මචන් මෙක කොච්චර හොන්ඩ වැඩක්ද කියල කටින් කියන්න බැරි තරම් වටිනව!!!!මම මෙක බලන්න පටන් ගත්තෙ උඩෙ 8.30 ට,දැන් වෙලව 11.15.මම මුල ඉන්දල අගට ඔක්කොම ටික බැලුව.එකක්වත් අත් හරින්න හිතුනෙ නැහැ!!!ගොඩක් කල් ඉන්දල හොය හොය හිටපු දෙයක් මෙක!!!!සුපිරි වැඩක්!!!ඔහොම යන්!!!!


ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඒ සමගම මේ ත්‍රෙඩ් එකේ ආරම්භකයා වූ අපේ සඳුන් සහෝදරයා ආදරයෙන් සිහිපත් කරනවා



Last edited:

