~ මිය යෑම කොයිතරම් දරුණුද ?? ~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මිය යෑම කොයිතරම් දරුණුද?... මං හිතන්නෙ මිය යෑම දරුණූ නෑ. ඒක දරුණු කරගන්නෙ අපිමයි. ලබා ගත්ත මනුස්ස ජීවිතය, මනුස්සයෙක් වගේ ජීවත් උනොත් මරණය ගොඩක් සාමකාමී වෙයි...සුන්දර වෙයි... :)
පී එස් එක ලස්සනයි නංගා...
11.gif
:රීපෝස්ට්:


මිය යෑම දරුණුද නැද්ද කියලා කියන්න අපිට බෑ. නමුත් මරණය ආසන්නෙටම ගිය කෙනෙක්ට මරණයේ භය වගේම වේදනාවත් දැනෙනවා.
ඒක වචන වලට පෙරලීමක් තමා මේ කවිය....

කොහොම නමුත් බොහොම ස්තූතියි ඔයාගේ අදහස්වලට
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Death...........
adain sad poem by yu

An amalgam of pain and yearning rendered in a conversational tone......it is truly a reader's delight!

No wonder, Ur writings always have its own unique and mesmerizing flow of words...
cud feel ur pain in the words.......as usual a Wonderful creation cuteeeeeeee!

:) its ma pleasure....
thanks for the comment on it bro
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
:)apuru nirmanashiili nirmanayak nanga

uodagena tiyena wachawala theruma nisa kiyawana kenata sanweediwa danenawa

PS work ekath niyamai
u gettiing better & better
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ඔව්...කර්මය අනුව...ඉතින් ඉන්න ටික කාලයෙ කර්මය රැස් කරගන්න එක තමයි තියෙන්නෙ පුළුවන් තරම් හොඳ වැඩ කරල...නේද නංගි...:)


මේ දවස්වල නුවන් අයියා කරන්නේ කර්මය රැස් කිරීමලු :lol: