lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    තව නූලක දාල තිබුණ ඔය මගුල පටන් ගන්නකොට පාස්ටර්ගෙ හොඳ කියන චීවරධාරීන් පිරිසක්. ඒ ගැන වෙන්න ඕනෙ ඔය කියන්නෙ.

    VCD එකක් ගහලා බෙදනවා ඈත ගම් වල..මෙන්න මෙතනින් අපි සුව උනා මීට පස්සේ ලෙඩක් හැදුනොත් එන්න අපි ළගට කියලා :nerd:

    ඒකෙ කතා කරන්නේ රටේ නමක් ගත්තු නළු නිළියෝ..'හාමුදුරුවරු' වගේ අය.. නඩුත් උතුමාණන්ගේ බඩුත් උතුමානන්ගේ සල්ලි ඩෙන්මාර්ක් වලික්




    hari hari
    pahadili un owa karanne oya pitaratin ena salli balagena thama
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    VCD එකක් ගහලා බෙදනවා ඈත ගම් වල..මෙන්න මෙතනින් අපි සුව උනා මීට පස්සේ ලෙඩක් හැදුනොත් එන්න අපි ළගට කියලා :nerd:

    ඒකෙ කතා කරන්නේ රටේ නමක් ගත්තු නළු නිළියෝ..'හාමුදුරුවරු' වගේ අය.. නඩුත් උතුමාණන්ගේ බඩුත් උතුමානන්ගේ සල්ලි ඩෙන්මාර්ක් වලික්




    ඩිසෙප්ෂන්..:growl:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Ai machn me samharu aun ara wage minissu rawatila yana tan walata viruddawa katha karana aka katholika palliwalata viruddawa kiyana 1k wage baraganna hadanne?
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    බනින්න තිවුනා තේරුනානම් පැහැදිලිව කියන්න.. තේරුන්නෑ :nerd:
    මෙකනෙ වෙන්නෙ මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැති උනාම තමා මෙවගෙ තෙන් වලට යන්නෙ
    මෙහෙම කරන හාමුදුරුවොත් ඉන්නවානෙද?? (කාලෙන් කාලෙට ප්‍රසිද්ද වෙන)
    හැමොම කරන්නෙ එකම් දෙය .....
    මෙතන වෙනස තියෙන්නෙ religon 1 ...
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,867
    500
    113
    Sri Lanka
    දැක්කද වෙච්චදේ..ඔක නිසා තමයි අපි කිවුවෙ. බලපං අර කාලකන්නි බලු පාදිලියා නිදැල්ලේ..මෝඩයෝ වගේ හැසිරිච්ච අපේ මිනිස්සු ඇතුලෙ...ප්‍රසිද්ධියෙ ඔහොම වැඩ කරාම...හ්ම්ම්ම්ම්....අරගල උනත් මොලෙන් කරන්න ඔනා...හැගීම් වලින් නෙවෙයි..ඩුඩ්..උබ ගැන තිබ්බ ඉමේජ් එක උබ නැතිකර ගත්ත මේත්‍රෙඩ් එකේ නමින්...දැන්වත් දාපං අර මිනිස්සු දෙන්න මැරුන සිද්දිය ලොකුවට..