Elakiri Ake Deshapalana Thread Apa... Awa Thahanam Karamu.

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    Elakiri Ake Deshapalana Thread Apa... Awa Thahanam Karamu. Meken wenne apema kattiya nikarune bedila randu wena aka. Aka hondatama penawa Deshapalana thread check karala balanakota.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඕනම දෙයක් ඉවසගන්න පුරැදුවෙන්න ඕනා අපි කැමති උනත් අකමැති උනත්
    ඒවාට මුහුන දියයුතුයි
    යමක් නවත්ත ගන්න උත්සාහා කලාට කමක් නැහැ කරගන්න බැරි නම්
    එකට එකතු වෙන්න ඉන්පසු සතුටු‍වෙන්න මම කරන්නෙත් ඒකයි :lol::lol:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    atulata thamay kiyanna one
    u maha chater ballek
    mata thiththa wela thiyenne oya threads nam
    mona karumayakda manda
    deshapalanaya
    mona bambuwakda
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ඕනම දෙයක් ඉවසගන්න පුරැදුවෙන්න ඕනා අපි කැමති උනත් අකමැති උනත්
    ඒවාට මුහුන දියයුතුයි
    යමක් නවත්ත ගන්න උත්සාහා කලාට කමක් නැහැ කරගන්න බැරි නම්
    එකට එකතු වෙන්න ඉන්පසු සතුටු‍වෙන්න මම කරන්නෙත් ඒකයි :lol::lol:


    honda adahasak sahodaraya
    math ekangai
    11.gif
    11.gif
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,457
    5,789
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕනම දෙයක් ඉවසගන්න පුරැදුවෙන්න ඕනා අපි කැමති උනත් අකමැති උනත්
    ඒවාට මුහුන දියයුතුයි
    යමක් නවත්ත ගන්න උත්සාහා කලාට කමක් නැහැ කරගන්න බැරි නම්
    එකට එකතු වෙන්න ඉන්පසු සතුටු‍වෙන්න මම කරන්නෙත් ඒකයි :lol::lol:

    :yes: :yes:
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මචං... මට මෙහෙම දෙයක් හිතෙනවා..
    එළකිරි කියන්නේ කමියුනිටි එකක්. ඉතින් රූල්ස් වලට යටත්ව ඕනිම දෙයක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ තමයි දැන් රට යන අත අනුව අනිවාර්යයෙන් රටේ තියෙන දේශපාලන තත්වය ගැන නිසි අවබෝධයක් අපිට තියෙන්න ඕනි. ඒකට අනිවාර්යයෙන් දේශපාලනය ගැන ත්‍රෙඩ් දාන්න ඕනි. වැඩේ තියෙන්නෙ මේකයි. අපේ ඉන්නවනෙ මේක (අපේ එළකිරි එක) කන්න ආපු වසවර්ති මාරයො දෙතුන් දෙනෙක්.. ඉතින් එයාල කරන්නෙ එක එක රිප්ලයි දාල අපිව කුලප්පු කරන එක. ඉතින් එතකොට අපි කරන්නෙ ඒවට උත්තර දිදී උන්ට උඩගෙඩි දෙන එක.. අපි දන්නෙම නෑ ටිකක් වෙලාවක් යනකොට ත්‍රෙඩ් එකේ මාතෘකාව අහලකින් වත් යන ‍දේකට නෙවෙයි උත්තර දිදී ඉන්නෙ අන්තිමට.
    ඒක නෙවෙයි වෙන්න ඕනි.. වැදගැම්මකට නෑ කියල හිතෙන මාතෘකාවක් නම් උත්තර නොදී ඉන්න එක. ඒ වගේම කට්ටිය රණ්ඩු වෙන්න නම් එන්නෙ, ඒත් උත්තර නොදී ඉන්න එක..
    මට මතකයි අපේ අතුලගෙ ත්‍රෙඩ් වලට (බෑන් වෙන්න කලින්) ඉස්සර පුදුම රිප්ලයි දුන්නේ කට්ටිය.. ඒත් අන්තිමට අපේ අය තේරුම් ගත්තා වැදගැම්මකට නැති දේකට උත්තර දෙනව කියන්නෙ අපිත් චාටර් වෙනව කියන එක.. ඊට පස්සෙ කට්ටිය අතුලට උත්තර දෙන්න ගියේ නෑ.. (හැබැයි දැන් නම් අතුල ටිකක් හැදිල වගේ)

    ඉතින් මම නම් හිතන්නෙ දේශපාලන කරුණු ගැන සාකච්ඡා කෙරෙන ත්‍රෙඩ් තියෙන්න ඕනි. ඒ වගේම කට්ටිය සංයමයෙන් උත්තර දෙන්න ඕනි. එතකොට ගැටළු නෑ..
    මොකද හිතන්නේ???
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    honda adahasak sahodaraya
    math ekangai
    11.gif
    11.gif



    ඉතින් මම නම් හිතන්නෙ දේශපාලන කරුණු ගැන සාකච්ඡා කෙරෙන ත්‍රෙඩ් තියෙන්න ඕනි. ඒ වගේම කට්ටිය සංයමයෙන් උත්තර දෙන්න ඕනි. එතකොට ගැටළු නෑ..
    මොකද හිතන්නේ???

    :yes::P:yes:
     

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    NO politicz

    Deshapalana Threadz Walata reply nokra idapalla. ethakota un ebema ewa nawththai. Kochchara kiwwath wadak na munta.wadakata ati deyak dapalla.Ek 1 Worl best Forums site 1k wena vidiyata. EK Rockzzzzzz