lkdood and Koswatta Prayer hall incident

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ගැසලි අයිය මේවගේ මෝඩ කතාවක් කියයි කියලා මං නම් හිතුවේ නෑ..:eek::lol:

අයියා දන්නවද සත්තු ගහන්නේ කුපිත උනාම..
කුරුල්ලෝ කොටන්නේ බිත්තර කන්න ආවොත් ගැරඩින්ට
නයා කිපෙන්නේ නයාට ගැහුවම
..වල් ඌරෝ එලවන්නේ ඌට වෙඩි තිවුවාම ..වෙඩි කාපු ඌරා වගේ කියලා ඉස්සර මිනිස්සු කිව්වේ නිකංය
ගෝන්නුන්ට වෙඩි තිව්වට ඌරෝ එලවන්නෑනේ හා

ඉතිං අයියේ මුස්ලිම් මනුස්සයෙක් මැරුවොත් ඒ මිනිස්සුන්ට කේන්ති යනවා කුඩු කරනවා නැත්ද හා..
මැරුනේ වෙන මනුස්සයෙක්නම් ඕන්නම් ශෝක ප්‍රකාශයක් කරලා නිකං ඉදියි..අනේ මේක වැරදියි කියලා..

අන්‍යාගමිකකරණයට හැමදාම විරුද්ධව කතා කරපු කට්ටියක්න් හෙල උරුමය කියන්නේ
ඉතිං ඒ ගොල්ලොන්ට පොඩ්ඩක් කිපෙන එක අහන්න දෙයක්ද?
අනික ඒ ගොල්ලෝ දේශපාලන පක්ශයක් බවත් මතක තියා ගන්න ..
ඒක ලංකාවේ සමස්ත ස්වාමීන් වහන්සේලාවම නියෝජනය කරන්නෑ

Mata Ena PeashneA'ka newei Samahara Aya mataMage Reply Ekata Kiwwa Mey Thread Ekema Meyke Aagamata Adala Deyak naha kiyalaa... A'kata i mama mey ma kiyanney.. Thiyenawa Aagamata Adalwa Deyak Methana Thiyenawa..

1) Angulane(mata mathaka hatiyata) Police Eken Kollo Dennekwa Maruwa Welawedi Mehema Udgoshanayak Ai JHU kare naththy?

2) Ara Wallawaththydi TAMIL Manasika rogiyawa Muhude Gillawala Gahala Police Eken Maruwa Welawe Ai JHU Udgoshana Kare naththy?

3) SLIIT (a'kath mama danna tharamin )Ramanayaka kiyana Kollata Police Pwla Ekathuwela Amanushika Widiyata Pahara Deepu Welawe Ai Udgoshana Kare naththy?

4) Sudu van Walin Minissunwa Pahara gena Gihilla Anith Dawase Eyalage Bodys Ehen Mehen Labena kota JHU Parlimenthuwe Janathawa Niyojanaya Karana Pakshayak washayen Ai Mey wage strong Udgoshanayak karey Naththy..?

but Eyala Udgoshana Kare Christhiyani aagamata sambanda Kandayamak Leddu Suwa karanwa kiyala ethanata Giya Dennek Marunama Witharai.. ai A'kata Witharak mey wagey Kriyakaari uney? EK Eke Sinhala BouddaAya mawa waradawa Hithanna Eppa mama Muslim Nisaa Meywa Dakinney Bouddayo Karaya kiyana widiyatai kiyalaa..

Ehema naha JHU kiyanney Ratey Yam Jathiyaka Ananya Thawayak surakinawa kiyan Parlimenthuwe inney..Eyala Ethana ara Takarang AC kaduwa Eka eyalage Paththyn Sadarana wenna Puluwan mokada Mehema Giyoth Ratata monawain Monawa Weida kiyala JHU hithanwa Wenna Puluwan..
Namuth Sinhala Weda Kamak waradilaa/Ehemath nathinam Ara Mathara School Girl Kenek Maruney Rubella Gahala Ethakota Wena Jathiyaka Kenek Ehema Deyak Wela Pansalatakata Ho Deywalayakata Meywage Pahara Deemak Karoth Sadaranawa kiyanna A'kath Api Balan Innawada Mehema Wenna Denna puluwan Kiyalaa...??

