GTRZ මහතා....මේ ඔබේ අවධානය පිණිසයි

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඔන්න බලන්න ලොකු මහත්තයා....පොඩි ළමයිගේ තියෙන උනන්දුව........එලකිරියට හරිම ලෙංගතුයි..........
ඒක නිසා කුමන හෝ සාර්ථක පිළියමක් මේ සඳහා ගත යුතුයි නේද?.........
කී දෙනෙක් මේ ගැන අසන්න ඇත්ද?........
අපිටත් ඔය ප්‍රශ්ණයම තියෙනවා
eka tamai neda :(
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    mama okata piliyamak denawa. habai langadaima loku wenas kam wagayak enawa.
    So enisa oka witharak hadanna giyoth machan aparade welawa.
    Mokada oka aluth system eke ai wenas wenwa.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට තියෙන ප්‍රශ්නෙ චැට් වැඩ නොකරන එක නෙවෙයි
    ටිකදෙනෙක්ට වැඩ කරල
    අනික් අයට වැඩ නොකාරන්න හේතුව මොකක්ද කියන එකයි :oo:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mama okata piliyamak denawa. habai langadaima loku wenas kam wagayak enawa.
    So enisa oka witharak hadanna giyoth machan aparade welawa.
    Mokada oka aluth system eke ai wenas wenwa.

    hmmm මමත් දැනගෙන හිටිය වැඩිය පේන්නෙ ඉන්න නැතිකොට ලොකු ගේමකට තමා GT ලොක්ක ලෑස්තිවෙන්නෙ කියල
    Keep up GT cheers :D