ඇයි මේ

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ආදරේදී හිතලා ලණු කන්නේ නෑනෙ මීනු නංගී.......:) දෙන්නගෙන් එක්කෙනෙක්ගේ වැරැද්දක් නිසා තමයි අනිත් එක්කෙනා ලණු කන්නේ.
    එහෙම ලණු කෑවොත් කවි නිකන්ම ලියවෙනවා කියලයි මම දන්නේ.....




    සංවේදී නිර්මාණයක් සහෝදරයා.....යොදාගෙන තියෙන වචන හිතට සමීපයි.....
    Weldone..............

    ස්තුතියි යාළුවා අදහස් වලට
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම ලස්සන නිර්මාණයක්
    දිගටම ලියන්න සුභ පැතුම්