රුබෙල්ලා විස වෙලා මැරිච්ච එකට මොන කෙං ගෙඩියකටද අයියේ පංසල් කුඩුකරන්නේ..මොකෝ රුබෙල්ලා ගහන්නේ බෞද්ධයන්ට විතරද? අනික ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් බෙහෙත් ගන්නේ බෞද්ධයෝ විතරද..සිංහල වෙදකම් කියන්නේ වෙද කමක් ලොක්කා හාස්කමක් නෙවෙයි;;;

අපරාදේ කලින් කියලා තිබ්බනම් පොඩ්ඩක් ගිහින් කුඩු කරන්න තිබ්බා :lol: අයියත් නිකං වෙන ගේමකට වගේ..මේක කලින්ම කිව්වේ නැත්නම් කට්ටිය කියයි අයියගේ ප්‍රකාශේ 100% ටෲ කියලා
ඔයාගේ තර්කේ හරිනම් පොඩ්ඩක් හිතලා බැලුවොත් ඉඩි අමීන් සහෝදරයා ත්‍රෙඩ් දාන්නත් ඕන මැරෙන මැරෙන මිනිහට:baffled:මොකෝ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පෙනී හිටින අයනේ
 
Last edited:

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
Mama nam meyka gana kalinuth kiwa.... Hamuduru Aya Udgoshana karana Eka Harida waradida kiyala Mata Kiyanna baha.. Apita wada Eyala Eyalage Darshaney Egena gaththu Aya.. so Eyala Mona Dey karath (bohodurata) A'ka Boudda Darshanayata Adalawa Athi.... A'kai mama kiwwe Kalinuth Hamuduru Aya Eyalage Darshanaya ta Haniyak Wei kiyala Hithena thanadi Eyaalata A'wenuwen Nagee Sitinnata Puluwan A'ka koi Aagameth Kiyala Deepu Ekak... namuth...

Mata Ena PeashneA'ka newei Samahara Aya mataMage Reply Ekata Kiwwa Mey Thread Ekema Meyke Aagamata Adala Deyak naha kiyalaa... A'kata i mama mey ma kiyanney.. Thiyenawa Aagamata Adalwa Deyak Methana Thiyenawa..

1) Angulane(mata mathaka hatiyata) Police Eken Kollo Dennekwa Maruwa Welawedi Mehema Udgoshanayak Ai JHU kare naththy?

2) Ara Wallawaththydi TAMIL Manasika rogiyawa Muhude Gillawala Gahala Police Eken Maruwa Welawe Ai JHU Udgoshana Kare naththy?

3) SLIIT (a'kath mama danna tharamin )Ramanayaka kiyana Kollata Police Pwla Ekathuwela Amanushika Widiyata Pahara Deepu Welawe Ai Udgoshana Kare naththy?

4) Sudu van Walin Minissunwa Pahara gena Gihilla Anith Dawase Eyalage Bodys Ehen Mehen Labena kota JHU Parlimenthuwe Janathawa Niyojanaya Karana Pakshayak washayen Ai Mey wage strong Udgoshanayak karey Naththy..?

but Eyala Udgoshana Kare Christhiyani aagamata sambanda Kandayamak Leddu Suwa karanwa kiyala ethanata Giya Dennek Marunama Witharai.. ai A'kata Witharak mey wagey Kriyakaari uney? EK Eke Sinhala BouddaAya mawa waradawa Hithanna Eppa mama Muslim Nisaa Meywa Dakinney Bouddayo Karaya kiyana widiyatai kiyalaa..

Ehema naha JHU kiyanney Ratey Yam Jathiyaka Ananya Thawayak surakinawa kiyan Parlimenthuwe inney..Eyala Ethana ara Takarang AC kaduwa Eka eyalage Paththyn Sadarana wenna Puluwan mokada Mehema Giyoth Ratata monawain Monawa Weida kiyala JHU hithanwa Wenna Puluwan..
Namuth Sinhala Weda Kamak waradilaa/Ehemath nathinam Ara Mathara School Girl Kenek Maruney Rubella Gahala Ethakota Wena Jathiyaka Kenek Ehema Deyak Wela Pansalatakata Ho Deywalayakata Meywage Pahara Deemak Karoth Sadaranawa kiyanna A'kath Api Balan Innawada Mehema Wenna Denna puluwan Kiyalaa...??

(meyka mage hithata aawa Prahnayak Dan mata meykata wirudda matha darana Aya innawanam kiyanna eppa mama EK eka wattanna hadanawa kiyala kiyana Group ekle kenek kiyalaa mawa GT hondatama dannawa.. )

මම හිතන්නේ මේක ටික් වෙනස් දෙයක්. හෙළ උරුමය උද්ගොශණය කළේ බුදු සසුනට සෘජු හානියක් වන අවස්ථා වලදී සහ දිගින් දිගට ම මිනී මැරීම් වන ප්රශ්නයක දී පමණයි. සෑම දෙයකටම මැදිහත් වුනේ නැහැ තමයි. :) මොකද හෙළ උරුමය බිහිවුනෙත් අන්‍යාගම්කරණයට විරුද්ධවයි. සෝම හිමියන්ගේ අපවත් වීමත් සමග අන්‍යාගම්කරණයට විරුද්ධ හඩක් නැගීමේ අවශ්‍යතාවයක් තිබුණ නිසයි.

