SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait

ඔන්න බළලෙක් මල්ලෙන් එලියට පැනලා......

ඔය දැන් දැන් කට්ටිය එලියට එන්නේ..... :lol::lol::lol:

අපරාදේ ඔයා කිව්වනම් මම මගේ හාර්ඩ් ඩිස්ක් එකේම කොපියක් ඔයාට දෙනවානේ :growl::growl:

ඔයාට හරිම තරහක් යනවා නේද අනුන්ගේ දේවල් තමන්ට ඕනේ විදියට ගන්ඩ බැරිවුනාම?

ඔයාට මොන සිංදුවද ගන්ඩ බැරිවුනේ මෙච්චර තරහ යන්ඩ. ඒ සිංදුව වෙන තැනකින් හොයාගන්ඩ බැරි වෙන්ඩ ඇති නේද?

මීට කලින් ඔයා වගේ අයට ඔය කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ නේ. කොහොමත් ඔයාගේ මනුස්සකම නම් මේකෙන්ම පේනවා.

අඩුම තරමේ මේ වගේ දෙයක් කියන්ඩ තරම් සදාරචාරාත්මක අයිතියක් ඔයාට තියෙනවාද කියන එකනම් ඔයාගේ හිතෙන්ම අහලා බලන්ඩ.

මෙතෙන මුර පද දැම්මා කියලා කාටවත් අපි සිංදු දෙන එක සීමා කරලත් නෑ නොදී ඉඳලත් නෑ.

රෙකෝඩ් බාර් ලින් වත් හොයා ගන්ඩ බැරි හුඟක් සිංදු අපේ අය දීලා තියෙනවා. ඔහේ නිකම්ම අරන් යන්ඩ බැරිවුණ එක ගැන ඔයාට හරිම දුකයි නේද?.

මේ සිංදු හොරෙන් අරන් යනවා කියලා කියන්නේ ඔයා මේවා ඩවුන්ලෝඩ් කරන එක ගැ‍න ගැන නම් නෙවෙයි. මෙච්චර කල් ඔයා මේකෙන් ගත්ත එක සිංදුවකටවත් අඩුම තරමේ මේ සිංදුව මම ගත්තා. කියලා වත් කියලා තියනවාද?

ඔන්න ඔතනදී තමයි සහෝදරයා මනුස්කම පිළිබඳ ප්‍රශ්නය එන්නේ.
මෙතන තියෙන්නේ සදාරාත්මක ප්‍රශ්නයක්.

සමහර විට ඔයා දන්නේ නැතිව ඇති මොනාවාහරි ගත්තහාම හරි කවුරුහරි උදව්වක් කළාම ඒකට අඩුම ගානේ ප්‍රතිඋපකාර කිරීම නැතිවුනත් ස්තුති කිරිම මනුස්යෙක් විදියට කළ යුතු බව.

කාගේ හරි ලඟ තියෙන දෙයක් ගන්න ගෙරවනීය විදියක් තියෙනවා.
ඒ අයට හෑල්ලුවට ලක් කරලා විවිද අපහාස කරලා ගන්න ක්‍රමයකුත් ඔයා වගේ අයට නම් තියෙනවා වගේ.

මනුසසකමත් ගැන අවබෝධයක් නැත්නම් මෙතන රැදිලා බලාගෙන ඉන්ඩ
සහෝදරකම සහ මනුස්කම ඔයාට මෙතනින්ම ඉගෙන ගන්ඩ පුළුවන් වෙයි.
ඒවගේ වටිනා අය ඉන්න තැනක් මෙතන.

මම මෙතන නැති කෙනෙක් වුනාට මේක ලිව්වේ බලාගෙන ඉඳලා බැරිම තැන. අපේ ‍සහෝදර සහෝදරියන්ගේ අයිතියට ගරු කරන්ඩ ඉගෙන ගන්ඩ ඒ අයගේ කැපවීම මහන්සිය අගය කරන්ඩ. පුළුවන් හැම කෙනෙක්ම මෙතනින් සිංදු ගන්නා වගේ තමන් ලඟ තියෙන ‍සිංදුත් මෙතෙන්ට දාන්ඩ. ඒ සිංදු හොයාගන්ඩ පුළුවන් ඒවද දුර්ලභ ඒවද කියන එක එච්චර අදාල නෑ. වැදගත් වෙන්නේ ඔබගේ දායක්වය පමණයි.

ඔයාට මේ සම්බන්ධව අපේ තවත් සහෝදරියක්ගෙනුත් පැහැදිලි උත්තරයක් ලැබිලා තියෙනවානේ. ඒ වගේ අය මේ ත්‍රෙඩ් එක වෙනුවෙන්, ඒ කියන්නේ ඔබලා වෙනුවෙන් පුදුම කැප කිරීමක් කරලා තියෙන්නේ.

එවැනි සහෝදර සහෝදරියන්‍ මේ ත්‍රෙඩ් එකේ පැවැත්ම සහ පැරණි ගීත රසිකයන් වෙනුවෙන් සිදු කරනු ලබන්නා වූ මේ සේවය අගය කරමු. එවිට මෙයින් තවත් බොහෝ දෙනෙකුට මේ සේවය ලබා ගත හැකිවේවි.





සුරංග මල්ලී

මෙ ජාතියක් ජන්මයක් නැති අයගෙ කතාවලට උත්ත‍ර දෙන්න යන්න ඔනෙ නැ
මම කලින් දවසක මෙ කතිකාව ඇරඹුනු මොහොතෙ කිව්වා අපි pw දාමු හොයාගන්න බැරි දුර්ලභ සින්දුවලට කියලා
එත් මම දැන් යොජනා ක‍රනවා දාන හැම සින්දුවකටම pw දාමු කියලා

මම සුරංග මල්ලී ගෙන් ඉල්ලා සිටිනවා නැවත අපි අත‍රට එන්න කියලා
ඔබ මෙතන නැති අඩුපාඩුව තදින්ම දැනිලා තියෙනවා

ඔබ මෙතන නොසිටියත් ඔබ ක‍රන කියන සැම සියලු කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා මම ප‍තනවා

ජයවේවා
 
Last edited:

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    බලමු චන්දනගෙන්වත් නිසි උත්තරයක් ලැබෙයිද කියලා
    රොන් අය්යත් ලංකාවට ඇවිල්ලනේ

    රොන් අයියා මේ දවස් වල රාජකාරි වැඩ කටයුතු වල යෙදිලා ඉන්නේ.දුරකථනයෙන් මා අමතපු වෙලාවේ පැවසුවා හැකි ඉක්මනින් මහගෙදරට ඇවිත් යන්න එනවා කියල... :)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Sada Kiranin pelata mage eliya wetenawa - Milton Perera

    song 1 hoyala denna...

    සඳ කිරණින් පැළට ඔබේ - මිල්ටන් පෙරේරා & ?????
    Sanda Kiranin Pelata Obe – Milton Perera & ?????
    (http://www.mediafire.com/?u2zo4zo4dbz)

    methana ninenet9 daala thiyenawa, eth file is private. eyata pm ekak daala illa ganna
     
    Jul 24, 2008
    1,633
    33
    0
    Status
    Not open for further replies.