lkdood and Koswatta Prayer hall incident

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඩූඩ් ට සිංහල බැරි ඌ ‍‍දෙමළ නිසා ද :nerd:
එහෙම හරියටම කියන්න බෑහෑ, ඒත් ලන්කාවේ ඩිෆෙන්ස් බ්ලොග් එකක ඩූඩ් ගේ කමෙට්ස් ගොඩක් ඩිලිට් කරලා තිබුනා, ඉතින් ඔයා කියන විදිහේ සෑකයකුත් එනවා
 
Jan 24, 2009
3,532
130
0
අමිලගේ වයස 25යි ද? එහෙනම් ඔයත් අයියා නේ. අෆොයි. මම හිතුවෙ මම වගේ ‍ටුවෙන්ටීනේජර් කෙනෙක් කියලා :P :P
 

samruka

Well-known member
  • Jul 6, 2007
    2,851
    484
    83
    Sri Lanka
    පැනලා යනවනේ මල්ලි යා..කම් ටු ද පොයින්ට් ආ..අංක දැම්මාම සගළ වරහන් දාන එක හරි නෑනේ

    උඩබලාගෙන කටබලියන් හිටපං විනාස වෙන්නෑ ..කියන කැත විතරක්..උඹ වගේ හැමෝම හිතුවොත් ඒකට මහලොකු කාලයක් යන්නෙත් නෑ ..දැන ගනින්
    :oo:

    සන්ගල වරහන් දැම්මෙනෑනෙ අක්කෙ...(ඇවෙටාර් එකේ කොන්ඩෙ දිග නිසා) { ජ්ස්ට් ජෝකින් } මේව තමයි නියම සගල වරහන්.මචං විනාශවෙන්න බෞද්ධයන්ගෙ ගෞරවය.අතිගරුතර සංඝරත්නය මෙහෙම හැසිරෙනකොට...මට බෞද්ධයෙක් වශයෙන් අපවත්කෙරෙනු ලැබූ වහන්සේලා ගැනද මේ සිද්දිය ගැනද ලංකාවේ නීතියට මිනීමරුවන් අල්ලාගැනීමට යන කාලයා ගැනද දුකයි
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඩූඩ් ඒක දන් නෙත් නැ ත්ද දන්නේ :shocked:

    එයා දෑ න් දන් නවා අපි එයා ගේ ත්‍රෙඩ් වල, කෝ නී ති ය, කිය ලා දාන් නේ, ඈයි කි ය ලා
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මම හිතුවෙ ඩූඩ් කාරය කියල උඹ කිව්ව විදියට :dull:
    ඌ කවුරු උනත් ඌ නැත්තං මටත් මේ යාඥා මධ්‍යස්ථාන සීන් එක මෙච්චර මීටර් වෙන්නේ නෑ :no:

    අපෝ නෑ:P මගේ යාළුවෙක් උ.පෙ. ප්‍රොජෙක්ට් එකට කලේ යෙසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ කියලා ටොපික් එකකට, ඉතින් මමත් ඌට උදව් කලා ඔය යෙහෝවා ගෙ පොත් එහෙම අරන්දීලා, ගෙදරට ගෙන්නලා පොත් මැගසින් අරගෙන ආපහු යන්න කියනවා, :lol:

    ඒ කාලේ ඉදන්ම උං කරන්නේ තනිකර බොරුවක් කියලා මට තේරුණා, ඇත්තටම මටත් ඔය උංගේ ලෙඩ සුව කරන තැනකට ගිහින් පිස්සුවක් කෙලින්න හිතෙනා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එහෙම හරියටම කියන්න බෑහෑ, ඒත් ලන්කාවේ ඩිෆෙන්ස් බ්ලොග් එකක ඩූඩ් ගේ කමෙට්ස් ගොඩක් ඩිලිට් කරලා තිබුනා, ඉතින් ඔයා කියන විදිහේ සෑකයකුත් එනවා
    උඹ FBI එකට පලයන්කො..
    කොටින්ගෙ පෝස්ට් ඩිලීට් කරනවා කොහොමත් :nerd:


    උබ 1984 ද ?
    83 සෝර්ට් ඔෆ් @ද එන්ඩ්..සෝ ස්ටිල් 25
    :rofl:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    එහෙම හරියටම කියන්න බෑහෑ, ඒත් ලන්කාවේ ඩිෆෙන්ස් බ්ලොග් එකක ඩූඩ් ගේ කමෙට්ස් ගොඩක් ඩිලිට් කරලා තිබුනා, ඉතින් ඔයා කියන විදිහේ සෑකයකුත් එනවා

    :shocked: සිරා ද එහෙම කළා කියන්නේ හමුදාවට විරුද්ධව එයා යමක් කියන්න ඇති. :dull:
    අනික, මේ සයිට් එකේ ඩූඩ් ව පුද්ගලිකව අදුරන අයගෙන් අහල බැලුවොත් නරකද :baffled:
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,851
    484
    83
    Sri Lanka
    අයියණ්ඩි= අටුල :eek::lol::eek: අළුත්ම නිවුස් එක සම් රුක අරිමුද හුයක්

    අටුලව මං හොදට අඩුරනවා බං..ඌට ජේ.වී.පී ටෝක්ස් දෙන්න බෑ
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Apinam Amilata kiyanne uncle kiyala :baffled:

    මම මේ මිනිහගෙන් මම හපු ප්‍රශ්නෙට උත්තර එනක්ල් ඉන්නේ කියන්නේ මොකක්ද කියලා තීරනය කරන්න :lol:
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    එහෙම හරියටම කියන්න බෑහෑ, ඒත් ලන්කාවේ ඩිෆෙන්ස් බ්ලොග් එකක ඩූඩ් ගේ කමෙට්ස් ගොඩක් ඩිලිට් කරලා තිබුනා, ඉතින් ඔයා කියන විදිහේ සෑකයකුත් එනවා
    e unata eya harima swadinai. :rofl:
    hariyata BBC ,CNN wage mai,
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අමිලගේ වයස 25යි ද? එහෙනම් ඔයත් අයියා නේ. අෆොයි. මම හිතුවෙ මම වගේ ‍ටුවෙන්ටීනේජර් කෙනෙක් කියලා :P :P
    :shocked: හිකිස් කොහොමද බං ඔච්චර හොඳට සිංහල ලියන්න පුරුදු වුනේ