ඇත්තටම මේවගේ දේට යාන්තමින් හෝ සිංහල බෞද්ධයෙක් ම හඩ නැගුවත් කවදාවත් මුස්ලිම් වරු මේවට විරුද්ධව උද්ගෝෂනය කළා මට මතක නෑ. ඔබ ඔය කී කිසි තැනක දී මවුලානා හෝ පවුසි හෝ කිසිවෙකු ද උද්ඝෝෂණය කළේ නෑ. නමුත් සදාම් හුසේන් එල්ලා මැරීමේ සිද්ධියේ දී නම් මුස්ලිම්වරු හරි හරියට උද්ඝෝෂණය කළා. :nerd: ලංකාවේ සිදුවන අසාධාරණයකට විරුද්ධව හඩ නගන්නේ කවදත් සිංහලයෝමයි. :dull: ඒ සිංහලයටමයි අන්තිමට කවුරු කවුරුත් කෙළවන්නේ :dull:

Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
@ ගැසලි අයියා සමහර මුස්ලිම් පැති වල වාහනේක බල්ලෙක් ගෑවුනත් වාහනේ කුඩු කරලා මිනිස්සුන්ට නෙළනවා..
ඇයි අයියේ එයාළා අර දෙමළ මනුස්සයවත් කොල්ලෝ දෙන්නා වෙනුවෙන් වත් හඩ නැගුවේ නැත්තේ
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ගැසලි අයිය මේවගේ මෝඩ කතාවක් කියයි කියලා මං නම් හිතුවේ නෑ..:eek::lol:

mama A'kai kalinma Kiwwe Samaharu Mage adahassa gana Kalin Kiwwa.. so Ekata Uththarayak washayenui mama meyka kiwwe kiyalaa.. .. Anika mama puna puna kiyala thiyenawa meyke Sinhala Aya ho (A' Hamuduru Aya unath Kamak naha) Eyalage Jathiyata Awadanamak Enakota A'kata Adalawa Nagee Sitina Eka waradi naha Kiyalaa.. so Hamuduru Aya Meyka karapu Eka gana mama Waraddka newei Dakke.. A'ka Eyalage Paththyn sadaranai 100%k.. mokada Eyala Udgoshnaya karana athara thura kenek Kannadiyak kaduwama anith Aya A'kama karanwa Anthimatai Prahnayak wenne yHamuduru aya Polu Chain aran Udgosha karala nahaney..

ඉතිං අයියේ මුස්ලිම් මනුස්සයෙක් මැරුවොත් ඒ මිනිස්සුන්ට කේන්ති යනවා කුඩු කරනවා නැත්ද හා..
මැරුනේ වෙන මනුස්සයෙක්නම් ඕන්නම් ශෝක ප්‍රකාශයක් කරලා නිකං ඉදියි..අනේ මේක වැරදියි කියලා..

A'kai mama kiwwe OK A'ka Eyalage Aithi.. Oyama kiyala thiyenawa
Anya aagamaika karanayata Wiruddai Kiyala JHU so Anna A'kai mama Kiwe Ara Ethana Udgoshanayata Jathiyak Aagamak Kiyana Dey Enawa kiyala Misak Eyala Kare Waraddak Kiyala newei..

අන්‍යාගමිකකරණයට හැමදාම විරුද්ධව කතා කරපු කට්ටියක්න් හෙල උරුමය කියන්නේ
ඉතිං ඒ ගොල්ලොන්ට පොඩ්ඩක් කිපෙන එක අහන්න දෙයක්ද?
අනික ඒ ගොල්ලෝ දේශපාලන පක්ශයක් බවත් මතක තියා ගන්න ..
ඒක ලංකාවේ සමස්ත ස්වාමීන් වහන්සේලාවම නියෝජනය කරන්නෑ

kalinuth mama kiwwa Eyala JHU Kiyanney Pakshayak witharai A'ka mamth kiwwa A'ka nisa Mulu Sangaya wahanselagema wadak Wenney naha eyala karana Kiyana deywal.. Balanna mama monawada kalin Post Eke Kiwwe Kiyalath..menna a'kotasa..
gazaly said:

EK Eke Sinhala BouddaAya mawa waradawa Hithanna Eppa mama Muslim Nisaa Meywa Dakinney Bouddayo Karaya kiyana widiyatai kiyalaa..

