මිය යෑම කොයිතරම් දරුණුද?... මං හිතන්නෙ මිය යෑම දරුණූ නෑ. ඒක දරුණු කරගන්නෙ අපිමයි. ලබා ගත්ත මනුස්ස ජීවිතය, මනුස්සයෙක් වගේ ජීවත් උනොත් මරණය ගොඩක් සාමකාමී වෙයි...සුන්දර වෙයි...
පී එස් එක ලස්සනයි නංගා...:රීපෝස්ට්:![]()
මිය යෑම දරුණුද නැද්ද කියලා කියන්න අපිට බෑ. නමුත් මරණය ආසන්නෙටම ගිය කෙනෙක්ට මරණයේ භය වගේම වේදනාවත් දැනෙනවා.
ඒක වචන වලට පෙරලීමක් තමා මේ කවිය....
කොහොම නමුත් බොහොම ස්තූතියි ඔයාගේ අදහස්වලට






