ගැසලි අයිය මේවගේ මෝඩ කතාවක් කියයි කියලා මං නම් හිතුවේ නෑ..

අයියා දන්නවද සත්තු ගහන්නේ කුපිත උනාම..
කුරුල්ලෝ කොටන්නේ බිත්තර කන්න ආවොත් ගැරඩින්ට
නයා කිපෙන්නේ නයාට ගැහුවම
..වල් ඌරෝ එලවන්නේ ඌට වෙඩි තිවුවාම ..වෙඩි කාපු ඌරා වගේ කියලා ඉස්සර මිනිස්සු කිව්වේ නිකංය
ගෝන්නුන්ට වෙඩි තිව්වට ඌරෝ එලවන්නෑනේ හා
ඉතිං අයියේ මුස්ලිම් මනුස්සයෙක් මැරුවොත් ඒ මිනිස්සුන්ට කේන්ති යනවා කුඩු කරනවා නැත්ද හා..
මැරුනේ වෙන මනුස්සයෙක්නම් ඕන්නම් ශෝක ප්‍රකාශයක් කරලා නිකං ඉදියි..අනේ මේක වැරදියි කියලා..
අන්‍යාගමිකකරණයට හැමදාම විරුද්ධව කතා කරපු කට්ටියක්න් හෙල උරුමය කියන්නේ
ඉතිං ඒ ගොල්ලොන්ට පොඩ්ඩක් කිපෙන එක අහන්න දෙයක්ද?
අනික ඒ ගොල්ලෝ දේශපාලන පක්ශයක් බවත් මතක තියා ගන්න ..
ඒක ලංකාවේ සමස්ත ස්වාමීන් වහන්සේලාවම නියෝජනය කරන්නෑ
රුබෙල්ලා විස වෙලා මැරිච්ච එකට මොන කෙං ගෙඩියකටද අයියේ පංසල් කුඩුකරන්නේ..මොකෝ රුබෙල්ලා ගහන්නේ බෞද්ධයන්ට විතරද? අනික ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් බෙහෙත් ගන්නේ බෞද්ධයෝ විතරද..සිංහල වෙදකම් කියන්නේ වෙද කමක් ලොක්කා හාස්කමක් නෙවෙයි;;;
අපරාදේ කලින් කියලා තිබ්බනම් පොඩ්ඩක් ගිහින් කුඩු කරන්න තිබ්බා
අයියත් නිකං වෙන ගේමකට වගේ..මේක කලින්ම කිව්වේ නැත්නම් කට්ටිය කියයි අයියගේ ප්‍රකාශේ 100% ටෲ කියලා
ඔයාගේ තර්කේ හරිනම් පොඩ්ඩක් හිතලා බැලුවොත් ඉඩි අමීන් සහෝදරයා ත්‍රෙඩ් දාන්නත් ඕන මැරෙන මැරෙන මිනිහට
මොකෝ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පෙනී හිටින අයනේ

අයියා දන්නවද සත්තු ගහන්නේ කුපිත උනාම..
කුරුල්ලෝ කොටන්නේ බිත්තර කන්න ආවොත් ගැරඩින්ට
නයා කිපෙන්නේ නයාට ගැහුවම
..වල් ඌරෝ එලවන්නේ ඌට වෙඩි තිවුවාම ..වෙඩි කාපු ඌරා වගේ කියලා ඉස්සර මිනිස්සු කිව්වේ නිකංය
ගෝන්නුන්ට වෙඩි තිව්වට ඌරෝ එලවන්නෑනේ හා
ඉතිං අයියේ මුස්ලිම් මනුස්සයෙක් මැරුවොත් ඒ මිනිස්සුන්ට කේන්ති යනවා කුඩු කරනවා නැත්ද හා..
මැරුනේ වෙන මනුස්සයෙක්නම් ඕන්නම් ශෝක ප්‍රකාශයක් කරලා නිකං ඉදියි..අනේ මේක වැරදියි කියලා..
අන්‍යාගමිකකරණයට හැමදාම විරුද්ධව කතා කරපු කට්ටියක්න් හෙල උරුමය කියන්නේ
ඉතිං ඒ ගොල්ලොන්ට පොඩ්ඩක් කිපෙන එක අහන්න දෙයක්ද?
අනික ඒ ගොල්ලෝ දේශපාලන පක්ශයක් බවත් මතක තියා ගන්න ..