රුබෙල්ලා විස වෙලා මැරිච්ච එකට මොන කෙං ගෙඩියකටද අයියේ පංසල් කුඩුකරන්නේ..මොකෝ රුබෙල්ලා ගහන්නේ බෞද්ධයන්ට විතරද? අනික ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් බෙහෙත් ගන්නේ බෞද්ධයෝ විතරද..සිංහල වෙදකම් කියන්නේ වෙද කමක් ලොක්කා හාස්කමක් නෙවෙයි;;; අපරාදේ කලින් කියලා තිබ්බනම් පොඩ්ඩක් ගිහින් කුඩු කරන්න තිබ්බා :lol:
Rubella Ekai sinhala Weda kamai kiyana deka mama Gaththy Udaharanayakata misak Aththatama A'kata Uththara denna kiyala newei.. Mokada Rubella Eka Beheth Kereemak sambanwa Ena Nisai.. Weda kamata Ara Jathiyaka Namayak Anuwartha namayak A'kata thiyela thiyena Ekatai.. witharai.. a'haraha adahas Wenney naha School kadanna ho Wedakam karana Devala ho Weda Gewal Kadanna Kiyalaa.. Udaharana Kiwwoth A'ke thiyena Deywal Siddiyata anda Ganna Eppa ethakota Kathawa Wena Deywal walin pilrila Off topic yanwa..

අයියත් නිකං වෙන ගේමකට වගේ..
Naha mata kisima Gaymak naha Kath Ekkawath.. mama Hama Kena Ekkama Suhadawai inney mata Mga Jathiye Yaluwo Inney Tikai mama Hadune wadune Wena Jathiyan Ekkai.. so mata A'nisa Kisima Yati Aramunak naha ithata Ena dey kiwwe .. A'kata Oya Uththara denna Kamak naha but mata Mada Gahanney nathiwa mokada mama Katawath Game Denna Newei EK ekata Enney Mata Office Eke wada Ewara unama Lankawe Wenne ymonawada Arakada meykada Kiyala O'padupa Tikak Danagannatai A'mama Lankawe nathi Hinda.. Wena yati Aramunu Thiyan Inna mata EK eke pudgalika Tharahak kath Ekkawath naha..
මේක කලින්ම කිව්වේ නැත්නම් කට්ටිය කියයි අයියගේ ප්‍රකාශේ 100% ටෲ කියලා
ඔයාගේ තර්කේ හරිනම් පොඩ්ඩක් හිතලා බැලුවොත් ඉඩි අමීන් සහෝදරයා ත්‍රෙඩ් දාන්නත් ඕන මැරෙන මැරෙන මිනිහට:baffled:මොකෝ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පෙනී හිටින අයනේ
Mama mage adahasa Kalin Kiyanan Gihillath kiwwe naththy A'ken Wena Aya Pita wasi Ganeewido Kiyalai mokada mama kamathi naha kawawath EK Eke Tharaha kara gannata.. mata Idi Ameen Gana Adahas kiyanna mama Eya gana wadiya Danney naha... Dakala Thiyenawa Threads Dalanawa Eka EK eke. .Echcharai..
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
@ ගැසලි අයියා සමහර මුස්ලිම් පැති වල වාහනේක බල්ලෙක් ගෑවුනත් වාහනේ කුඩු කරලා මිනිස්සුන්ට නෙළනවා..
ඇයි අයියේ එයාළා අර දෙමළ මනුස්සයවත් කොල්ලෝ දෙන්නා වෙනුවෙන් වත් හඩ නැගුවේ නැත්තේ

ow Ehema wenawa naha kiyanney naha.. so Eyala Samajaye Samastha Muslim Prajawama Niyojanaya karana ayanam Eyala Udgoshana karanna O'ne... Muslim aya wenuwen witharak newei Ara Eda Police Eken Gahala Muhude Gilwala marapu Demala Kolla wenuwenuth ..

Arath mama Kehipa thanakama kiwwa.. JHU Udgoshanaya karapu Eka ho Eyala kadapu Eka gana mama Katha karanney naha Onna Danuth aaith Repeat kara Eyala Eyalage Aitheen Wenuwen (Darmaya Dahama Rakinn- Aragalayak Washayen ) a'ka kare... (A'ka kiyana Eken mama Adahas karaney Udgoshanaya Witharai.. Mokada Eyala Kalin plan karapu deyak neweiney Kudu karana Eka Ethana )but welawe hatiyata Kenek Dennek Ethana kudu karaa.. so oya kiwwa wage Thuwale thiyena kenatai Amaruwa kiyala Hamuduru ayata Tharaha giya Saadaranai.. mama kiwwe Monawada Kiyana EK LKDOOD daapu Thread Eke Thiyenawa.. mama kalin warasdimakin Mey Thread Eke kiyala kiwadey Meyke newei mama kiyala thiyenney Ara kalin LK Dood Ge Thread Eke.. (patalenna heythuwa ekama Subject eka gana dekema katha welathiyenawa so matath pataluna koi ekeda mama Kalin post Eka Dammey kiyala-sorry )
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

mama A'kai kalinma Kiwwe Samaharu Mage adahassa gana Kalin Kiwwa.. so Ekata Uththarayak washayenui mama meyka kiwwe kiyalaa.. .. Anika mama puna puna kiyala thiyenawa meyke Sinhala Aya ho (A' Hamuduru Aya unath Kamak naha) Eyalage Jathiyata Awadanamak Enakota A'kata Adalawa Nagee Sitina Eka waradi naha Kiyalaa.. so Hamuduru Aya Meyka karapu Eka gana mama Waraddka newei Dakke.. A'ka Eyalage Paththyn sadaranai 100%k.. mokada Eyala Udgoshnaya karana athara thura kenek Kannadiyak kaduwama anith Aya A'kama karanwa Anthimatai Prahnayak wenne yHamuduru aya Polu Chain aran Udgosha karala nahaney..

