lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

KeRApotHThA

Banned
Nov 6, 2009
141
0
0
කබඩ් එකේ
දැක්කද වෙච්චදේ..ඔක නිසා තමයි අපි කිවුවෙ. බලපං අර කාලකන්නි බලු පාදිලියා නිදැල්ලේ..මෝඩයෝ වගේ හැසිරිච්ච අපේ මිනිස්සු ඇතුලෙ...ප්‍රසිද්ධියෙ ඔහොම වැඩ කරාම...හ්ම්ම්ම්ම්....අරගල උනත් මොලෙන් කරන්න ඔනා...හැගීම් වලින් නෙවෙයි..ඩුඩ්..උබ ගැන තිබ්බ ඉමේජ් එක උබ නැතිකර ගත්ත මේත්‍රෙඩ් එකේ නමින්...දැන්වත් දාපං අර මිනිස්සු දෙන්න මැරුන සිද්දිය ලොකුවට..

ane palayan yako yanna. me thread eke thi yena we redda mokadda :frown:
tho me thana pora wenna hadanna epa :no:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මෙකනෙ වෙන්නෙ මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැති උනාම තමා මෙවගෙ තෙන් වලට යන්නෙ
මෙහෙම කරන හාමුදුරුවොත් ඉන්නවානෙද?? (කාලෙන් කාලෙට ප්‍රසිද්ද වෙන)
හැමොම කරන්නෙ එකම් දෙය .....
මෙතන වෙනස තියෙන්නෙ religon 1 ...

පිස්සුද යකෝ...ක්‍රිස්තියානි ආගමේ මේ බයිලා නෑ...මේ රටෙත් (කැනඩාවෙත්) 60% වඩා ඉන්නෙ ක්‍රිස්තියානි අය..ඒත් ඔය මගුල් යාඥා නෑ....මේවා මේ මිෂනාරී අන්තවාදීන්ගෙ වැඩ...:angry::angry:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

  1. :rolleyes: කවුරු කළත් වැරදි..මිනීමරනවනම්...
  2. ගුරුකම් කරන චීවරධාරීන් ගැනද කියන්නේ? එයාල බෞද්ධයෝ කියලා පිළිගන්නෑනේ..චණ්ඩාලයෝනෙ
  3. කෝ දැන් හාමුදුරුවෝ මරපු මිනිස්සු?
  4. මේකට රිලිජන් එක ගාවගත්ත එක තමයි අවුල :P
  5. අනේ.....:rofl:
 
FCB

Well-known member
  • Jul 18, 2009
    3,077
    710
    113
    law cannot do anything ,people who goes to them is the reason for these incidents.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    පිස්සුද යකෝ...ක්‍රිස්තියානි ආගමේ මේ බයිලා නෑ...මේ රටෙත් (කැනඩාවෙත්) 60% වඩා ඉන්නෙ ක්‍රිස්තියානි අය..ඒත් ඔය මගුල් යාඥා නෑ....මේවා මේ මිෂනාරී අන්තවාදීන්ගෙ වැඩ...:angry::angry:

    datz exactly my point bro...
    hamathanama inna wa oya wage kattiya
    unwa sudda karana eka karanna barideyak
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අකුරු ඈත් කරල ගහන්න කොපි රයිට් අරන් තියෙන මනුස්සයගෙන් අවසර අරන්ද ඔබ ඔහොම කොටන්නෙ? බලාගෙන, නඩු යන්න පුලුවන්.
    :shocked: 'ගානක් නෑ අපි අපිනෙ' කියලා ශේප් වෙන්න බලන්න ඕනි
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    kaalen kaaleta enawa neda haamuduruwoth oya faithhealin scn walata
    hamoma karanne desperate minssungen thamunta prayojanayak gannai.....
    methana wela thiyenneth ekai
    okai aththa dan ithin mata banapan :)

