SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    නලින් එනකං බලාගෙන හිටියේ.:) ජෝතිගේ මේ සිංදු 3 දෙන්නකෝ.
    1මැඳුරේ මල් ලියකම්-චන්ද්‍රිකා සිරිවර්ධන සමඟ
    2පෑයු නවම් හඳ පානේ
    3පහනක් දල්වා පැතුමක් පැතුවා-ලතා
     
    අයියෝ මම මේ දෙයියන්න හැදුවේ..... :lol::lol:
    බලමු තියනවද කියලා..... :):)
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පැරණි ගායකයන්ගේ ගී වලට කැමති ඔබට
    මොහීදීන් බෙග් මාස්ටර්ගේ ගීත එකතුවක්
    beg.jpg

    :):)http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cbce2cad29a9b16fd0947708e37b913e74
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    නලින් එනකං බලාගෙන හිටියේ.:) ජෝතිගේ මේ සිංදු 3 දෙන්නකෝ.

    2පෑයු නවම් හඳ පානේ

    නම් නැ

    1මැඳුරේ මල් ලියකම්-චන්ද්‍රිකා සිරිවර්ධන සමඟ
    3පහනක් දල්වා පැතුමක් පැතුවා-ලතා

    දෙන්නම්....
     
    Last edited:
    අයියෝ මම මේ දෙයියන්න හැදුවේ..... :lol::lol:
    බලමු තියනවද කියලා..... :):)
    දොය්යන්නද-දැං යන්නද?(මේ මනුස්සයෝ නිදියන වෙලාවක්ද:no:.මට නම් පොත් වල වැඩ ඉවරකරලා-අඩුම තරමේ රෑ 12වත් වෙනවා.:D

    1මැඳුරේ මල් ලියකම්-චන්ද්‍රිකා සිරිවර්ධන සමඟ(තනුව-ඔබගේ නමට මගේ ජීවිතයම පූජ කළේ)
    2පෑයු නවම් හඳ පානේ (තනුව-තුන්ලෝ බුදුන් වැනි)

    නම් නැ

    3පහනක් දල්වා පැතුමක් පැතුවා-ලතා

    දෙන්නම්....
    අනිත් ගීත දෙකම ජනප්‍රිය හිංදි තනු.(සර්පිනා-තබ්ලා)ඔයා ළඟ නැත්නම් ඉතිං.......:(:(:(
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    නලින් එනකං බලාගෙන හිටියේ.:) ජෝතිගේ මේ සිංදු 3 දෙන්නකෝ.
    1මැඳුරේ මල් ලියකම්-චන්ද්‍රිකා සිරිවර්ධන
    2පෑයු නවම් හඳ පානේ
    3පහනක් දල්වා පැතුමක් පැතුවා-ලතා

    © Medure Mal Liyakam - H.R.Jothipala & Chandrika Siriwardhana™
    © මැඳුරේ මල් ලියකම් - ඒච්.ආර්.ජෝතිපාල සමඟ චන්ද්‍රිකා සිරිවර්ධන™

    අගුළු දමා ඇත
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    නලින් එනකං බලාගෙන හිටියේ.:) ජෝතිගේ මේ සිංදු 3 දෙන්නකෝ.
    1මැඳුරේ මල් ලියකම්-චන්ද්‍රිකා සිරිවර්ධන
    2පහනක් දල්වා පැතුමක් පැතුවා-ලතා

    © Pahanak Dalva - H.R.Jothipala & Latha Walpola™
    © පහනක් දල්වා - ඒච්.ආර්.ජෝතිපාල සමග ලතා වල්පොල™

    අගුළු දමා ඇත
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    දොය්යන්නද-දැං යන්නද?(මේ මනුස්සයෝ නිදියන වෙලාවක්ද:no:.මට නම් පොත් වල වැඩ ඉවරකරලා-අඩුම තරමේ රෑ 12වත් වෙනවා.:D

    වෙලපහා නැගිටින ඔන නිසයි වෙලපහාම දොය්යන්නේ.... :lol:

    අනිත් ගීත දෙකම ජනප්‍රිය හිංදි තනු.(සර්පිනා-තබ්ලා)ඔයා ළඟ නැත්නම් ඉතිං.......:(:(:(

    ඔන්න ගන්න ....මං ළඟ නැත්නම් ලොවේත් නැ.. ද්ද..? :)
     
    ඔන්න ගන්න ....මං ළඟ නැත්නම් ලොවේත් නැ.. ද්ද..? :)
    ලොවේ නම් ඇති.ඒත් බෙදා හදාගෙන කන අය නෑ නේ.
    (අනිත් ගීතය පස්සේ හෙමින් බලලා දෙන්න.)මුළු හදවතින්ම ස්තුතියි.:)සුබ රාත්‍රියක් වේවා.(අල්ලපු ගෙදර කොලුවා අතේ යතුරු කැරල්ල එවන්න.:lol:)
     
    Nimna77

    Member
    Jul 22, 2009
    3
    0
    0
    දින කීපයකට ඉස්සර කෙනෙක් ඉල්ලලා තිබුනා,අමරදේව ශූරීන්ගේ
    මහවැලි ගීතය සහ වැසි වසිනා ගීත දෙක.
    නූන් ළඟ තියනවද ඒ ගීත දෙක?
    (අමරදේව ශූරීන්ගේ මෙම ගීත දෙක තිබෙන කෙනෙක් ඉන්නවද?
    1) සිරිපද ලස සමනොල සිරසේ ...
    (මෙම ගීතය පොල්ගොල්ල වේල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවේදී නිර්මාණය වූවක්)
    2) වැසි වසිනා අහස අපි ...
    (මෙම ගීතය ලංකා සම සමාජ පක්ෂයේ වාර්ෂික මහ සභාව වෙනුවෙන් නිර්මාණය වූවක්)

    Here is the song. AMARADEWA Siripadalas Samanola Sirase (Mahaveli Song) http://www.sendspace.com/file/dahd6g
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ලොවේ නම් ඇති.ඒත් බෙදා හදාගෙන කන අය නෑ නේ.
    (අනිත් ගීතය පස්සේ හෙමින් බලලා දෙන්න.)මුළු හදවතින්ම ස්තුතියි.:)සුබ රාත්‍රියක් වේවා.(අල්ලපු ගෙදර කොලුවා අතේ යතුරු කැරල්ල එවන්න.:lol:)

    ආයුබෝවන්ඩ....කිව්වා හෙනම්
    සුබ රාත්‍රියක් වේවා ඔබ මෙන්ම අනෙක් සියලු දෙනාටම..
     
    Status
    Not open for further replies.