A'kai mama kiwwe OK A'ka Eyalage Aithi.. Oyama kiyala thiyenawa
Anya aagamaika karanayata Wiruddai Kiyala JHU so Anna A'kai mama Kiwe Ara Ethana Udgoshanayata Jathiyak Aagamak Kiyana Dey Enawa kiyala Misak Eyala Kare Waraddak Kiyala newei..

kalinuth mama kiwwa Eyala JHU Kiyanney Pakshayak witharai A'ka mamth kiwwa A'ka nisa Mulu Sangaya wahanselagema wadak Wenney naha eyala karana Kiyana deywal.. Balanna mama monawada kalin Post Eke Kiwwe Kiyalath..menna a'kotasa..

Rubella Ekai sinhala Weda kamai kiyana deka mama Gaththy Udaharanayakata misak Aththatama A'kata Uththara denna kiyala newei.. Mokada Rubella Eka Beheth Kereemak sambanwa Ena Nisai.. Weda kamata Ara Jathiyaka Namayak Anuwartha namayak A'kata thiyela thiyena Ekatai.. witharai.. a'haraha adahas Wenney naha School kadanna ho Wedakam karana Devala ho Weda Gewal Kadanna Kiyalaa.. Udaharana Kiwwoth A'ke thiyena Deywal Siddiyata anda Ganna Eppa ethakota Kathawa Wena Deywal walin pilrila Off topic yanwa..

Naha mata kisima Gaymak naha Kath Ekkawath.. mama Hama Kena Ekkama Suhadawai inney mata Mga Jathiye Yaluwo Inney Tikai mama Hadune wadune Wena Jathiyan Ekkai.. so mata A'nisa Kisima Yati Aramunak naha ithata Ena dey kiwwe .. A'kata Oya Uththara denna Kamak naha but mata Mada Gahanney nathiwa mokada mama Katawath Game Denna Newei EK ekata Enney Mata Office Eke wada Ewara unama Lankawe Wenne ymonawada Arakada meykada Kiyala O'padupa Tikak Danagannatai A'mama Lankawe nathi Hinda.. Wena yati Aramunu Thiyan Inna mata EK eke pudgalika Tharahak kath Ekkawath naha..
Mama mage adahasa Kalin Kiyanan Gihillath kiwwe naththy A'ken Wena Aya Pita wasi Ganeewido Kiyalai mokada mama kamathi naha kawawath EK Eke Tharaha kara gannata.. mata Idi Ameen Gana Adahas kiyanna mama Eya gana wadiya Danney naha... Dakala Thiyenawa Threads Dalanawa Eka EK eke. .Echcharai..
මං ගත්ත ලස්සන උදාහරණ ටික මකලනේ..:(..මං අයියේ මේකට අනිවාර්යෙන් හෙට රිප්ලයි කරන්නම් ..
දැන් පාන්දර තුනයි..මොලෙ කරකුට්ටං වෙනෝ සිංග්ලිශ් කියවලා අදහස ගන්නකොට..:)..
මං අයියට චෝදනා කරේ නෑනේ අයිය දුක් වෙන්න දෙයක් කිව්වෙත් නෑ..
අයියා ගත්ත උදාහරණ හරි මදී ..කොහොමත් මේදේට උදාහරණ හොයන්නත් බෑනේ නේද.
කෙලින්ම කියන්න ඕන ආගමික සහජීවනය පළුදු නොවෙන්න නේද :) සුභ රාත්‍රියක්.
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ow Ehema wenawa naha kiyanney naha.. so Eyala Samajaye Samastha Muslim Prajawama Niyojanaya karana ayanam Eyala Udgoshana karanna O'ne... Muslim aya wenuwen witharak newei Ara Eda Police Eken Gahala Muhude Gilwala marapu Demala Kolla wenuwenuth ..