    ඔව්, අර ටී එන් එල් එකේ විශ්ව ශක්ති කියල මගුලක් යන්නෙ. දොලු කන්දෙ සීන් එක....
    හැබැයි මං දන්න තරමින් ඒවයෙදි මැරිල නෑ.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    1. :rolleyes: කවුරු කළත් වැරදි..මිනීමරනවනම්...
    2. ගුරුකම් කරන චීවරධාරීන් ගැනද කියන්නේ? එයාල බෞද්ධයෝ කියලා පිළිගන්නෑනේ..චණ්ඩාලයෝනෙ
    3. කෝ දැන් හාමුදුරුවෝ මරපු මිනිස්සු?
    4. මේකට රිලිජන් එක ගාවගත්ත එක තමයි අවුල :P
    5. අනේ.....:rofl:

    na
    mama kiyane me widiyata minissunwa rawattana aya hamathanama innawa kiyana ekai
    unta wiruddawa piyawarak ganna ba
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හැබෑටම මටත් දැනුයි කම්පනාවට ආවෙ ... කෝ ඒක :eek:
    පී ස් අවු ට්:baffled:

    ශික් රැජිණගෙ ඒසී එක කුඩුකරපු මෙවුන්ව මරලත් මදි නෙ :growl::growl::growl: මොනාද බන් ඔය මිනිස්සු වගේද රැජිණගෙ රටේ හදපු ඒසී එක
    කෝ මේ නීතිය

    අ ප රා දෙ අප් පා මේ ඩ් ඉ න් ඉ න් ග් ල න් ඩ් කි ය ල ත් ග හ ල ති බ් බ ලූ .... මැ ණි කෙ අ ග ය ක ණා ද න් නෙ නෑ නෙ
    ඇත්තටම මගෙ නම් අදහස මේක කුඩු කරපු අයව අත්අඩංගුවට අරන් හරියන්නෑ.
    එයාලවත් යාඥා කරන තැනට ගෙනිහිං සිංදුවක් කියලා පොල්ලෙන් ගහල ඔය වැහිල ඉන්න යකාව එලවන්න ඕනෙ

    යකා දිව විකාගෙන මැරෙනවා මේව දැක්කනම්
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,867
    500
    113
    Sri Lanka
    ane palayan yako yanna. me thread eke thi yena we redda mokadda :frown:
    tho me thana pora wenna hadanna epa :no:

    කැ.පොත්තො තොට තියෙන්නෙ සුදුලේ උනාට...අපිට තියෙන්නෙ රතු..මෙකෙතියන වැරැද්ද කියලා දෙන්න මෝර්ටින් ඉන්සෙක්ට් කිල්‍ර එකක් අරන් රෑ වෙලා මන් එන්නම්..දැන් ටිකක් බිසී...

    PS : උබ මන් එන කන් හොදට පොරවෙයන්
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    na
    mama kiyane me widiyata minissunwa rawattana aya hamathanama innawa kiyana ekai
    unta wiruddawa piyawarak ganna ba
    යුද්ධෙත් ඉවර කරන්න බෑ කියලනේ කිව්වේ
    බෑ කිය කිය හිටියම හරි..
    මොකද පියවර ගන්න බැරි
    මිනිස්සු දැනුවත් කරලා කරන්න පුළුවන් දේ තියෙනවා
    :rolleyes: වෙන වෙන පියවරවලුත් තියනවා
    එක්සෑම් ළඟියි නේද :rolleyes:
     
    KeRApotHThA

    Banned
    Nov 6, 2009
    141
    0
    0
    කබඩ් එකේ
    කැ.පොත්තො තොට තියෙන්නෙ සුදුලේ උනාට...අපිට තියෙන්නෙ රතු..මෙකෙතියන වැරැද්ද කියලා දෙන්න මෝර්ටින් ඉන්සෙක්ට් කිල්‍ර එකක් අරන් රෑ වෙලා මන් එන්නම්..දැන් ටිකක් බිසී...

    PS : උබ මන් එන කන් හොදට පොරවෙයන්

    pa layan hal paruwa yanna. lkdood eda odan ma kale hari de yak :frown:
    uba la irisiya u janapriya nesa :angry:
    me thana lkdood ta banina okoma mo dayo :angry: