    9
    0
    0

    © Gangawai Maha Muhudai - H.R.Jothipala™
    © ගංගාවයි මහා මුහුදයි - එච්.ආර්.‍ජෝතිපාල™




    Dear AL1717, I show this link before, but that file is password protected. :( Please let me know the password.

    Thank you so much for sharing this nice song. I so much appreciate your good effort. :):):):
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මට හිතෙන හැටි ….
    මම මේ ටික කියන්න හිටියෙ කීප දවසකට කලින් …
    නමුත් දෙතුන් වතාවක් කියවලා … ඊට පස්සෙ ගොඩාක් කල්පනා කරල තමයි මේ ටික කියන්න හිතුනෙ …
    මට දැනෙනවා මේ සමියට දැන් අපේ පරණ සහෝදර සහෝදරියන් එනවා අඩුයි කියල... දැන් බලන්න මේ පිටුව පටන් අරන් තියෙන්නෙ මේ මාසෙ 3 වැනිදා උදේ… තාම යන්නෙ ඒකමයි. මම දන්න හැටියට කාලෙකින් මෙහෙම වෙලා නැහැ …
    මොකක්ද මේකට හේතුව…? සමහරවිට අපේ කට්ටිය කාර්යබහුල වෙලා ඇති. එහෙම නැති නම් තිබුනු උනන්දුව අඩු වෙලා වත්ද….?
    අපි හැමෝටම ජීවිතයේ යම් යම් ගැටලු තිබෙනවා… නමුත් විසඳා ගැනීමට අපහසු දේවල් මේ සමියෙහි සිදු වී නොමැති බවයි මගේ හැඟීම ... අවුරුදු 1 ½ කට වඩා මෙහි උන්නතිය වෙනුවෙන් ඇප කැප වුනු ඔබ සැම කර ඇති සේවය අති විශිෂ්ටයි. එවන් විශිෂ්ට සේවාවක් සැපයූ මේ “එලකිරි” සමිය (වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම “එලකිරි”) දැන් පත් වී ඇති තත්ත්වය තාවකාලික පසුබෑමක් යැයි අප හැමගේම විශ්වාසයයි… මන්ද මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නොවන නිසා …
    අමාරුවෙන් දරුවෙක් හදල වඩල, දෙමාපියන් වෙන්වී යෑම කොතරම් අමිහිරි අත්දැකීමක්ද? මෙයත් ඒ වගේ දෙයක් නේද? අලුත් සාමාජිකයින් මෙය තව කලක් අරගෙන යයි. නමුත් පැරැන්නන්ගේ මඟ පෙන්වීම හා අලුත් අය හා මුසු වීම ඉතා අවැසියි. … අප හැමට තව දිගු ගමනක් යා හැකියි.
    මා ඔබ සැමට හදවතින්ම කරන ආයාචනය නම් ඔබ සැම හැකි ඉක්මනින් නැවත මෙහි පැමිණ මේ වටිනා සේවය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසයි. එයට අපට හැකි අයුරින් මෙහි පැවැත්ම තවත් කාලයක් පවත්වා ගෙන යාමට ඔබ සැමට සහයෝගයක් දීමට අප සූදානම්. අපි ධනාත්මකව සිතමු. මම ඔබෙන් ඉල්ලන්නේ එයයි!
    ඔබ සැමට යහපතක්ම වේවා!

    මා හිතවත් සොයුර, ඔව් ඔබ කියන කථාවේ ඇත්තක් තියෙනවා.පසු ගිය දින කීපය තුල අප මහගෙදර සාමජිකයන්ගේ පැමිනීමේ අඩුවක් දක්නට ලැබුනා.අපේ රොන් අයියා මේ දවස් වල රාජකාරි කටයුත්තක් සඳහා දිවයිනට පැමිණිලා ඉන්නේ.ඉතින් කාර්යය බහුල නිසා මේ පැත්තේ එන්න බැරිව ඉන්නේ.අපේ චන්දනටත්(Noone)මේ ටිකේ රාජකාරි කටයුතු වල යෙදිලා ඉන්නේ.අපේ සමහරක් අනෙකුත් සාමාජිකයිනුත් එසේමයි.ඉතින් තව නොබෝ දිනකින් ඔවුන් පෙර පරිදි අපේ මේ මහ ගෙදරට එක්වෙයි.:)මෙය පසු බෑමක් නොවේ.:no:ඉතින් මෙම හුය ඉදිරියට පවත්වාගෙන යෑමට ඔබ සැම දෙන සහ යෝගයට ගොඩක් පින්.:)
     

    schandra

    Member
    Feb 14, 2007
    9
    0
    0
    Nihada Arana....