Arath mama Kehipa thanakama kiwwa.. JHU Udgoshanaya karapu Eka ho Eyala kadapu Eka gana mama Katha karanney naha Onna Danuth aaith Repeat kara Eyala Eyalage Aitheen Wenuwen (Darmaya Dahama Rakinn- Aragalayak Washayen ) a'ka kare... (A'ka kiyana Eken mama Adahas karaney Udgoshanaya Witharai.. Mokada Eyala Kalin plan karapu deyak neweiney Kudu karana Eka Ethana )but welawe hatiyata Kenek Dennek Ethana kudu karaa.. so oya kiwwa wage Thuwale thiyena kenatai Amaruwa kiyala Hamuduru ayata Tharaha giya Saadaranai.. mama kiwwe Monawada Kiyana EK LKDOOD daapu Thread Eke Thiyenawa.. mama kalin warasdimakin Mey Thread Eke kiyala kiwadey Meyke newei mama kiyala thiyenney Ara kalin LK Dood Ge Thread Eke.. (patalenna heythuwa ekama Subject eka gana dekema katha welathiyenawa so matath pataluna koi ekeda mama Kalin post Eka Dammey kiyala-sorry )
සොරි එක ඇක්සෙප්ටඩ් :) අයියා මං හෙටම කියන්නම්..අයියට මං කියපු දේත් තේරිලා නෑ වගේ..වැරදි කියන ඒවා වෙනවා..කාටත් වරදිනවා නිවැරදි මිනිස්සු මං හිතන විදිහට හිටියේ එක්කෙනයි..TC GN SD
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
හෙළ උරුමය උද්ගොශණය කළේ බුදු සසුනට සෘජු හානියක් වන අවස්ථා වලදී සහ දිගින් දිගට ම මිනී මැරීම් වන ප්රශ්නයක දී පමණයි. සෑම දෙයකටම මැදිහත් වුනේ නැහැ තමයි. :) මොකද හෙළ උරුමය බිහිවුනෙත් අන්‍යාගම්කරණයට විරුද්ධවයි. සෝම හිමියන්ගේ අපවත් වීමත් සමග අන්‍යාගම්කරණයට විරුද්ධ හඩක් නැගීමේ අවශ්‍යතාවයක් තිබුණ නිසයි.

Ok A'kiyanney mama kiwwa Eka hariney.. mamath Kiyanney A'kama thamai.. JHU kiyanney (boudda)Aagamata Sambanda wechcha Ekak so a'ka Desha pala pakshayak kiyala witharak kiyana ekata mama deepu uththreth meykamai..

ඇත්තටම මේවගේ දේට යාන්තමින් හෝ සිංහල බෞද්ධයෙක් ම හඩ නැගුවත් කවදාවත් මුස්ලිම් වරු මේවට විරුද්ධව උද්ගෝෂනය කළා මට මතක නෑ.
Oya mathaka naha kiwwa nisa mathakaranna kiyanney Muslimlata Asadarana kam wena hama welawalwaladima Muslimla A'wenuwen Udgoshana karaa.. a'kata Colombo Galle Kandy Kiyala naha Hama thaninma namuth Colombo SL capital Eka nisath Hamoma A'ke wena deywal boho durata TV Eken Dakina nisath mama kiyannam Oyata Mathakkaranna wenawa Sikurada Dawas walata-Ehema udgoshana kalayutu awasthawaladi- Maradane Zahira College Eka langa Lappiyen Giya Udgoshana.. podak matha karala balanna ara Mawanall Siddiya ehema..

ඔබ ඔය කී කිසි තැනක දී මවුලානා හෝ පවුසි හෝ කිසිවෙකු ද උද්ඝෝෂණය කළේ නෑ. නමුත් සදාම් හුසේන් එල්ලා මැරීමේ සිද්ධියේ දී නම් මුස්ලිම්වරු හරි හරියට උද්ඝෝෂණය කළා. :nerd:
Mawlana ho Fawzi Kiyanney Ara Mervin Silva Wage aya.. oyata (bouddayek hatiyata) Fawzi Mawlana Ehema Muslim Unata Api nam Eyalawa Rial Muslim Kiyaneyth naha.. A'kata Heythu godak thiyenawa Oya Kiwwa deyth A'kata heythuwak kiyala witharak hitha gannakoo.. mokada a'ka mandaley kachal Ekak ney mata baha uda balan kela gahanna.. :)

ලංකාවේ සිදුවන අසාධාරණයකට විරුද්ධව හඩ නගන්නේ කවදත් සිංහලයෝමයි. :dull: ඒ සිංහලයටමයි අන්තිමට කවුරු කවුරුත් කෙළවන්නේ :dull:

A'ka oyata Ehema hithenney Lankawe Bahuthare Sinhala Nisa A'ka Eyalage Deywal kapila peynawa.. namuth A'ken Adahasa Sulujatheen Ehema Asadaranayata nageesitinney nahan kiyana eka newei...

