එහෙම හරියටම කියන්න බෑහෑ, ඒත් ලන්කාවේ ඩිෆෙන්ස් බ්ලොග් එකක ඩූඩ් ගේ කමෙට්ස් ගොඩක් ඩිලිට් කරලා තිබුනා, ඉතින් ඔයා කියන විදිහේ සෑකයකුත් එනවාඩූඩ් ට සිංහල බැරි ඌ දෙමළ නිසා ද![]()
පැනලා යනවනේ මල්ලි යා..කම් ටු ද පොයින්ට් ආ..අංක දැම්මාම සගළ වරහන් දාන එක හරි නෑනේ
උඩබලාගෙන කටබලියන් හිටපං විනාස වෙන්නෑ ..කියන කැත විතරක්..උඹ වගේ හැමෝම හිතුවොත් ඒකට මහලොකු කාලයක් යන්නෙත් නෑ ..දැන ගනින්![]()
ඩූඩ් ඒක දන් නෙත් නැ ත්ද දන්නේ![]()
මම හිතුවෙ ඩූඩ් කාරය කියල උඹ කිව්ව විදියට
ඌ කවුරු උනත් ඌ නැත්තං මටත් මේ යාඥා මධ්‍යස්ථාන සීන් එක මෙච්චර මීටර් වෙන්නේ නෑ![]()
මගේ යාළුවෙක් උ.පෙ. ප්‍රොජෙක්ට් එකට කලේ යෙසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ කියලා ටොපික් එකකට, ඉතින් මමත් ඌට උදව් කලා ඔය යෙහෝවා ගෙ පොත් එහෙම අරන්දීලා, ගෙදරට ගෙන්නලා පොත් මැගසින් අරගෙන ආපහු යන්න කියනවා, 
හ්ම්, මම් මොකක්ද එතකොට උබට කියන්නේ ?![]()

පක්ශෙකට සෙට් වෙලා මඩ පත්තර ලිව්වා නම් හොදට හම්බකරගන්න තිබුනා![]()




උඹ FBI එකට පලයන්කො..එහෙම හරියටම කියන්න බෑහෑ, ඒත් ලන්කාවේ ඩිෆෙන්ස් බ්ලොග් එකක ඩූඩ් ගේ කමෙට්ස් ගොඩක් ඩිලිට් කරලා තිබුනා, ඉතින් ඔයා කියන විදිහේ සෑකයකුත් එනවා

83 සෝර්ට් ඔෆ් @ද එන්ඩ්..සෝ ස්ටිල් 25උබ 1984 ද ?

එහෙම හරියටම කියන්න බෑහෑ, ඒත් ලන්කාවේ ඩිෆෙන්ස් බ්ලොග් එකක ඩූඩ් ගේ කමෙට්ස් ගොඩක් ඩිලිට් කරලා තිබුනා, ඉතින් ඔයා කියන විදිහේ සෑකයකුත් එනවා
සිරා ද එහෙම කළා කියන්නේ හමුදාවට විරුද්ධව එයා යමක් කියන්න ඇති. 

අයියණ්ඩි= අටුලඅළුත්ම නිවුස් එක සම් රුක අරිමුද හුයක්
මේ මොකද්ද බං මේඋඹත් නැට්ට පාගන්ද?
Apinam Amilata kiyanne uncle kiyala![]()

e unata eya harima swadinai.එහෙම හරියටම කියන්න බෑහෑ, ඒත් ලන්කාවේ ඩිෆෙන්ස් බ්ලොග් එකක ඩූඩ් ගේ කමෙට්ස් ගොඩක් ඩිලිට් කරලා තිබුනා, ඉතින් ඔයා කියන විදිහේ සෑකයකුත් එනවා

නෑ මචං Alii වලිගෙ පාගගෙන නෙමෙයි.ඒ ලින්ක් එක ක්ලික් කරන්නෙ නැතුව ඒක කොපි කරල බලන්න
http://www.youtube.com/user/ayyandi




අමිලගේ වයස 25යි ද? එහෙනම් ඔයත් අයියා නේ. අෆොයි. මම හිතුවෙ මම වගේ ටුවෙන්ටීනේජර් කෙනෙක් කියලා![]()
![]()
හිකිස් කොහොමද බං ඔච්චර හොඳට සිංහල ලියන්න පුරුදු වුනේdood wath adunanawa neda ubaඅටුලව මං හොදට අඩුරනවා බං..ඌට ජේ.වී.පී ටෝක්ස් දෙන්න බෑ