    Dear coolnishan, I like your theme song so much... its a lovely song....

    Please share Nihada Arana Dalu Mal - Bandula Nanayakkarawasam, if someone has got... :)
     
    Last edited:

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Dear coolnishan, I like your theme song so much... its a lovely song....

    Please share Nihada Arana Dalu Mal - Bandula Nanayakkarawasam, if someone has got... :)

    "Nihanda Arana Dalu Mal Pubudai..
    AAdaraye Sundara Sakman...
    Handana Esata Hasaral Paladai..
    Aadaraye Nimnethi Abiman.."

    Menna geethaya ..Sathutin Rasawindinna..


    Rohan Shantha Bulegoda - Nihanda Arana...
    http://www.sendspace.com/file/w0468n
     
    Last edited:
    • Like
    Reactions: m3pium

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,747
    545
    113
    සිංහ_ලේ!
    මා හිතවත් සොයුර, ඔව් ඔබ කියන කථාවේ ඇත්තක් තියෙනවා.පසු ගිය දින කීපය තුල අප මහගෙදර සාමජිකයන්ගේ පැමිනීමේ අඩුවක් දක්නට ලැබුනා.අපේ රොන් අයියා මේ දවස් වල රාජකාරි කටයුත්තක් සඳහා දිවයිනට පැමිණිලා ඉන්නේ.ඉතින් කාර්යය බහුල නිසා මේ පැත්තේ එන්න බැරිව ඉන්නේ.අපේ චන්දනටත්(Noone)මේ ටිකේ රාජකාරි කටයුතු වල යෙදිලා ඉන්නේ.අපේ සමහරක් අනෙකුත් සාමාජිකයිනුත් එසේමයි.ඉතින් තව නොබෝ දිනකින් ඔවුන් පෙර පරිදි අපේ මේ මහ ගෙදරට එක්වෙයි.:)මෙය පසු බෑමක් නොවේ.:no:ඉතින් මෙම හුය ඉදිරියට පවත්වාගෙන යෑමට ඔබ සැම දෙන සහ යෝගයට ගොඩක් පින්.:)

    ow eka nam aththa.........
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Vikasitha Nayanin - W.D. Amaradeva & Sanath Nandasiri

    I have requested this song last month but nobody replied. I guess no one has it. :(

    This is the best version i have (not CD quality). Please post a link if someone has a better copy.

    I cannot remember who wrote this or who composed music. I'll post that information when I can.
    :baffled:

    Download Link
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    Me Song Eka Mama Harima Asa Song Ekak But Meka Kiyana Artistnam Mama Danne Naha Me Song Eka Harima Lassanai Kamathi Aya Gannako (Kauruhari Artist Kauda Kiyala Dannawanam Mata Kiyanawada:nerd::nerd:)..............


    ඔබ ළඟ නැති මේ සසරේ තනිකම දැනුණා අදුරේ
    පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ ඔබ මා ළග නැති අතරේ.......

    රන් දේදුනු පෑවු දා
    ඔබ හා මා එක් වූ දා
    මතකයි ඔබේ සුදු අත ගෙන පිය මැන්නා
    පොද වැස්සක අපි දෙන්නා...............:love::love::love:







    Enjoy..............

    :sorry:Password Protected:sorry:

    me sinduwa kiyanne Greshan Jayamaha
    sinduwa liyala music karala thiyenne rookantha Gunathilaka

    mamath hugak asa sinduwak machan meka
     
    Status
    Not open for further replies.