Oya kawruth kiyana Eken Kawada Adahas karanney Sinhalayoth athuluwama da nathinam Sinhalayan nathiwa Ethuru ayada.. mama nam kiyanney hamoma Ekai.. honda Eka hondai Naraka Eka narakai A'kata Aagamak Jathiyak bala panney naha..
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
සොරි එක ඇක්සෙප්ටඩ් :) අයියා මං හෙටම කියන්නම්..අයියට මං කියපු දේත් තේරිලා නෑ වගේ..වැරදි කියන ඒවා වෙනවා..කාටත් වරදිනවා නිවැරදි මිනිස්සු මං හිතන විදිහට හිටියේ එක්කෙනයි..TC GN SD
ok heta katha karamu.. tc gd sd gb :)
 
X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

Ok A'kiyanney mama kiwwa Eka hariney.. mamath Kiyanney A'kama thamai.. JHU kiyanney (boudda)Aagamata Sambanda wechcha Ekak so a'ka Desha pala pakshayak kiyala witharak kiyana ekata mama deepu uththreth meykamai..

ඔබ හරි :)

Oya mathaka naha kiwwa nisa mathakaranna kiyanney Muslimlata Asadarana kam wena hama welawalwaladima Muslimla A'wenuwen Udgoshana karaa.. a'kata Colombo Galle Kandy Kiyala naha Hama thaninma namuth Colombo SL capital Eka nisath Hamoma A'ke wena deywal boho durata TV Eken Dakina nisath mama kiyannam Oyata Mathakkaranna wenawa Sikurada Dawas walata-Ehema udgoshana kalayutu awasthawaladi- Maradane Zahira College Eka langa Lappiyen Giya Udgoshana.. podak matha karala balanna ara Mawanall Siddiya ehema.. Mawlana ho Fawzi Kiyanney Ara Mervin Silva Wage aya.. oyata (bouddayek hatiyata) Fawzi Mawlana Ehema Muslim Unata Api nam Eyalawa Rial Muslim Kiyaneyth naha.. A'kata Heythu godak thiyenawa Oya Kiwwa deyth A'kata heythuwak kiyala witharak hitha gannakoo.. mokada a'ka mandaley kachal Ekak ney mata baha uda balan kela gahanna.. :)

නෑ නෑ. මම කිව්වෙ අර ඔබ කිව්ව වගේ ඒවට මුස්ලිම්ල උද්ඝෝෂණය කළේ නෑ කියල. ඔබ කිව්ව වගේ මුස්ලිම්ල වෙනුවෙන් ඇත්තටම හඩක් නගනවා. ඒක ඇත්ත :) ඔව් පව්සිල ගැනනම් කතාකරල වැඩක් නෑ තමයි.:dull: උඹේ අවංක අදහස් වලට මම කැමතියි :)

A'ka oyata Ehema hithenney Lankawe Bahuthare Sinhala Nisa A'ka Eyalage Deywal kapila peynawa.. namuth A'ken Adahasa Sulujatheen Ehema Asadaranayata nageesitinney nahan kiyana eka newei...

එහෙනං තවත් හොදයි :)

Oya kawruth kiyana Eken Kawada Adahas karanney Sinhalayoth athuluwama da nathinam Sinhalayan nathiwa Ethuru ayada.. mama nam kiyanney hamoma Ekai.. honda Eka hondai Naraka Eka narakai A'kata Aagamak Jathiyak bala panney naha..

නෑ ... හැමෝම :) ගොඩක් දෙනා කරන දේවල් වලින් එහෙම වෙනවා. :dull: මේ ත්රෙඩ් එකේ උනත් ඩූඩ් බැලන්ස් කරල නිව්ස් එක දැම්මනං මේ අවුල් වෙන එකක් නෑ. :no:
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
Ah! great! Happy to see hear that..

Haamuduruwo kiwwa wage dan ara thakkadiya wa arrest karanna thama thiyenne ithin!

අනේ එතකොට කෝ නී තිය..
මේ රටේ අහිංසක මිනි හෙක් කාලා ඇදලා ඉන් නව ට මිනි ස්සු කැමති නෑ..කුහක කම :nerd:

මුන් ආගම්වාදියො බන්:lol::lol:

malli kathawa pataloogena wage :lol: kalabala wenna epa sawadannawa kiywanna... mama menna me conversation tamai set une.. mokadda uba panchazge thread 1kak gana kiyawanne? :rolleyes: mama a thread 1ke post dala na... puluwanum mama dapu post 1k pennapan :eek: :nerd:
 
David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
මචන් ගෙදර පරන නවය හෝ දහය වසර සමාජ අද්යනය පොත අරන් බලපං. දුන්නේ 1931 තමයි. හරියට ක්‍රියාත් මක උනේ 1960 මැතිවරනයෙන් පස්සෙ.ඉතිහාසය උනත් හරියට ඉගෙන ගනින්

