Thank u very mutch machan
ද්විතීක ආදරයේ ජ්‍යාමිතික අර්ථ කථනය!
Thank u very mutch machan
ස්තුතියි sisමම මේක ගත්තා.
harima lassana sinduwak meka siththam karamin album eke ekak neda
thanx nago


Welcome ma friends
Thanks sis mamath gaththa...
![]()

ජෝතිගේ මේ සිංදු 3 දෙන්නකෝ.නලින් එනකං බලාගෙන හිටියේ.ජෝතිගේ මේ සිංදු 3 දෙන්නකෝ.
1මැඳුරේ මල් ලියකම්-චන්ද්‍රිකා සිරිවර්ධන සමඟ
2පෑයු නවම් හඳ පානේ
3පහනක් දල්වා පැතුමක් පැතුවා-ලතා





http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cbce2cad29a9b16fd0947708e37b913e74නලින් එනකං බලාගෙන හිටියේ.ජෝතිගේ මේ සිංදු 3 දෙන්නකෝ.
දොය්යන්නද-දැං යන්නද?(මේ මනුස්සයෝ නිදියන වෙලාවක්දඅයියෝ මම මේ දෙයියන්න හැදුවේ.....
බලමු තියනවද කියලා.....![]()
.මට නම් පොත් වල වැඩ ඉවරකරලා-අඩුම තරමේ රෑ 12වත් වෙනවා.
අනිත් ගීත දෙකම ජනප්‍රිය හිංදි තනු.(සර්පිනා-තබ්ලා)ඔයා ළඟ නැත්නම් ඉතිං.......1මැඳුරේ මල් ලියකම්-චන්ද්‍රිකා සිරිවර්ධන සමඟ(තනුව-ඔබගේ නමට මගේ ජීවිතයම පූජ කළේ)
2පෑයු නවම් හඳ පානේ (තනුව-තුන්ලෝ බුදුන් වැනි)
නම් නැ
3පහනක් දල්වා පැතුමක් පැතුවා-ලතා
දෙන්නම්....



නලින් එනකං බලාගෙන හිටියේ.ජෝතිගේ මේ සිංදු 3 දෙන්නකෝ.
1මැඳුරේ මල් ලියකම්-චන්ද්‍රිකා සිරිවර්ධන
2පෑයු නවම් හඳ පානේ
3පහනක් දල්වා පැතුමක් පැතුවා-ලතා
නලින් එනකං බලාගෙන හිටියේ.ජෝතිගේ මේ සිංදු 3 දෙන්නකෝ.
1මැඳුරේ මල් ලියකම්-චන්ද්‍රිකා සිරිවර්ධන
2පහනක් දල්වා පැතුමක් පැතුවා-ලතා
දොය්යන්නද-දැං යන්නද?(මේ මනුස්සයෝ නිදියන වෙලාවක්ද.මට නම් පොත් වල වැඩ ඉවරකරලා-අඩුම තරමේ රෑ 12වත් වෙනවා.
වෙලපහා නැගිටින ඔන නිසයි වෙලපහාම දොය්යන්නේ....
අනිත් ගීත දෙකම ජනප්‍රිය හිංදි තනු.(සර්පිනා-තබ්ලා)ඔයා ළඟ නැත්නම් ඉතිං.......![]()

ලොවේ නම් ඇති.ඒත් බෙදා හදාගෙන කන අය නෑ නේ.ඔන්න ගන්න ....මං ළඟ නැත්නම් ලොවේත් නැ.. ද්ද..?![]()
සුබ රාත්‍රියක් වේවා.(අල්ලපු ගෙදර කොලුවා අතේ යතුරු කැරල්ල එවන්න.
)දින කීපයකට ඉස්සර කෙනෙක් ඉල්ලලා තිබුනා,අමරදේව ශූරීන්ගේ
මහවැලි ගීතය සහ වැසි වසිනා ගීත දෙක.
නූන් ළඟ තියනවද ඒ ගීත දෙක?
(අමරදේව ශූරීන්ගේ මෙම ගීත දෙක තිබෙන කෙනෙක් ඉන්නවද?
1) සිරිපද ලස සමනොල සිරසේ ...
(මෙම ගීතය පොල්ගොල්ල වේල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවේදී නිර්මාණය වූවක්)
2) වැසි වසිනා අහස අපි ...
(මෙම ගීතය ලංකා සම සමාජ පක්ෂයේ වාර්ෂික මහ සභාව වෙනුවෙන් නිර්මාණය වූවක්)
ලොවේ නම් ඇති.ඒත් බෙදා හදාගෙන කන අය නෑ නේ.
(අනිත් ගීතය පස්සේ හෙමින් බලලා දෙන්න.)මුළු හදවතින්ම ස්තුතියි.සුබ රාත්‍රියක් වේවා.(අල්ලපු ගෙදර කොලුවා අතේ යතුරු කැරල්ල එවන්න.
)
Here is the song. AMARADEWA Siripadalas Samanola Sirase (Mahaveli Song) http://www.sendspace.com/file/dahd6g