ඒක ලංකාවේ සමස්ත ස්වාමීන් වහන්සේලාවම නියෝජනය කරන්නෑ
Mata Ena PeashneA'ka newei Samahara Aya mataMage Reply Ekata Kiwwa Mey Thread Ekema Meyke Aagamata Adala Deyak naha kiyalaa... A'kata i mama mey ma kiyanney.. Thiyenawa Aagamata Adalwa Deyak Methana Thiyenawa..
1) Angulane(mata mathaka hatiyata) Police Eken Kollo Dennekwa Maruwa Welawedi Mehema Udgoshanayak Ai JHU kare naththy?
2) Ara Wallawaththydi TAMIL Manasika rogiyawa Muhude Gillawala Gahala Police Eken Maruwa Welawe Ai JHU Udgoshana Kare naththy?
3) SLIIT (a'kath mama danna tharamin )Ramanayaka kiyana Kollata Police Pwla Ekathuwela Amanushika Widiyata Pahara Deepu Welawe Ai Udgoshana Kare naththy?
4) Sudu van Walin Minissunwa Pahara gena Gihilla Anith Dawase Eyalage Bodys Ehen Mehen Labena kota JHU Parlimenthuwe Janathawa Niyojanaya Karana Pakshayak washayen Ai Mey wage strong Udgoshanayak karey Naththy..?
but Eyala Udgoshana Kare Christhiyani aagamata sambanda Kandayamak Leddu Suwa karanwa kiyala ethanata Giya Dennek Marunama Witharai.. ai A'kata Witharak mey wagey Kriyakaari uney? EK Eke Sinhala BouddaAya mawa waradawa Hithanna Eppa mama Muslim Nisaa Meywa Dakinney Bouddayo Karaya kiyana widiyatai kiyalaa..
Ehema naha JHU kiyanney Ratey Yam Jathiyaka Ananya Thawayak surakinawa kiyan Parlimenthuwe inney..Eyala Ethana ara Takarang AC kaduwa Eka eyalage Paththyn Sadarana wenna Puluwan mokada Mehema Giyoth Ratata monawain Monawa Weida kiyala JHU hithanwa Wenna Puluwan..
Namuth Sinhala Weda Kamak waradilaa/Ehemath nathinam Ara Mathara School Girl Kenek Maruney Rubella Gahala Ethakota Wena Jathiyaka Kenek Ehema Deyak Wela Pansalatakata Ho Deywalayakata Meywage Pahara Deemak Karoth Sadaranawa kiyanna A'kath Api Balan Innawada Mehema Wenna Denna puluwan Kiyalaa...??
රුබෙල්ලා විස වෙලා මැරිච්ච එකට මොන කෙං ගෙඩියකටද අයියේ පංසල් කුඩුකරන්නේ..මොකෝ රුබෙල්ලා ගහන්නේ බෞද්ධයන්ට විතරද? අනික ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් බෙහෙත් ගන්නේ බෞද්ධයෝ විතරද..සිංහල වෙදකම් කියන්නේ වෙද කමක් ලොක්කා හාස්කමක් නෙවෙයි;;;
අපරාදේ කලින් කියලා තිබ්බනම් පොඩ්ඩක් ගිහින් කුඩු කරන්න තිබ්බා
අයියත් නිකං වෙන ගේමකට වගේ..මේක කලින්ම කිව්වේ නැත්නම් කට්ටිය කියයි අයියගේ ප්‍රකාශේ 100% ටෲ කියලාඔයාගේ තර්කේ හරිනම් පොඩ්ඩක් හිතලා බැලුවොත් ඉඩි අමීන් සහෝදරයා ත්‍රෙඩ් දාන්නත් ඕන මැරෙන මැරෙන මිනිහට
මොකෝ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පෙනී හිටින අයනේ
Last edited:
මොකද හෙළ උරුමය බිහිවුනෙත් අන්‍යාගම්කරණයට විරුද්ධවයි. සෝම හිමියන්ගේ අපවත් වීමත් සමග අන්‍යාගම්කරණයට විරුද්ධ හඩක් නැගීමේ අවශ්‍යතාවයක් තිබුණ නිසයි.
ලංකාවේ සිදුවන අසාධාරණයකට විරුද්ධව හඩ නගන්නේ කවදත් සිංහලයෝමයි.
ඒ සිංහලයටමයි අන්තිමට කවුරු කවුරුත් කෙළවන්නේ
Don't Get it . . Just watch The Newly Uploaded one . ..
..මං අයියේ මේකට අනිවාර්යෙන් හෙට රිප්ලයි කරන්නම් ..
mama a thread 1ke post dala na... puluwanum mama dapu post 1k pennapan