අනේ මන්දන්නේ නෑ උඹ වගේ මිනිහෙක්, බන් 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරනය ක්‍රියාත්මක උනා. 1947 ලංකා ස්වාධීනතා පනත කියල එකකින් ලංකාවට නිදහසයි කියල 1ක් දුන්නා. ඒතකොට ක්‍රියාත්මක උනේ සෝල්බරි ව්‍යවස්ථාව. 1960 වෙනකොට තිබුනෙ ඒ මගුල. 1972 දී තමයි ලංකාව එහෙමත් නැත්තම් (Ceylon) කියලා හදුන්වපු රට ශ්‍රී ලංකා ජනරජය බවට පත්වෙන්නේ.
ජනරජ ව්‍යවස්ථාවේ I වන පරිච්ඡේදයෙන් තමයි. ශ්‍රී ලංකාව ස්වාධීන ඒකිය රාජ්‍යයක් බවටත් පරමාධිපත්‍ය ජානතාවටත් හිමි කරන්නේ

1960 වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ සෝල්බරි ව්‍යවස්ථාව පුලුවන්නම් ඉතිහාසය උගන්වන ගුරුවරයෙක් හොයාගන ඔය ටික අහ ගනින්.

sri_lion

Member
Sep 14, 2006
12,908
102
0
Kuala Lumpur
Mama nam meyka gana kalinuth kiwa.... Hamuduru Aya Udgoshana karana Eka Harida waradida kiyala Mata Kiyanna baha.. Apita wada Eyala Eyalage Darshaney Egena gaththu Aya.. so Eyala Mona Dey karath (bohodurata) A'ka Boudda Darshanayata Adalawa Athi.... A'kai mama kiwwe Kalinuth Hamuduru Aya Eyalage Darshanaya ta Haniyak Wei kiyala Hithena thanadi Eyaalata A'wenuwen Nagee Sitinnata Puluwan A'ka koi Aagameth Kiyala Deepu Ekak... namuth...

Mata Ena PeashneA'ka newei Samahara Aya mataMage Reply Ekata Kiwwa Mey Thread Ekema Meyke Aagamata Adala Deyak naha kiyalaa... A'kata i mama mey ma kiyanney.. Thiyenawa Aagamata Adalwa Deyak Methana Thiyenawa..

1) Angulane(mata mathaka hatiyata) Police Eken Kollo Dennekwa Maruwa Welawedi Mehema Udgoshanayak Ai JHU kare naththy?

2) Ara Wallawaththydi TAMIL Manasika rogiyawa Muhude Gillawala Gahala Police Eken Maruwa Welawe Ai JHU Udgoshana Kare naththy?

3) SLIIT (a'kath mama danna tharamin )Ramanayaka kiyana Kollata Police Pwla Ekathuwela Amanushika Widiyata Pahara Deepu Welawe Ai Udgoshana Kare naththy?

4) Sudu van Walin Minissunwa Pahara gena Gihilla Anith Dawase Eyalage Bodys Ehen Mehen Labena kota JHU Parlimenthuwe Janathawa Niyojanaya Karana Pakshayak washayen Ai Mey wage strong Udgoshanayak karey Naththy..?

but Eyala Udgoshana Kare Christhiyani aagamata sambanda Kandayamak Leddu Suwa karanwa kiyala ethanata Giya Dennek Marunama Witharai.. ai A'kata Witharak mey wagey Kriyakaari uney? EK Eke Sinhala BouddaAya mawa waradawa Hithanna Eppa mama Muslim Nisaa Meywa Dakinney Bouddayo Karaya kiyana widiyatai kiyalaa..

Ehema naha JHU kiyanney Ratey Yam Jathiyaka Ananya Thawayak surakinawa kiyan Parlimenthuwe inney..Eyala Ethana ara Takarang AC kaduwa Eka eyalage Paththyn Sadarana wenna Puluwan mokada Mehema Giyoth Ratata monawain Monawa Weida kiyala JHU hithanwa Wenna Puluwan..
Namuth Sinhala Weda Kamak waradilaa/Ehemath nathinam Ara Mathara School Girl Kenek Maruney Rubella Gahala Ethakota Wena Jathiyaka Kenek Ehema Deyak Wela Pansalatakata Ho Deywalayakata Meywage Pahara Deemak Karoth Sadaranawa kiyanna A'kath Api Balan Innawada Mehema Wenna Denna puluwan Kiyalaa...??

(meyka mage hithata aawa Prahnayak Dan mata meykata wirudda matha darana Aya innawanam kiyanna eppa mama EK eka wattanna hadanawa kiyala kiyana Group ekle kenek kiyalaa mawa GT hondatama dannawa.. )

Mehemai... ohoma katha karanna giyoth nang ithin udaharana oni tharan denna puluwan gazaly! :lol:

Saudi ye Muslim ewun athin marena / anatha wena ape ganu gana, marana porake ta yana Sri Lankika Muslim minissu gana wath adu gane lankawe Muslim poojaakayo katha karala thiye da?